මු ලංකාවේ අපි පො****** කියලද දන්නෑ හිතාගන ඉන්නේ.. ඌ කොටි කිරි බීවට අපි අම්මලාගෙන් කිරි බීල හැදිච්ච එවුන් කියල දන්නැතුව ඇති... මු හිතන් ඇති දෙමල චිත්‍රපටියක වගේ තනියම බෝට්ටුවක නැගල ඇවිත් ලංකාවේ නෙවි එකට ගහල යන්න.![]()

ධීවරයින්ට වෙඩි තිබ්බොත් ශ්‍රී ලංකාව ලෝක සිතියමෙන් මකනවා
![]()
![]()
![]()
ශ්‍රී ලංකා නාවික හමුදා විසින් දකුණු ඉන්දීය ධීවරයින්ට යළි යළිත් පහරදෙනු ලැබුවහොත් ලෝක සිතියමෙන් ශ්‍රී ලංකාව මකා දමන බව දකුණු ඉන්දීය රංගන ශිල්පියෙකු වන ඉලයතාල්පති විජෙයි පවසයි.
තමිල්නාඩුවේ නාගපට්ටිනම් ප්‍රදේශයේ පැවති විරෝධතා ව්‍යාපාරයකට සහභාගී වෙමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළ බව ඉන්දීය මාධ්‍ය උපුටා දක්වයි.
ශ්‍රී ලංකාව විසින් දකුණු ඉන්දීය ධීවරයින්ට කොතෙක් කෙනෙහිලිකම් කළද ප්‍රාන්ත ආණ්ඩුව හෝ ඉන්දීය මධ්‍යම ආණ්ඩුව ඒ පිළිබඳ කිසිදු තැකීමක් නොකරන බවට ද විජෙයි චෝදනා කර තිබේ.
ඉන්දීය ධීවරයින් ශ්‍රී ලංකාවට බියේ ආපසු හැරී නොයා යුතු බවත්,කිසිසේත්ම තමන් ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන්ට බිය වන බවක් සැලකිය යුතු නැති බවත් හෙතෙම පැවසූ බව නක්කීරන් වෙබ් අඩවිය සඳහන් කරයි.
තමන් කොටි කිරි බී හැදුණු පුද්ගලයෙකු බවත්,මින් ඉදිරියට ද්‍රවිඩ ජනයාගේ ගැටලු වෙනුවෙන් මැදිහත් වී අරගල කරන බවත් විජෙයි අවධාරණය කර ඇත.
from http://www.adaderana.lk/sinhala/news.php?nid=14423