ශ්‍රී_ලංකාව_ISIS

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    ශ්‍රී ලංකාව අයි.එස් ඉගැන්වීම්වලට යොදාගෙනද?

    14365636976-L.jpg


    ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ සිට ශ්‍රී ලංකාවට පැමිණ මෙහි මාස දෙකක ඉස්ලාමීය පුහුණුවක් ලැබ අයි.එස් අන්තවාදීන්ට එකතුවුණු යුවළක් පිළිබඳ ඉන්දීය බුද්ධි අංශවල අවධානය යොමුවී තිබේ.

    ෆාතිමා(නිමිෂා),ඊශා(බෙසොන් වින්සන්ට්) නමැති මොවුන් ශ්‍රී ලංකාවේදී සලාෆි නමැති ඉස්ලාමීය ඉගැන්වීම් වලට සහභාගිව සිට පසුව අතුරුදහන්ව ඇති බවත්,මොවුන් අයි.එස් සංවිධානයට එකතුවී ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් ඉන්දීය පුවත් සේවා උපුටා දක්වයි.

    සුන්නි ඉස්ලාම් නිකායේ වහාබ් කොටසට අයත් සලාෆි නමැති ඉස්ලාමීය ඉගැන්වීම් මීගමුව ප්‍රදේශයේ කුඩා නිවසක් කේන්ද්‍ර කරගනිමින් පවත්වාගෙන යන බව ජමියතුල් උලමා සංවිධානයේ ලේකම් මලවි මුබාරක් මහතා ‍පවසා ඇතැයි New Indian Express පෙන්වාදෙයි.

    මේ පිළිබඳ අදදෙරණ කළ විමසුමකට ප්‍රතිචාර දක්වමින් මලවි මුබාරක් මහතා කියා සිටියේ ඉස්ලාමීය දහම් ඉගැන්වෙන මධ්‍යස්ථාන පවතින නමුත් ඒවායේ ත්‍රස්තවාදයට උඩගෙඩි දෙන ඉගැන්වීම් සිදුවන බවට තොරතුරු නොමැති බවයි.

    කිසිදු විදේශ සිසුවෙකු හෝ ශ්‍රී ලංකාවට පැමිණ මෙම මධ්‍යස්ථානවලට ඇතුළත්ව ඉගෙනගෙන නොමැති බවත්,අනෙක් අතට මේවායේ ඉගෙනීමෙන් අයි.එස් සංවිධානයට එකතුවන බවට තොරතුරුද නොමැති බවත් මුබාරක් මහතා කියා සිටියි.

    කෙසේ වෙතත් ඉන්දීය පුවත් උපුටා දක්වන අන්දමට සැකකාර යුවළ තමිල්නාඩුවෙන් කෝචි ප්‍රදේශයට පැමිණ,ඉක්බිතිව ශ්‍රී ලංකාවට පැමිණ නැවතී සිට ඇති නමුත් ඒ කාලය පිළිබඳ වැඩිදුර තොරතුරු අනාවරණය වී නැත.

    ශ්‍රී ලංකාවේ පොලීසිය විසින් ප්‍රසිද්ධියට පත්ව ඇති මෙම ප්‍රවෘත්තිය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව ඉන්දීය පුවත් වාර්තා පෙන්වා දෙන නමුත් හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක,නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගෙන් කළ විමසීමකදී මෙවන් යුවළක් ශ්‍රී ලංකාවට පැමිණි බවට තොරතුරු වාර්තා නොවන බව ප්‍රකාශ කර තිබේ.

    -----------------------------


    Ada Derana
     
    • Like
    Reactions: prisly

    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    Hamba gubbayan asse mona huttawal wenawada allah ma thamai danne... Mun Bombayak pupurankanma innawada koheda....
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    ශ්‍රී ලංකාව යනු වේගයෙන් හබ්බ දේශයක් කරා පිය නගන රටක්.
    කෝ සමීක්ෂණ වාර්ථා ජනගහන /ආගමික අනුපාත.
    මේ රටේ බිහි වෙච්ච සැම දේශපාලනික ගිහි/පැවිදි තමන්ගේ වාසිය සහ ගොඩවැඩි කරගත්තා මිසක් මෙයට විරැද්ධව කල යුතු සරල දේ කිරිමට කටයුතු කලේ නැහැ. ගෙනෙව් මහ ජාතිය ආරක්ෂා කිරිමට නිතියක්.
    බලන්න දෑස් ඇර එක හබ්බයා අඩුම ගානේ ගෑනු දෙන්නයි පොඩි මොන්ටිසොරියයි.
     

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    තම්බි හැත්ත ලංකාවට හු*වලා ගිය දාට තමයි තේරෙන්නේ.... ඉස්සෙලාම කරන්න ඕනි ගෝනි බිලි ඇදුම තහනම් කරන එක
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    mosmall2dg_1.gif


    ISIS ඇවිල්ල අපේ ගේ පිළිකන්නේ
    ගේමට රෙඩි වෙන බවක් තොපි තව නෑ දන්නේ.....
    එක මවකගේ දරුවන් යැයි කියමින් බයිලා
    සහජීවන කොක්කු තවමත් ඇත මර නින්දේ......

    :rofl:
     
    Last edited:

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    mosmall2dg_1.gif


    ISIS ඇවිල්ල අපේ ගේ පිළිකන්නේ
    ගේමට රෙඩි වෙන බවක් තොපි තව නෑ දන්නේ.....
    එක මවකගේ දරුවන් යැයි කියමින් බයිලා
    සහජීවන කොක්කු තවමත් ඇත මර නින්දේ......

    :rofl:

    :yes::yes::yes:
     

    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    ශ්‍රී ලංකාව යනු වේගයෙන් හබ්බ දේශයක් කරා පිය නගන රටක්.
    කෝ සමීක්ෂණ වාර්ථා ජනගහන /ආගමික අනුපාත.
    මේ රටේ බිහි වෙච්ච සැම දේශපාලනික ගිහි/පැවිදි තමන්ගේ වාසිය සහ ගොඩවැඩි කරගත්තා මිසක් මෙයට විරැද්ධව කල යුතු සරල දේ කිරිමට කටයුතු කලේ නැහැ. ගෙනෙව් මහ ජාතිය ආරක්ෂා කිරිමට නිතියක්.
    බලන්න දෑස් ඇර එක හබ්බයා අඩුම ගානේ ගෑනු දෙන්නයි පොඩි මොන්ටිසොරියයි.

    සත්‍ය අවබෝධ වී ස්වර්ගය කරා පිය නගන රටක්.
    මිත්‍යාව දිනෙන් දින නැති වීම ඉතා හොද ප්‍රවනතාවයක්.
    ගිහි/පැවිදි සියලු දෙනාටම ස්වර්ගය කරා ආරාධනා කරමි
    එන්න, ස්වර්ගයේ එකම යතුර ඉස්ලාමයි
    :yes:
     

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,281
    4,086
    113
    සත්‍ය අවබෝධ වී ස්වර්ගය කරා පිය නගන රටක්.
    මිත්‍යාව දිනෙන් දින නැති වීම ඉතා හොද ප්‍රවනතාවයක්.
    ගිහි/පැවිදි සියලු දෙනාටම ස්වර්ගය කරා ආරාධනා කරමි
    එන්න, ස්වර්ගයේ එකම යතුර ඉස්ලාමයි
    :yes:

    me thread ekath iwarayi bombili karola gada hinda