huta mageth item 1k too late 1kta kelalada dannne naa

Me mokada - rep deela?
![]()

මේක බැලුවාම මට මෙහෙම හිතුන. රේගුව පරාදයි වගේ රේගුවේ එවුන්ට. මොකද රේගුවට අලුත් පන්නයේ ගොඩනැගිල්ලක් හැදෙන්න හුඟක් කලින් ඔකේ වැඩ කරන එවුන් ඔය වගේ මාලිගාවල් දෙක තුනක් හදල ඉවරයි.![]()

, හැමෝටම එහෙම හදන්න බෑ බං, සමහර අය බොහොම දක්ෂ විදිහට ජාවාරම් අල්ලනවා, එතකොට රටේ රජතුමා ඇතෙක් බරට වස්තුව දෙනව .. ඒ අය සාධාරණව හම්බ කරන අය ... සමහර අය ඉතින් ජරාවල් කනවත් ඇති, ඒ අයටත් ඉතින් ලොකු තෝරෙක් මෝරෙක් හම්බුනොත් ඇරෙන්න ලොකු මාලිගා හදන්න සල්ලි එන්නෙ නෑ ... මාලිගා හදන්න නම් ඉතින් ඉතින් එක්කො ලොකු ජාවාරම් අල්ලන්න ඕනේ නැත්තන් තෝරුන්ගෙන් මෝරුන්ගෙන් ජරාව කන්න ඕනේ, ඉතින් රේගුවෙ වැඩ කරන සුළු ප්රතිශතයක් තමයි මම දන්න තරමින් මාලිගා හදන්න තරම් සල්ලි එකතුකරගන්නෙ ... 

අලුත් එකක් හදලා තියෙන්නේ කොටුවේ නේද??????? බෙරේ වැව එහා පැත්තේ
, හැමෝටම එහෙම හදන්න බෑ බං, සමහර අය බොහොම දක්ෂ විදිහට ජාවාරම් අල්ලනවා, එතකොට රටේ රජතුමා ඇතෙක් බරට වස්තුව දෙනව .. ඒ අය සාධාරණව හම්බ කරන අය ... සමහර අය ඉතින් ජරාවල් කනවත් ඇති, ඒ අයටත් ඉතින් ලොකු තෝරෙක් මෝරෙක් හම්බුනොත් ඇරෙන්න ලොකු මාලිගා හදන්න සල්ලි එන්නෙ නෑ ... මාලිගා හදන්න නම් ඉතින් ඉතින් එක්කො ලොකු ජාවාරම් අල්ලන්න ඕනේ නැත්තන් තෝරුන්ගෙන් මෝරුන්ගෙන් ජරාව කන්න ඕනේ, ඉතින් රේගුවෙ වැඩ කරන සුළු ප්රතිශතයක් තමයි මම දන්න තරමින් මාලිගා හදන්න තරම් සල්ලි එකතුකරගන්නෙ ...
![]()

I do know some of the honest Customs Officers of Sri Lanka.
Because of them we have been saved from dangerous drugs and the country earned so much from Duty Taxes.