ශ්‍රී_ලඞ්කා_ක්‍රිකට්..

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඒත් බන් අපි දැන් ටෙස්ට් වලට අලුත් නෑනෙ.අනික මේක එන්ගලන්තෙ ටෙස්ට් මැච් එකක් ගහපු පලවෙනි සැරෙත් නෙමෙයිනෙ. ඔය කතාව අසූ ගනන් වලදි කිව්වනම් ඒක සාදාරනයි.ඒත් දැන් ඔය කතා කියල පරාජය සාධාරණීකරනය කරන්න බෑ.අපේ දුර්වලකම පිලිඅරන් හැදෙන්නම වෙනව.

    2014 අපි සීරිස් එකම දින්නා..මීට අවුරුදු දෙකකට කලින්...:yes: මේක අපේ දුර්වලකම..ඉන්දියාව වගේ ගියානම් බලන්න තිබ්බ..උන්ට සීතලත් නැහැ...බොලර්ස් ලා අමෞර්යි කියන්නෙත් නැහැ...ඔක්කොම් අපේ උන්ට තමා :rofl:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අපේ නොහැකියාව බන්
    එකම ටීම් එක හැමදාම දානවා අලුත් උන්ට චාන්ස් නොදී
    චන්දිමාල්ලා තිරිමාන්නලා වැඩක් නෑ බන් තියාගෙන
    අපේ ඕපන් ගහන උන් දෙන්නත් කුජීතයි

    :baffled::baffled::baffled::baffled:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මචන්ලා මොකක්ද බන් මේ ලංකාවේ ක්‍රිකට් ටීම් එකට වෙලා තියෙන්නේ..?

    අනේ මං නං දන්නේ නෑ ඔන්න... මං මුකුත් කරේ නෑ හරිද .. මං අහිංසකයි !

    umba thamai oka kare, umbata hena gahanna ona bageta bbq wenna. ape kollo mona waraddak karatada umba mehema karanne. robinhood wage nevei tuk wage naki lontha badek wela inna ona umba hamadama me karapu deta :)
     

    casper88

    Member
    Aug 22, 2014
    1,103
    109
    0
    The Dark World
    team captainge moral eka madi ban.u anith ewun up karala ganne ne. team spirit ekakuth ne den lankawe. chandimalta wada niroshan dikwella hodayi. thirimanna ayin karanna ona.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒත් බන් අපි දැන් ටෙස්ට් වලට අලුත් නෑනෙ.අනික මේක එන්ගලන්තෙ ටෙස්ට් මැච් එකක් ගහපු පලවෙනි සැරෙත් නෙමෙයිනෙ. ඔය කතාව අසූ ගනන් වලදි කිව්වනම් ඒක සාදාරනයි.ඒත් දැන් ඔය කතා කියල පරාජය සාධාරණීකරනය කරන්න බෑ.අපේ දුර්වලකම පිලිඅරන් හැදෙන්නම වෙනව.
    ඔව් මචන් ටීම් එකේ අඩුපාඩු හින්ද තමා මැච් එක පැරදුනේ, ඒ ගැන කතා දෙකක් නෑ. මම කීවේ අපේ ටීම් එකේ උන්ගෙ අඩුපාඩු වලට කලින් කීව ඒවත් එකතු උනාම ලකුණු සීයට අවුට් වෙන එක පුදුමයක් නෙවේ කියල. :yes:
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ඔව් මචන් ටීම් එකේ අඩුපාඩු හින්ද තමා මැච් එක පැරදුනේ, ඒ ගැන කතා දෙකක් නෑ. මම කීවේ අපේ ටීම් එකේ උන්ගෙ අඩුපාඩු වලට කලින් කීව ඒවත් එකතු උනාම ලකුණු සීයට අවුට් වෙන එක පුදුමයක් නෙවේ කියල. :yes:

    දැන්නම් ටීම් එක ගැන කතාකරල වැඩක් නෑ
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    දැන් උන් කියනවා මැච් සෙට් කරනකොට තත්වෙට ගැලපෙන ටීම් සෙට් කරන්න ඕනේ කියල ටෙස්ට් ක්‍රිකට් වල ගුණාත්මකභාවය රැකගන්න..මේ අගේ දුර්වල ටීම් එක්ක දක්ෂ ටීම් දැම්මම ටෙස්ට් ක්‍රිකට් චාටර් වෙනවලු...ඇත්ත ඉතින්..300ක් වත් ටාගට් නැතුව ඉනිමකින් පරදිනවා කියන්නේ..?

    උන් කියනවා ලංකාව එංගලන්තේ ඔස්ට්‍රේලියාව වගේ ටීම් එක්ක සෙල්ලම් කරලා නිකන් පරදින්නේ නැතුව අපේ ලෙවල් එකේ ටීම් එක්ක ගහන්න ඕනේලු..එහෙම වුනොත් ලංකාවට බඩුම තමා..හැමදාම ඇෆ්ගනිස්තාන් බංගලාදේශ් එක්ක ගහන්න puluwan
     

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island


    මේ තියෙන්නෙ ඉස්ස්සර අපේ ටීම් එක , මේ තත්වෙට ආයෙමත් වැටිලද මන්ද?:sorry:

     

    Murphyx9

    Member
    Apr 28, 2016
    676
    57
    0
    යහ පාලනය ආවට පස්සෙ මුළු රටම හැඳිගෑවිලා ගිහින් කියල හිතෙන්නෙ නැද්ද උබලට?:baffled:

    ai dan kurullo ka gahanneth na :rofl:
    mulu palaathama anduru wela wage. :rofl:

    pol gahamuda aayeth? :rofl: :rofl:
     
    • Like
    Reactions: DjAtrocity

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579
    113
    Folks we r playing in english condition n its early summer still de weather is gloomy n cold any team except NZ would have suffered due to gloomy conditions
    2014/2015 Aus got bowled out below 100 n lost by an innings n suddo kohoma hari dinanna balanne 2014 tour 1ka kapu nisa