ඒත් බන් අපි දැන් ටෙස්ට් වලට අලුත් නෑනෙ.අනික මේක එන්ගලන්තෙ ටෙස්ට් මැච් එකක් ගහපු පලවෙනි සැරෙත් නෙමෙයිනෙ. ඔය කතාව අසූ ගනන් වලදි කිව්වනම් ඒක සාදාරනයි.ඒත් දැන් ඔය කතා කියල පරාජය සාධාරණීකරනය කරන්න බෑ.අපේ දුර්වලකම පිලිඅරන් හැදෙන්නම වෙනව.
2014 අපි සීරිස් එකම දින්නා..මීට අවුරුදු දෙකකට කලින්...
මේක අපේ දුර්වලකම..ඉන්දියාව වගේ ගියානම් බලන්න තිබ්බ..උන්ට සීතලත් නැහැ...බොලර්ස් ලා අමෞර්යි කියන්නෙත් නැහැ...ඔක්කොම් අපේ උන්ට තමා 




