ශ්‍රී_ලාoකික_MINISSU???

WAMI7

Member
Dec 3, 2010
821
82
0
311345_266910313348153_193218727383979_704572_518518867_n.jpg

ඉහල ඡායාරූපය​ : මෑතකදී ෆේස්බුක් තුල ශෙයාර් වූ ඒ වීඩියෝව ඔබත් දැක ඇති. චීනයේ ගුආන්ඩොන්ග් ප්‍රාන්තයේ(Guangdong Province) වයස අවුරුදු 2ක් වන කුඩා දැරියක් මතින් ලොරි රථ 2ක් ගමන් කර ඇය මරණාසන්නව ලේ වගුරවමින් පාරේ වැටී සිටියදී ඒ දෙස බලමින් ඇයව නොසලකා හරිමින් යන මිනිසුන් 19 දෙනෙකු ඒ වීඩියෝවේ සටහන් වී තිබුනා.

පහල ඡායාරූපය​: අතිරේක පන්තියකට සහභාගී වීම සදහා යන ශ්‍රී ලංකාවේ ඈත ප්‍රදේශයක​ කුඩා දරුවන් දෙදෙනෙකු ඇල මාර්ගයකට වැටී සිටින කුඩා බලු පැටවෙකු මහත් ආයාසයෙන් බේරා ගන්නා අයුරු මෙම ඡායාරූපයේ සටහන් වෙනවා.

අපේ රටේ මිනිස්සු ලෝකෙ අනිත් රට වල මිනිසුන්ට වඩා වෙනස් වන්නේ එනිසයි.අපට අපේ රට ගැන, අපේ රටේ මිනිසුන් ගේ ඇති මනුස්ස කම ගැන කෙතරම් ආඩම්බර විය හැකිද​?

 

amith24

Well-known member
  • May 8, 2010
    983
    69
    48
    මාතර
    මං මේ දෙකම දැක්කා ඇත්තෙන්ම
    ශ්‍රී ලාංකිකයන් ගැන ලොකු ආඩම්බරයක්
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    ලොකෙ අනිත් මිනිස්සුන්ට වඩා අපේ රටේ මිනිස්සු වෙනස්. ඒ වෙනසට ගරු කරන අපි එලකිරි.කොම්!




    :):):)


    not spam
     
    අපේ රටේ මිනිස්සු ගැන කොච්චර අඩම්බරද......

    නියම් මනුශත්වයට වඩා දෙයක් අපේ මිනිස්සු ගාව තියනවා....

    චිනේ අර ෆොටේ එකේන් පෙන්නේ චින මිනිස්සු එතරමටම අමනුෂ්‍යයෝද..? මෙහමත් මිනිස්සු මේ ලොකේ ජිවත වෙනවාද..