මොහොමඩ් අලී යනු විසිෂ්ටයෙකි ! එහි කිසිදු විවාදයක් නොමැත !!! නමුත් ඉහත ලිපියේ දම්පාටින් දක්වා ඇත්තේ ඉවසීමට නොහැකිම කොටසයි ....එහි කොළපාටින් දක්වා ඇත්තේ සබුද්ධික මිනිසෙකු ලෙස මේපොලොවේ ජිවත්වන්නෙකුට වැඩිපුරම සිනහයන (පු*න්) කොටසයි ...
*** හොද ලිපියකි
Rep is given
අස්සලාම් අලයික්කුම් කියන්නේ ඉස්ලාම් භක්තියයෙක් විසින් තවත් ඉස්ලාම් භක්තිකයෙකුට මිස වෙනත් ආගමික කෙනෙකුට නෙවෙයි. සැබෑ තේරුම, ඔබ ඉස්ලාම් කෙනෙක් නම් ඔබට "ඔබට සාමය උදා වේවා!" යන්නයි.
අල්ලාව විශ්වාස නොකිරීමේ වරදට අන්‍යාගමිකයෙකුකට සලකන විදිහ වැඩිදුරටත් ඉගෙන ගන්න කුරාණය කියවන්න.

