ශ්‍රේෂ්ඨතමයාගේ සමුගැන්ම

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,938
    40,777
    113
    මොහොමඩ් අලී යනු විසිෂ්ටයෙකි ! එහි කිසිදු විවාදයක් නොමැත !!! නමුත් ඉහත ලිපියේ දම්පාටින් දක්වා ඇත්තේ ඉවසීමට නොහැකිම කොටසයි ....එහි කොළපාටින් දක්වා ඇත්තේ සබුද්ධික මිනිසෙකු ලෙස මේපොලොවේ ජිවත්වන්නෙකුට වැඩිපුරම සිනහයන (පු*න්) කොටසයි ...

    *** හොද ලිපියකි
    Rep is given

    අස්සලාම් අලයික්කුම් කියන්නේ ඉස්ලාම් භක්තියයෙක් විසින් තවත් ඉස්ලාම් භක්තිකයෙකුට මිස වෙනත් ආගමික කෙනෙකුට නෙවෙයි. සැබෑ තේරුම, ඔබ ඉස්ලාම් කෙනෙක් නම් ඔබට "ඔබට සාමය උදා වේවා!" යන්නයි.

    අල්ලාව විශ්වාස නොකිරීමේ වරදට අන්‍යාගමිකයෙකුකට සලකන විදිහ වැඩිදුරටත් ඉගෙන ගන්න කුරාණය කියවන්න.
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    1967 දී වියට්නාම් යුද්ධයට සහභාගී වීම ප්‍රතික්ෂේප කළ ඔහු කියා සිටියේ සිය ආගමික දර්ශනය ඒ සඳහා ඔහුට ඉඩ නොදෙන බවයි.

    "මගේ ආගමේ ප්‍රධාන ලෙසම භාවිතාවන සුබ පැතීම අස්සලාම් අලයික්කුම් යන්නයි. එහි තේරුම ´ඔබට සාමය උදා වේවා!´ යන අදහසයි" යුද්ධයට විරුද්ධව සුප්‍රසිද්ධ දේශනයක් කරමින් ඔහු කියා සිටියේය​.

    මාරයි නේ...ඉස්ලාමයේ ශාස්තෘ කියා ගන්න මනුස්සයවත් නොකියපු දේවල් මේ පොර කියන්නේ...නබියා නම් ඉස්ලාමය ව්‍යාප්ත කරපු හැටි උන්ගේ කුරාණෙත් තියෙනවා....කොහොමත් මුන් උඩින් සහජීවනේ පෙන්නලා යටින් ගේම ගහන මිනිස්සුනේ...පුදුම වෙන්න දෙයක් නෑ :lol:
     

    sbanurada

    Well-known member
  • Jun 4, 2007
    1,948
    2,523
    113


    මාරයි නේ...ඉස්ලාමයේ ශාස්තෘ කියා ගන්න මනුස්සයවත් නොකියපු දේවල් මේ පොර කියන්නේ...නබියා නම් ඉස්ලාමය ව්‍යාප්ත කරපු හැටි උන්ගේ කුරාණෙත් තියෙනවා....කොහොමත් මුන් උඩින් සහජීවනේ පෙන්නලා යටින් ගේම ගහන මිනිස්සුනේ...පුදුම වෙන්න දෙයක් නෑ :lol:


    Thanks