ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙ&#
පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිතුමා නිකුත් කළ ගැසට් නිවේදනය, අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගය අනුව, පාර්ලිමේන්තුව යලි රැස් කිරීමට කතානායකවරයා ගත්, තීරණය නීති විරෝධී බවට නිගමනය කරන ලෙස ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රියර් අද්මිරාල් සරත් වීරසේකරගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්... #lka #news1st