ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙ&#

EVOLUTION_NEXT

Active member
  • Oct 11, 2014
    363
    55
    28
    ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙ&#

    පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිතුමා නිකුත් කළ ගැසට් නිවේදනය, අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගය අනුව, පාර්ලිමේන්තුව යලි රැස් කිරීමට කතානායකවරයා ගත්, තීරණය නීති විරෝධී බවට නිගමනය කරන ලෙස ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රියර් අද්මිරාල් සරත් වීරසේකරගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්... #lka #news1st


     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    7 වෙනිදට පාර්ලිමෙන්තුව විසුරුවපු එක හරි කියලා තීරණය ආවොත් කථා නායක රැස්කරලා තියෙන්නේ විසිරුවපු පාර්ලිමෙන්තුවක්
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    7 වෙනිදට පාර්ලිමෙන්තුව විසුරුවපු එක හරි කියලා තීරණය ආවොත් කථා නායක රැස්කරලා තියෙන්නේ විසිරුවපු පාර්ලිමෙන්තුවක්

    Eka awlak na wisuruna kiyala confirmation eka anagatge dawasakane awe
     

    Similar threads