ශ්‍රේෂ්ඨාධිකරණය නීති විරෝධී කිව්වොත්?

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ආහ් ඒකද ගූ එන් පී කාරයෝ චන්දෙට කැමති නැත්තේ? මන් හිතුවේ උබේ හස්බන්ඩ් වික්කාමසින්හට ගෙදර යන්න වෙන නිසා කියල. :lol:

    ෆේක් අගමැටියා දිවුරුම් දුන්න වෙලාවේ කාණු පල්ලේ කිරිබත් කාපු බයියෝ මෙහෙම වෙයි කියලා හිතුවද? :D:D

    දැන් පාර්වල් ගානේ ගාට ගාට රජාව පුටුවෙ ඉන්දන්න කැම්පේන් කරපිය වහල්ලු :lol::lol::lol:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    වියවස්තාව අනුව ක්‍රියා කල යුත්තේ වෑරදි පූර්වදාශයක් වීම වෑලක්වීම ට.

    මේකෙ ඉන්න ගොරකයන්ට ව්‍යවස්තාව, නෛතික පූර්වාදර්ශ වගේ එවායේ වටිනාකමක් නැහැ. ගංකබර චින්තනයක් තියෙන්නේ, ව්‍යවස්තාවට කෙලෙවිලා පාර්ලිමේන්තුව ගිනි තියලා හරි අප්පුච්චා බක්කා වුනා නං ඔක්කොම හරි. :yes::yes:
     
    • Like
    Reactions: reddit

    monson

    Well-known member
  • May 7, 2007
    25,763
    28,898
    113
    අගවිනිසුරු හා තවත් විනිසුරු 2 ක් නඩුව අදම අහන්න ගනී.

    ...
     
    Last edited:

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,899
    1,092
    113
    Hamilton, NZ
    :lol:

    46018265_2262751643798976_4624689762060468224_n.jpg
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඔය එකක්වත් නෙමෙයි ප්‍රශ්නේ. අපිට රට බාරදෙන්න හරි හමන් නායකත්වයක් නැහැ, සහ පවතින රජයේ පිස්සු කෙලිල්ල උපරිම වෙනවා විකල්පයක් ගැන හිතන්න වත් ඉඩක් නොතිය.

    මොකද ගිලෙන්න ගඟේ ගහගෙන යන මිනිහ තමන්ට දික් කරන කෝටුව කළුවර අත්තක්ද, කොස් අත්තක්ද එහෙම නැත්නම් අඹ අත්තක්ද කියල බල බල ඉන්නෙ නැහැ. එල්ලෙනවා මිසක්.

    2015 දී මහින්ද බලය උපරිම අන්දමින් පාවිච්චි කරමින් පිස්සු වැඩ කළා. ඒකට විරුද්ධව මිනිස්සු රනිල් ලට චන්දෙ දුන්න. රනිල මහින්දලට වඩා පිස්සු කෙලිය. එතකොට ඒ වෙලාවේ තියෙන ලොකුම ප්‍රශ්නෙන් ගැලවෙනවා හැර මිනිස්සුන්ට වෙන විකල්පයක් නැහැ. දැන් වෙලා තියෙන්නෙත් ඒකම තමා.

    දැන්වත් චන්දෙන් අලුත් මූණු ටිකක් පත්කර ගනින්. මහින්ද නැවත පත්වෙලා පිස්සු කෙලියොත් නැවතත් පෙර පරිදිම ඒ වෙලාවේ මහින්ද පරද්දන්න ඉන්න හොඳම විකල්පයට මිනිස්සු චන්දෙ දෙනවා අනිවාර්යෙන්. මොකද ප්‍රතිපත්ති බල බල හරි මිනිහෙක් තෝරන්න බැරි තරමට පවතින ආණ්ඩුව පිස්සු කෙලිනකොට මිනිස්සුන්ට මොකා ඉල්ලුවත් අනිත් පැත්තට චන්දෙ දෙන්න සිද්ද වෙනවා.

    අපේ කරුමයක්ද කොහෙද.

    අපේ උන් 2030 වෙද්දි දහ අතේ ණය වෙලා පුක හපාගෙන ඉන්නවා මේ ඉන්න ගොට්ටෝ ආවොත්. අධීකරනය හරි දෙයක් කරයි, අමු අමුවේ ව්‍යවස්ස්තාව නැති කරල තියෙන්නේ

    http://www.parliament.lk/files/pdf/constitution.pdf

    page 73

    මේවා පැහැදිලිව අර්ථ නිරුපණය කරලා තියනවා . ඉංග්‍රීසි සිංහල කේස් එකක් දැන් නෑ ඒ අගමැති තීරණය කරන එකේ අවුල දැන් එක අහෝසි නේ දැන් විසුරුවල ඇරල තියෙන්නේ දැන් අමු අමුවේ උල්ලංගනය කරලා. මුන් මේ පේලියක් අල්ලන් දගලනවා පොදුවේ ජනාධිපතිගේ බලතල කියලා ඒව කරන්නේ කෝමද කියල හොදට ව්‍යවස්ථාවේ තියන්වා. කියවලා තේරුම් ගනින් නැත්තම් නීතියක් නැති රටක ජීවත් වෙයන්. මේ විදියට උසාවියා හරි කිව්වොත් හිටන්ට මහින්ද පත් වෙලා ඌවත් එපා උනොත් විසුරුවන්න පුලුවන්. මට තියන ලොකුම අවුල අපේ උන්ට හොරු හොරු විදියට දකිනේනේ නැති එක. හේතුවනම් අවුරුදු 70 මේ ගූ වලේ ඉදලා එ වලෙන් තොර ලෝකයක් නෑ . දුක තමා අපේ මිනිස්සුන්ට උගත් නායකයෙක් දිරවන්නේ නෑ . හිත හැදෙන්න කතා කියන එකෙක් ඕනේ
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,771
    2,248
    113
    Nugegoda
    ඔය එකක්වත් නෙමෙයි ප්‍රශ්නේ. අපිට රට බාරදෙන්න හරි හමන් නායකත්වයක් නැහැ, සහ පවතින රජයේ පිස්සු කෙලිල්ල උපරිම වෙනවා විකල්පයක් ගැන හිතන්න වත් ඉඩක් නොතිය.

    මොකද ගිලෙන්න ගඟේ ගහගෙන යන මිනිහ තමන්ට දික් කරන කෝටුව කළුවර අත්තක්ද, කොස් අත්තක්ද එහෙම නැත්නම් අඹ අත්තක්ද කියල බල බල ඉන්නෙ නැහැ. එල්ලෙනවා මිසක්.

    2015 දී මහින්ද බලය උපරිම අන්දමින් පාවිච්චි කරමින් පිස්සු වැඩ කළා. ඒකට විරුද්ධව මිනිස්සු රනිල් ලට චන්දෙ දුන්න. රනිල මහින්දලට වඩා පිස්සු කෙලිය. එතකොට ඒ වෙලාවේ තියෙන ලොකුම ප්‍රශ්නෙන් ගැලවෙනවා හැර මිනිස්සුන්ට වෙන විකල්පයක් නැහැ. දැන් වෙලා තියෙන්නෙත් ඒකම තමා.

    දැන්වත් චන්දෙන් අලුත් මූණු ටිකක් පත්කර ගනින්. මහින්ද නැවත පත්වෙලා පිස්සු කෙලියොත් නැවතත් පෙර පරිදිම ඒ වෙලාවේ මහින්ද පරද්දන්න ඉන්න හොඳම විකල්පයට මිනිස්සු චන්දෙ දෙනවා අනිවාර්යෙන්. මොකද ප්‍රතිපත්ති බල බල හරි මිනිහෙක් තෝරන්න බැරි තරමට පවතින ආණ්ඩුව පිස්සු කෙලිනකොට මිනිස්සුන්ට මොකා ඉල්ලුවත් අනිත් පැත්තට චන්දෙ දෙන්න සිද්ද වෙනවා.

    අපේ කරුමයක්ද කොහෙද.

    :(:(
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ශ්‍රේෂ්ඨාධිකරණය නීති විරෝධී කිව්වොත් මොකද වෙන්නේ? එතකොට මැතිවරණ කොමසාරිස්ට චන්දයක් පවත්වන්න පුලුවන්ද?

    වයවස්තාවට අනුව (19) නීතීවිරොධිබාවයක් තියෙනවා ඉතින් එහෙම තින්දුවක් ගත්තොත් පවතින අමති මන්ඩලයම ඉන්නවා