ශ්‍රේෂ්ඨාධිකරණය නීති විරෝධී කිව්වොත්?

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    අප්පට බොල ...එතකොට මොකද වෙන්නේ ..කලින් ම්යිත්‍රිව දිනවන්න වෙනවද කට්ටියට එකතු වෙලා :eek::eek::eek:

    Ehema thamai wenne Sira pissek unata Sira pitipasse innna Lakthilaka wage unta pissu nae
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,648
    113
    Ehema thamai wenne Sira pissek unata Sira pitipasse innna Lakthilaka wage unta pissu nae

    මොකද මහින්ද අගමැති කලොත් සිරට සුවර් නැහැ මහින්දය ජනාධිපති වරණයේදී පොරට සප් කරයි කියලා ....මේක වෙන්නත් පුළුවන්
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    මොකද මහින්ද අගමැති කලොත් සිරට සුවර් නැහැ මහින්දය ජනාධිපති වරණයේදී පොරට සප් කරයි කියලා ....මේක වෙන්නත් පුළුවන්

    Sira hadanne mahinda lokka gen goda yanna
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,771
    2,248
    113
    Nugegoda
    එහෙම තීන්දුවක් දුන්නෝතින් පාර්ලිමේන්තුව විසිරුවාහැරීම නීති විරෝධී වෙනව... ව්‍යවස්ථා අර්ථ දැක්වීම් වල අවසාන බලය ලබා දී තියෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට. එතකොට සිරාට අකමැත්තෙන් යලි පාර්ලිමේන්තුව කැඳවන්න සිදුවනව:lol: යම් ලෙසකින් ව්‍යවස්ථා අර්ථ දැක්වීමට පටහැණිව ජනාධිපති කටයුතු කළහොත් ලංකාවට බරපතල ප්‍රතිවිපාක වලට මුහුණ දෙන්න වේවි ජ්‍යාත්ත්‍යන්තරව මේ කරදර අස්සෙම:no:
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,771
    2,248
    113
    Nugegoda
    දැන් තියෙන තත්ත්වෙ හැටියට මහින්දට වාසියි පැහැදිළිවම ඒත් කරුමෙට හරි සැලකිය යුතු බහුතරයක් ගන්න බැරිවුනොත් ආයි මැතිවරණෙට කලින් තිබිච්ච තත්ත්වෙට පත්වෙනව:sorry:
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,960
    113
    එක චන්දෙට 5000/- වත් ඉල්ලනයි හිතන් ඉන්නේ. ......
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,107
    1,040
    113
    හරි හරි දැන් පිල් බෙදාගනිල්ලා එළකිරියේ මැතිවරණ වලිය යන්න ......ඔන්න මම JVP


    පවු අනේ ඔයා....:lol::lol::lol:
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,960
    113
    ජනාධිපතිකමට ඉල්ලන්න ඉන්න මහත්වරු චන්දෙට ඉල්ලලා මංත්‍රී ආසනයක් වත් දින්නොත් නරක ද? ....හී හී
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    මේ ව්‍යවස්ථාව 18/19/20 කිය කියා ජේවීපී කාරයෝ ගූ කරලා වල් කරලා... මොනවා උනත් JR ගේ ව්‍යවස්ථාවේ ශක්තිමත් කම දිය කරලා නිසා තමයි මේ ප්‍රශ්න කියලා තේරෙන්නේ... හැම දේටම වඩා බලවත් ජනතා පරමාධිපත්‍ය කියන කාරණය උඩ ජනාධිපතිගේ තීරණයට එදිරිව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු දෙන්න යන එකක් නැහැ. නියම ප්‍රජාතන්ත්‍රවාදය ඉස්මතු වේවි ඊළඝ චන්දයෙන් ජනතා පරමාධිපත්‍ය පෙන්වලා 3/2 එක පැත්තකට ඇදලා දේවි අනිවාර්යෙන්....
     
    Last edited:

    batakolaachchi

    Junior member
  • Jan 30, 2018
    41
    3
    8
    රට පාලනය කරන්න ඕනැ කවුද තීරණය කරන්න ඔනැ මහජනතාව නැතුව අධිකරණය නෙමෙයි ..මහමැතිවරණයත් එක්කම ජනමත විචාරනයක් පැවැත්විය යුතුයි.
     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    ආයේ ඉතිං ක්‍රීඩකයොයි, නලුවොයි, නිලියොයි, විහිලුකාරයොයි මෙලෝරහක් නැති එවුන්ව පාර්ලිමේන්තු යවන්න පුලුවන් නේ.
    බලමුකො මෙදා පාරත්...
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ආයේ ඉතිං ක්‍රීඩකයොයි, නලුවොයි, නිලියොයි, විහිලුකාරයොයි මෙලෝරහක් නැති එවුන්ව පාර්ලිමේන්තු යවන්න පුලුවන් නේ.
    බලමුකො මෙදා පාරත්...

    :rolleyes::rolleyes::rolleyes:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    තොපි වගේ ගොං බූරුවෝ රැලක්.හැම වේසාවම එක එක පක්ශ වලට පු% දෙනවා.2019 අවුරුද්දට අදාලව අයවැය වෙන්කරන්නේ නැතුව් කොහොමද මුන් ඉස්සරහට වැඩ කරන් යන්නේ
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මිනිස්සු පත් කරපු එවුන්මනේ බන් සල්ලි දීලා ගන්නේ හැම තැනම හැමදාම උනේ එකනේ ...
    අරලියගහ මන්දිරෙන් උබව පැන්නුවද?
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කතාව ඇත්තටම ඇත්ත. ඒත් ජනවාරි චන්දේ තියන්න දෙසැම්බර් පීක් එකේ චන්ද වැඩ තියෙන්න ඕනෙ.

    12 වෙනිදා වෙනකන් ඕලෙවල්. පවුල් ලක්ෂ ගාණක් ඔක්කොම වැඩ නවත්තලා, අම්මලා ලීව් දාලා ලමයව ඕ.එල් ගොඩදම්මවන්න වලිකන කාලේ.

    විභාග අස්සේ චන්ද කරන්න පුලුවන්ද?

    අනිත් එක පීක් ටුවරිස්ට් සීසන් එක, ලොකුම සේල්ස් සීසන් එක.

    හැමෝම කීයක් හරි හම්බකර ගන්න කාලේ.

    හෝටල් කාරයෝ, සෆාරි කාරයෝ අනාතවෙනවා

    ආහ් ඒකද ගූ එන් පී කාරයෝ චන්දෙට කැමති නැත්තේ? මන් හිතුවේ උබේ හස්බන්ඩ් වික්කාමසින්හට ගෙදර යන්න වෙන නිසා කියල. :lol:
     

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    තොපි වගේ ගොං බූරුවෝ රැලක්.හැම වේසාවම එක එක පක්ශ වලට පු% දෙනවා.2019 අවුරුද්දට අදාලව අයවැය වෙන්කරන්නේ නැතුව් කොහොමද මුන් ඉස්සරහට වැඩ කරන් යන්නේ

    අයවැය ඕනේ නැහැ ජනදිපතිට පුළුවන් තව මාස කීපයකට අතුරු සම්මත ගිණුමක් බලාත්මක කරන්න. විධායක බලතල ප්රෙන්ස්. ගෑනික් මිනිහෙක් මිනිහෙක් ගැනියෙක් කරන්න විතරයි බැරි.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අයවැය ඕනේ නැහැ ජනදිපතිට පුළුවන් තව මාස කීපයකට අතුරු සම්මත ගිණුමක් බලාත්මක කරන්න. විධායක බලතල ප්රෙන්ස්. ගෑනික් මිනිහෙක් මිනිහෙක් ගැනියෙක් කරන්න විතරයි බැරි.

    ඒක තමයි මෛත්‍රී වික්කාමසින්හගෙන් අයින් උනේ. කොහෙද විධායක බලතල තිබ්බට වික්කාමසින්හයව හරි සම්පුර්ණ පිරිමියෙක් කරන්න බැරි උනානේ :rofl:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඒක තමයි මෛත්‍රී වික්කාමසින්හගෙන් අයින් උනේ. කොහෙද විධායක බලතල තිබ්බට වික්කාමසින්හයව හරි සම්පුර්ණ පිරිමියෙක් කරන්න බැරි උනානේ :rofl:

    :rofl::rofl::rofl::rofl::rofl:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,649
    50,021
    113
    සේදවත්ත
    අපේ උන් 2030 වෙද්දි දහ අතේ ණය වෙලා පුක හපාගෙන ඉන්නවා මේ ඉන්න ගොට්ටෝ ආවොත්. අධීකරනය හරි දෙයක් කරයි, අමු අමුවේ ව්‍යවස්ස්තාව නැති කරල තියෙන්නේ

    http://www.parliament.lk/files/pdf/constitution.pdf

    page 73

    මේවා පැහැදිලිව අර්ථ නිරුපණය කරලා තියනවා . ඉංග්‍රීසි සිංහල කේස් එකක් දැන් නෑ ඒ අගමැති තීරණය කරන එකේ අවුල දැන් එක අහෝසි නේ දැන් විසුරුවල ඇරල තියෙන්නේ දැන් අමු අමුවේ උල්ලංගනය කරලා. මුන් මේ පේලියක් අල්ලන් දගලනවා පොදුවේ ජනාධිපතිගේ බලතල කියලා ඒව කරන්නේ කෝමද කියල හොදට ව්‍යවස්ථාවේ තියන්වා. කියවලා තේරුම් ගනින් නැත්තම් නීතියක් නැති රටක ජීවත් වෙයන්. මේ විදියට උසාවියා හරි කිව්වොත් හිටන්ට මහින්ද පත් වෙලා ඌවත් එපා උනොත් විසුරුවන්න පුලුවන්. මට තියන ලොකුම අවුල අපේ උන්ට හොරු හොරු විදියට දකිනේනේ නැති එක. හේතුවනම් අවුරුදු 70 මේ ගූ වලේ ඉදලා එ වලෙන් තොර ලෝකයක් නෑ . දුක තමා අපේ මිනිස්සුන්ට උගත් නායකයෙක් දිරවන්නේ නෑ . හිත හැදෙන්න කතා කියන එකෙක් ඕනේ
     
    Last edited:

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,474
    1,432
    113
    වියවස්තාව අනුව ක්‍රියා කල යුත්තේ වෑරදි පූර්වදාශයක් වීම වෑලක්වීම ට.