ශ්‍රේෂ්ඨාධිකරනය විසුරුවා හරී

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ශ්‍රේෂ්ඨාධිකරනය විසුරුවා හරී

    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    :lol::lol::lol::lol:දන්නෙ නැති නිසා අහන්නෙ. ශ්‍රේෂ්ඨාධිකරනය ජනාධිපතිට විසුරුවන්න පුළුවන් ද​? පුළුවන් උනත් බැරි උනත් අද රැට ඕක විසුරුවන්න බැරි නෑ. හිටන් ඒ ජාතියේ මිනිහා. #THUGLIFE #SIRISENATHUGLIFE #HITANHUTAN #KINGOFSRILANKA :lol:
    gcTy8PRT_400x400.jpg
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    Sc visurawala eeka harida waradida kiyala ahanna janamathayak thiyanawa hitan. Haa da?

    Ps: ubala kamathi unath akamathi unath mata eka karanna wenawa
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    උත්සහ කරන්න පුලුවන් - සමහර මිනිස්සුන්ගේ සෙනසුරු දසාව ලැබුවහම, දස අතේ බලුවීම්, පචවීම් හා ගුටිකෑමේ දසාව ලැබුවාම, ඔයවගේ දේවල් කරන්න පෙලබෙනවා.
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    Sc visurawala eeka harida waradida kiyala ahanna janamathayak thiyanawa hitan. Haa da?

    ඌට ඕවා අදාල නෑ.

    මයිත්‍රීයි, රනිලුයි එක්කහු වෙලා මහින්දට ගේමක් දෙන්න හදනවා වගේ කියලා උබලට හිතෙන්නෙ නැද්ද​? :dull:
     
    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    884
    1,775
    93
    සරල පිළිතුර බෑ.

    Chief Justic ඉවත් කරන්න පුළුවන් විශ්වාසභංගයකින් විතරයි.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    ඌට ඕවා අදාල නෑ.

    මයිත්‍රීයි, රනිලුයි එක්කහු වෙලා මහින්දට ගේමක් දෙන්න හදනවා වගේ කියලා උබලට හිතෙන්නෙ නැද්ද​? :dull:
    Ehema tharkayak gennath puluwan. Eth amathaka karanna epa, my3 me distraction ekak genalla mahindata mp la baaganna time eka aran dunna wennath puluwan. Unp karayo parawal gaane lathoni dunna misak upfa mplawa ganna ekath atharamaga nawaththala danna sidda una
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,591
    113
    පිස්සුද බන් අධිකරණය කියන්නෙ ස්වාධීන ආයතනයක්. අගවිනිසුරු ඉවත් කරන්න පුලුවන් 2/3 චන්දෙකින් විතරයි
     
    SumuduSulari

    Member
    Jan 27, 2018
    935
    83
    0
    Ehema tharkayak gennath puluwan. Eth amathaka karanna epa, my3 me distraction ekak genalla mahindata mp la baaganna time eka aran dunna wennath puluwan. Unp karayo parawal gaane lathoni dunna misak upfa mplawa ganna ekath atharamaga nawaththala danna sidda una

    eth mekath ekka MR gen meheta pannoth misak mehe un eheta panina ekak na. ralla yana paththa balalane kattiya yanne
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    පිස්සුද බන් අධිකරණය කියන්නෙ ස්වාධීන ආයතනයක්. අගවිනිසුරු ඉවත් කරන්න පුලුවන් 2/3 චන්දෙකින් විතරයි
    Ithin ban 2/3 nathuwa parliament eka dissolve karapu minihata adikarane kajjak wage athi :lol::lol:
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    Ehema tharkayak gennath puluwan. Eth amathaka karanna epa, my3 me distraction ekak genalla mahindata mp la baaganna time eka aran dunna wennath puluwan. Unp karayo parawal gaane lathoni dunna misak upfa mplawa ganna ekath atharamaga nawaththala danna sidda una

    මේකනම් මටත් හිතුන බන්.කාලය කන්න කරපු ගේම් එකක් වගේ. මේකෙ වාසි ගොඩයි
    01. අධිකරණය ස්වාධිනයි කියල unp එවුන්ව අන්දන්න පුළුවන්. ඒ වගේම ලෝකෙටම කියන්න පුළුවන් ස්වාධීන අධිකරණයක් තියනවා ඒක නිසා රටේ ප්‍රජාතන්ත්‍රවාදය හොදයි කියල.

    02. හදිසියේ ඡන්දයක් කැදෙව්වට කිසිම සූදානමක් තිබුනෙ නෑනෙ කාගෙවත්.දැන් හොදහැටි කාලය ගන්න පුළුවන්

    03. අපිට කෙළවුනා කියල පහුගිය ටිකේම ලතෝනි දීපු UNP කාරයන්ට පොඩි ආතල් එකක් ගන්න පුළුවන්.නැත්නම් පපුව පැලිල මැරෙනව රොත්ත පිටින්ම(ඉස්සෙල්ලම රනිලව පස්සෙ ඒ දුකට මං (ගල), සා (ගල), අකිල වගේ එවුන්)

    04.මම දැක්කා මේකෙ එකෙක් දාල තිබුන 2019-01-19 වෙනිදයින් පස්සෙ නීත්‍යානුකූලව සිරි අයියට පුළුවන්ලු පාර්ලිමෙන්තුව විසුරුවන් කරන්න.ඒක ඇත්තනම් මේ වගේ කාලය කා දැමිමේ උපක්‍රම හරහා ඒ දිනය දක්වා ඇදෙනවා.එතකොට සේරස ෂේප්.

    තව ඇති ඕන තරම් වාසි. ඒත්.....

    රටේ අපි අනාතයි. බිස්නස් සේරම ස්ටක් වෙලා.ස්ථාවර භාවයක් නැති නිසා හෙන ගැහුව වගේ බන්.ඇත්තම තත්වෙ ඕකයි.
     
    අය වැයවත් තාම නෑනේ බන්. මේක හවුලේ ගහපු ප්ලෑනක්:no: