ශාන්තිකර්මයක්
මෛත්රීපාල සිරිසේන මහත්මයට සෙත් පතා විශේෂ ශාන්තිකර්මයක් අද රාත්රියේ කොග්ගල අප නිවසේ. ඔබ සැමට ආරාධනා.
මෛත්රීපාල සිරිසේන මහත්මයට සෙත් පතා විශේෂ ශාන්තිකර්මයක් අද රාත්රියේ කොග්ගල අප නිවසේ. ඔබ සැමට ආරාධනා.
ආපු ගමන් ළිදේ ඔබන්න එපා බං!!!අම්මටහුඩු ගුරුන්න කොහොමැයි ඉතිං...
සල්ලි කොලේ නොම්බර ටික කියනවයි...![]()
අම්මටහුඩු ගුරුන්න කොහොමැයි ඉතිං...
සල්ලි කොලේ නොම්බර ටික කියනවයි...![]()

කොහොමත් සිරාට චන්දෙ දෙන්නෙ යක්කු තම්යි![]()
සිහල යකුන්
මරාට චන්දෙ දෙන්න මළ පෙරේතයෝනේ 
කට්ටඩි.ගුරුන්නා;17693437 said:මෛත්රීපාල සිරිසේන මහත්මයට සෙත් පතා විශේෂ ශාන්තිකර්මයක් අද රාත්රියේ කොග්ගල අප නිවසේ. ඔබ සැමට ආරාධනා.

අඩෝ කම්මැලි බං ගුරුන්නා...
ඇවිල්ල මොනවා හරි කියවපන්කෝ...
වැඩක් නැති Thread වලින් වැඩක් ගැනීම .
To Thanujaka,
සහෝ අර අපහාසයක් උනාම කෙනෙක් ඉස්සෙල්ලම එන්තරවාසිය යවන්නේ මොකද? (කෙලින්ම නඩු නොදා). එන්තරවාසිය යවන්න lawyerකෙනෙක්ම ඕනද ?

thanks! එතකොට බන් අපි එන්තරවාසිය යැව්වම, උ උත්තර දුන්නෙත් නැත්නම්, ඊට පස්සේ අපි නඩු දැම්මෙත් නැත්නම් මොකද වෙන්නේ ? එක කැන්සල් ද ? ඊට පස්සේ අරුට පුලුවන්ද එන්තරවාසි එවලා උව අපහසුතාවට පත්කලා කියල අපිට විරුද්දව නඩු දාන්න ?
ela, Thanks. rep+උබ නඩු දැම්ම නැතා කියල එකේ ප්රශ්නයක් නැ..
එතකොට එක නිකං අහෝසි වෙනවා..
බෑ එහෙම ඌට නඩු දාන්න බෑ අපහසුතාවට පත්කලා කියල...