ශාන්තිකර්මයක්

ශාන්තිකර්මයක්

මෛත්‍රීපාල සිරිසේන මහත්මයට සෙත් පතා විශේෂ ශාන්තිකර්මයක් අද රාත්‍රියේ කොග්ගල අප නිවසේ. ඔබ සැමට ආරාධනා.
 

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    කොහොමත් සිරාට චන්දෙ දෙන්නෙ යක්කු තම්යි :rofl:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අම්මටහුඩු ගුරුන්න කොහොමැයි ඉතිං...
    සල්ලි කොලේ නොම්බර ටික කියනවයි... :rofl:

    ආපු ගමන් සරම කඩල දාන්න එපා බං :lol:

    කොහොමත් සිරාට චන්දෙ දෙන්නෙ යක්කු තම්යි :rofl:

    ඔව් ඔව් :yes: සිහල යකුන් :P මරාට චන්දෙ දෙන්න මළ පෙරේතයෝනේ :P
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    කොහොමත් සිරාට චන්දෙ දෙන්නෙ යක්කු තම්යි :rofl:

    87.jpg
     

    Tarzon

    Active member
  • Oct 10, 2014
    338
    135
    43
    Seratama kalin heta dinnane kawda kiyalaa kiyanna? Aaradanaa kalaata gedarata ena hati kiyalaa naane. ekath kiyanna.
    P.S.= Gedarata ena paara ahuwaama maaru unaada? :lol:
     
    Last edited:

    Tarzon

    Active member
  • Oct 10, 2014
    338
    135
    43
    කට්ටඩි.ගුරුන්නා;17693437 said:
    මෛත්‍රීපාල සිරිසේන මහත්මයට සෙත් පතා විශේෂ ශාන්තිකර්මයක් අද රාත්‍රියේ කොග්ගල අප නිවසේ. ඔබ සැමට ආරාධනා.

    Paara kiyapaan, mama dan inne Koggala Air port eka laga. Hangenne nathuwa paara kiyapanko?:confused:
     

    Tarzon

    Active member
  • Oct 10, 2014
    338
    135
    43
    කෝ බන් උබ එන්න කියලා ආරාධනා කරලා, ගෙදරට එන්න පාර ඇහුවාම මාරු උනා නේද ? උබ පාර කිව්වනම් මම අද ඇවිල්ලා සන්නියක් නටලා උබේ අමාරුව නිට්ටාවට සුව කරනවා බන්. අපරාදේ වෙන දවසකවත් බලමු හොඳේ.:D:D
     

    Tarzon

    Active member
  • Oct 10, 2014
    338
    135
    43
    අඩෝ කම්මැලි බං ගුරුන්නා...
    ඇවිල්ල මොනවා හරි කියවපන්කෝ...

    වැඩක් නැති Thread වලින් වැඩක් ගැනීම .

    To Thanujaka,
    සහෝ අර අපහාසයක් උනාම කෙනෙක් ඉස්සෙල්ලම එන්තරවාසිය යවන්නේ මොකද? (කෙලින්ම නඩු නොදා). එන්තරවාසිය යවන්න lawyerකෙනෙක්ම ඕනද ?
     

    thanujaka

    Well-known member
  • වැඩක් නැති Thread වලින් වැඩක් ගැනීම .

    To Thanujaka,
    සහෝ අර අපහාසයක් උනාම කෙනෙක් ඉස්සෙල්ලම එන්තරවාසිය යවන්නේ මොකද? (කෙලින්ම නඩු නොදා). එන්තරවාසිය යවන්න lawyerකෙනෙක්ම ඕනද ?

    එක බං නිකං අර උබ ගහන්නේ නැතුව කොලර් එකෙන් අල්ලනවා වගේ වැඩක්..
    ඔව් lawyer කෙනෙක් කොහොමත් වැඩේට අල්ලගන්නම වෙනවා...:yes:
     

    Tarzon

    Active member
  • Oct 10, 2014
    338
    135
    43
    thanks! එතකොට බන් අපි එන්තරවාසිය යැව්වම, උ උත්තර දුන්නෙත් නැත්නම්, ඊට පස්සේ අපි නඩු දැම්මෙත් නැත්නම් මොකද වෙන්නේ ? එක කැන්සල් ද ? ඊට පස්සේ අරුට පුලුවන්ද එන්තරවාසි එවලා උව අපහසුතාවට පත්කලා කියල අපිට විරුද්දව නඩු දාන්න ?
     

    thanujaka

    Well-known member
  • thanks! එතකොට බන් අපි එන්තරවාසිය යැව්වම, උ උත්තර දුන්නෙත් නැත්නම්, ඊට පස්සේ අපි නඩු දැම්මෙත් නැත්නම් මොකද වෙන්නේ ? එක කැන්සල් ද ? ඊට පස්සේ අරුට පුලුවන්ද එන්තරවාසි එවලා උව අපහසුතාවට පත්කලා කියල අපිට විරුද්දව නඩු දාන්න ?

    උබ නඩු දැම්ම නැතා කියල එකේ ප්‍රශ්නයක් නැ..
    එතකොට එක නිකං අහෝසි වෙනවා..
    බෑ එහෙම ඌට නඩු දාන්න බෑ අපහසුතාවට පත්කලා කියල...
     

    Tarzon

    Active member
  • Oct 10, 2014
    338
    135
    43
    උබ නඩු දැම්ම නැතා කියල එකේ ප්‍රශ්නයක් නැ..
    එතකොට එක නිකං අහෝසි වෙනවා..
    බෑ එහෙම ඌට නඩු දාන්න බෑ අපහසුතාවට පත්කලා කියල...
    ela, Thanks. rep+