ශාන්ත බැසිලිකා කඩාගෙන වැටිලා?

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0

දළදා මන්දිරයට බෝම්බ වැදුනත් දාතු වලට මොකුත් වුනේ නෑ. මන්දිරයෙන් කිසිම වැඩක් නෑ ධන්ත දාතුවලිනුයි වැඩක් තියෙන්නේ.