ශාන්ත බෙනඩික්ට් තාපසාරාමයට යමු.. | ඡායාරූප &#3

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උඹ ගිහිල්ල තියෙන්නෙ පට්ටම විදිහට පායන කාලෙක බන්. අපි යන දවස් වල පට්ට මීදුම...
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මේකේ කැෆේ එකේ චොකලට් කෝපි එක ෆට්ට රසයි බං.. අපි මේකේ ඇතුලේ පහල තට්ටුවේ ෆොටෝ ගැහුව හැබැයි අවසර අරගෙන.. උඩට නං යන්නවත් දුන්නේ නැ පුහුණු වෙන ෆාදර්ස්ල ඉන්නවා කියල
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    මේකේ කැෆේ එකේ චොකලට් කෝපි එක ෆට්ට රසයි බං.. අපි මේකේ ඇතුලේ පහල තට්ටුවේ ෆොටෝ ගැහුව හැබැයි අවසර අරගෙන.. උඩට නං යන්නවත් දුන්නේ නැ පුහුණු වෙන ෆාදර්ස්ල ඉන්නවා කියල

    :):):):)