අනා මහින්දට කතා කරද්දි ඇදපු ඇදුම ගලවල තව එකක් දාගෙන ද මයිතී ට කතා කරන්න ගිහින් තියෙන්නෙ බලන්නකො නේද ජෙප්පන්ගෙ වියදම
ඒක අහපන් දාපු උන්ගෙන්ම..
අනා මහින්දට කතා කරද්දි ඇදපු ඇදුම ගලවල තව එකක් දාගෙන ද මයිතී ට කතා කරන්න ගිහින් තියෙන්නෙ බලන්නකො නේද ජෙප්පන්ගෙ වියදම
එතකොට සුරේෂ් සාලේ ලංකාවේ හිටියෙත් නැහැ.මැලේසියාවේ හිටියේ.අනික යහපාලනය ආපු ගමන් MIS එකෙන් සාලේව අයින් කරලා තිබ්බේ.මෙයාට එවකට බුද්ධි අංශෙ ලොක්කා සුරේෂ් සලේ විමර්ශන කරන්න ඉඩ දුන්නේ නැ . උදැල්ල දැම්ම
අතේ මාට්ටු නේ මිස්ලීඩින් ෆොටෝ එක![]()
කොහෙද බන් හොද පොලිස් කාරයෝ ඉන්නේ.ශානි හොඳද නරකද දන්නේ නැහැ.
මූ නේද ඒ දවස් වල රහස් පොලිස් ඊට බාරව හිටියේ? ඇයි මුට ඔච්චර ශ්‍රාක්ෂි තිබ්බා නම් කරපු උන් අල්ලන්න බැරි උනේ? ලොක්කෝ ටිකම මහ රෑ සහරාන් හම්බ වෙන්න ගියේ නැහැනේ මොකෙක් හරි සොක්කේක් ඇතිනේ? ඌව ඇතුලට දාන්නවත් මුට බැරුව දැන් බොරු කියවනවා. රන්ජන්ට ම හොඳ රංජාගේ ගෝලයානේ.
මේකෙ ත්‍රෙඩ් එකක් දාල තිබ්බ එකෙක් අවුරුදු 70වටම කාපු නැති කෑමක් මේ ආණ්ඩුවෙන් කනව කියල . මට හිතෙන්නෙ නම් සොට් එක හම්බෙනව රාජපක්ශ කල්ලියටම මේ යන විදිහටම ගියොත්![]()
![]()
![]()
![]()
![]()
හොරුන්ව අල්ලගෙන වගේ, අතාරින්න එපා විජිත.හනේ....
ඵහෙනම් රාජපක්ෂලව හිරේ දායි..ෂුවර් නේ??
![]()
https://www.facebook.com/share/p/FMi9hiireJadSSfs/?mibextid=oFDknk
දේශපාලන පලිගැනීම් වෙනව නේදහොඳයිනේ බන් අල්ලනවනම් ඉතින්.. කව්රුවත් වැරද්දක් කියන්නේ නෑ..
ඕවා මාධ්‍යට කිය කිය ඉන්න වෙලාවේ අදාළ වැඩ ටික කළා නම් හරි නේද එත්..
ඕව ඔහොම කිව්වම කරපු උන්ට මාරු වෙනවනම් මාරු වෙන්නත් පුළුවන්නේ shape එකේ..
කොහෙහරි රටකට වත් පැන්නොත්.. travel ban එකක් නෑ මම දන්නා තරමින් කාටවත්..
ඕවා මහින්දලා රනිල්ලා මයිත්‍රීලා එකතු වෙලා කරපුව කියල හැමෝම දැනන් හිටියට, චෝදනා කර කර හිටියට කාටවත් ඔප්පු කරගන්න බැරි උනානේ..
අනුරලා වත් කිය කියා ඉන්නේ නැතුව සාක්ෂිත් එක්ක ඔප්පු කරනවා නම් හොඳයි..
එතකොට පිළිගන්නම්.. මේ comment උනත් ඉල්ලා අස් කරගන්නම්..
එතකන් නම් කොච්චර ඔහොම මාධ්‍ය ප්‍රකාශ දුන්නත් වැඩක් නෑ බන් හැමෝම කරපු එකනේ ඒක...
General Election ekata kalin yanne na kohomat. Ehema giyot unge chanda kadenawa. Ita passe one balanna mokada wenne kiyala.කෝ මයිනා රට පැන්නද
දේශපාලන පලිගැනීම් වෙනව නේද
ශානි හොඳද නරකද දන්නේ නැහැ.හැබැයි ශානි,දැන් ඉන්න මහජන ආරක්ෂක අමත්‍යංශ ලේකම් රවී දෙන්නම පාස්කු වලට කලින් ආව අනතුරු ඇඟවීම දැන ගෙන හිටියා.පාස්කු වෙද්දි මෙයා CID ඩිරෙක්ටර්,රවී CID,TID භාරව හිටපු SDIG. ඉතින් මේ දෙන්නත් වගකියන්න ඕන මේ ප්‍රහාර වල්වක්වා නොගත්ත එකට.වනාතවිල්ලුවේ ලැක්ටෝවත්ත කේස් එක එන්නේ පාස්කු වලට මාස ගානකට කලින්.ඒකේ පරික්ශන කරන්නෙත් ශානී.ඔක්කොම දැනන් ඉඳලත් මුකුත් කරගන්න බැරි වෙනවා.
මේ කියන සරල දෙයක් අවබෝධ කරගන්නෙ නැති වහල් දේශපාලනෙන් උමතු වෙලා ඉන්න සෙට් එකට කැම්පේන් එකක් කරල පලි ගන්නවෝ කියපු ගමන් හරි ඉතින්. උන්ගෙ කවුරුත් පිලිගන්නෙ නෑ. ඒ දවල් වල අනුර පාර්ලිමන්ට් එකේ කෑගහන වීඩියෝ දෙක තුනක් අමුනල මේ නිසා තමා පලිගන්නෙ කියල පොඩි කැම්පේන් එකක් කරන්න විතරයි තියෙන්නෙ. නිකන්ම විරෝධයක් එනව.වැරද්දක් කරලා නම් සාක්ෂි තියනවා නම් කොහෙද පළිගැනීම් වෙන්නේ.. සාධාරණයනේ වෙන්නේ එතනදි..
මේ කියන සරල දෙයක් අවබෝධ කරගන්නෙ නැති වහල් දේශපාලනෙන් උමතු වෙලා ඉන්න සෙට් එකට කැම්පේන් එකක් කරල පලි ගන්නවෝ කියපු ගමන් හරි ඉතින්. උන්ගෙ කවුරුත් පිලිගන්නෙ නෑ. ඒ දවල් වල අනුර පාර්ලිමන්ට් එකේ කෑගහන වීඩියෝ දෙක තුනක් අමුනල මේ නිසා තමා පලිගන්නෙ කියල පොඩි කැම්පේන් එකක් කරන්න විතරයි තියෙන්නෙ. නිකන්ම විරෝධයක් එනව.
මේකෙ ත්‍රෙඩ් එකක් දාල තිබ්බ එකෙක් අවුරුදු 70වටම කාපු නැති කෑමක් මේ ආණ්ඩුවෙන් කනව කියල . මට හිතෙන්නෙ නම් සොට් එක හම්බෙනව රාජපක්ශ කල්ලියටම මේ යන විදිහටම ගියොත්![]()
![]()
![]()
![]()
![]()
mokakda ban swarathnthayata kiyannehoru hire danawa kiyala swarathnthayata pathwenna epa.eka wenne na.wenawanam hoyanna deyak nane.file tika athene.adhikaranayata denna puluwanne.ko thama dunne naththe,ewa stage wala chun witharai
ශානි ම තමා ඉතින් ඕක කිවේඑතකොට සුරේෂ් සාලේ ලංකාවේ හිටියෙත් නැහැ.මැලේසියාවේ හිටියේ.අනික යහපාලනය ආපු ගමන් MIS එකෙන් සාලේව අයින් කරලා තිබ්බේ.