ශානිගෙ කතාව ඇහුවද

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,158
    113
    අනා මහින්දට කතා කරද්දි ඇදපු ඇදුම ගලවල තව එකක් දාගෙන ද මයිතී ට කතා කරන්න ගිහින් තියෙන්නෙ බලන්නකො නේද ජෙප්පන්ගෙ වියදම

    ඒක අහපන් දාපු උන්ගෙන්ම..😹😹
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113
    මෙයාට එවකට බුද්ධි අංශෙ ලොක්කා සුරේෂ් සලේ විමර්ශන කරන්න ඉඩ දුන්නේ නැ . උදැල්ල දැම්ම
    එතකොට සුරේෂ් සාලේ ලංකාවේ හිටියෙත් නැහැ.මැලේසියාවේ හිටියේ.අනික යහපාලනය ආපු ගමන් MIS එකෙන් සාලේව අයින් කරලා තිබ්බේ.
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    ශානි හොඳද නරකද දන්නේ නැහැ.
    කොහෙද බන් හොද පොලිස් කාරයෝ ඉන්නේ.
    ඕකගෙන් ප්‍රශ්නයක් ඇහුවා, කවදාවත් පගා අරන, දේශපාලනේට යට වෙලා නැද්ද කියලා. ඒකට උත්තර දෙන්නේ නැතුව එහෙම යට නොවුන අවස්තාවක උදාහරනයක් කිව්වා 😜
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මූ නේද ඒ දවස් වල රහස් පොලිස් ඊට බාරව හිටියේ? ඇයි මුට ඔච්චර ශ්‍රාක්ෂි තිබ්බා නම් කරපු උන් අල්ලන්න බැරි උනේ? ලොක්කෝ ටිකම මහ රෑ සහරාන් හම්බ වෙන්න ගියේ නැහැනේ මොකෙක් හරි සොක්කේක් ඇතිනේ? ඌව ඇතුලට දාන්නවත් මුට බැරුව දැන් බොරු කියවනවා. රන්ජන්ට ම හොඳ රංජාගේ ගෝලයානේ.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,434
    86,692
    113
    ආශ්චර්යමත් රටක
    තක්බීර් වෙච්ච බයියො කෝ ඇල්ලුවද, කෝ ඇල්ලුවද ගගා ඉන්නවා.

    ඔන්න බලපන් ඇල්ලුවම කියනවා මෙන්න අපේ සර්ලගෙන් පලිගන්නෝඕඕඕ කියලා 😂
     

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113


    මේකෙ ත්‍රෙඩ් එකක් දාල තිබ්බ එකෙක් අවුරුදු 70වටම කාපු නැති කෑමක් මේ ආණ්ඩුවෙන් කනව කියල . මට හිතෙන්නෙ නම් සොට් එක හම්බෙනව රාජපක්ශ කල්ලියටම මේ යන විදිහටම ගියොත් :love: :love: :love: :love: :love:

    eka nisa tama ban mechchara money spend karagena campaign ehema karanne
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,391
    5,747
    113
    හනේ....😹😹😹😹😹😹

    ඵහෙනම් රාජපක්ෂලව හිරේ දායි..ෂුවර් නේ??😹😹

    Screenshot_20240926-142621_copy_756x655--166ab8695384f3d99.jpg


    https://www.facebook.com/share/p/FMi9hiireJadSSfs/?mibextid=oFDknk
    හොරුන්ව අල්ලගෙන වගේ, අතාරින්න එපා විජිත.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,939
    1
    9,739
    113
    Gampaha
    හොඳයිනේ බන් අල්ලනවනම් ඉතින්.. කව්රුවත් වැරද්දක් කියන්නේ නෑ..
    ඕවා මාධ්‍යට කිය කිය ඉන්න වෙලාවේ අදාළ වැඩ ටික කළා නම් හරි නේද එත්..
    ඕව ඔහොම කිව්වම කරපු උන්ට මාරු වෙනවනම් මාරු වෙන්නත් පුළුවන්නේ shape එකේ..
    කොහෙහරි රටකට වත් පැන්නොත්.. travel ban එකක් නෑ මම දන්නා තරමින් කාටවත්..
    ඕවා මහින්දලා රනිල්ලා මයිත්‍රීලා එකතු වෙලා කරපුව කියල හැමෝම දැනන් හිටියට, චෝදනා කර කර හිටියට කාටවත් ඔප්පු කරගන්න බැරි උනානේ..
    අනුරලා වත් කිය කියා ඉන්නේ නැතුව සාක්ෂිත් එක්ක ඔප්පු කරනවා නම් හොඳයි..


    එතකොට පිළිගන්නම්.. මේ comment උනත් ඉල්ලා අස් කරගන්නම්..
    එතකන් නම් කොච්චර ඔහොම මාධ්‍ය ප්‍රකාශ දුන්නත් වැඩක් නෑ බන් හැමෝම කරපු එකනේ ඒක...
    දේශපාලන පලිගැනීම් වෙනව නේද
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,736
    23,409
    113
    ශානි හොඳද නරකද දන්නේ නැහැ.හැබැයි ශානි,දැන් ඉන්න මහජන ආරක්ෂක අමත්‍යංශ ලේකම් රවී දෙන්නම පාස්කු වලට කලින් ආව අනතුරු ඇඟවීම දැන ගෙන හිටියා.පාස්කු වෙද්දි මෙයා CID ඩිරෙක්ටර්,රවී CID,TID භාරව හිටපු SDIG. ඉතින් මේ දෙන්නත් වගකියන්න ඕන මේ ප්‍රහාර වල්වක්වා නොගත්ත එකට.වනාතවිල්ලුවේ ලැක්ටෝවත්ත කේස් එක එන්නේ පාස්කු වලට මාස ගානකට කලින්.ඒකේ පරික්ශන කරන්නෙත් ශානී.ඔක්කොම දැනන් ඉඳලත් මුකුත් කරගන්න බැරි වෙනවා.

    Uba meka baluwada? Meke kiynwo wata hethu mathaka widihatann

     
    • Haha
    Reactions: dxx

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,939
    1
    9,739
    113
    Gampaha
    වැරද්දක් කරලා නම් සාක්ෂි තියනවා නම් කොහෙද පළිගැනීම් වෙන්නේ.. සාධාරණයනේ වෙන්නේ එතනදි..
    මේ කියන සරල දෙයක් අවබෝධ කරගන්නෙ නැති වහල් දේශපාලනෙන් උමතු වෙලා ඉන්න සෙට් එකට කැම්පේන් එකක් කරල පලි ගන්නවෝ කියපු ගමන් හරි ඉතින්. උන්ගෙ කවුරුත් පිලිගන්නෙ නෑ. ඒ දවල් වල අනුර පාර්ලිමන්ට් එකේ කෑගහන වීඩියෝ දෙක තුනක් අමුනල මේ නිසා තමා පලිගන්නෙ කියල පොඩි කැම්පේන් එකක් කරන්න විතරයි තියෙන්නෙ. නිකන්ම විරෝධයක් එනව.
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,170
    24,809
    113
    tracing Geo-location.. ... ...
    මේ කියන සරල දෙයක් අවබෝධ කරගන්නෙ නැති වහල් දේශපාලනෙන් උමතු වෙලා ඉන්න සෙට් එකට කැම්පේන් එකක් කරල පලි ගන්නවෝ කියපු ගමන් හරි ඉතින්. උන්ගෙ කවුරුත් පිලිගන්නෙ නෑ. ඒ දවල් වල අනුර පාර්ලිමන්ට් එකේ කෑගහන වීඩියෝ දෙක තුනක් අමුනල මේ නිසා තමා පලිගන්නෙ කියල පොඩි කැම්පේන් එකක් කරන්න විතරයි තියෙන්නෙ. නිකන්ම විරෝධයක් එනව.

    ඔව් ඒක නම් ඇත්ත.. ලේසියෙන් manipulate කරන්න පුළුවන් ලංකාවේ මිනිස්සු..
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113


    මේකෙ ත්‍රෙඩ් එකක් දාල තිබ්බ එකෙක් අවුරුදු 70වටම කාපු නැති කෑමක් මේ ආණ්ඩුවෙන් කනව කියල . මට හිතෙන්නෙ නම් සොට් එක හම්බෙනව රාජපක්ශ කල්ලියටම මේ යන විදිහටම ගියොත් :love: :love: :love: :love: :love:

    හොඳයිනේ බන් අල්ලනවනම් ඉතින්.. කව්රුවත් වැරද්දක් කියන්නේ නෑ..
     
    • Like
    Reactions: icewiz

    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,277
    1,122
    113
    එතකොට සුරේෂ් සාලේ ලංකාවේ හිටියෙත් නැහැ.මැලේසියාවේ හිටියේ.අනික යහපාලනය ආපු ගමන් MIS එකෙන් සාලේව අයින් කරලා තිබ්බේ.
    ශානි ම තමා ඉතින් ඕක කිවේ