ශානි අබේසේකර නැවතත් පොලිස් සේවයට !

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,824
    113
    රනිල් රාජපක්ෂලා බේර ගත්තා විදිහ දන්නේ නැද්ද. :lol: :lol:
    හැබැයි ශනි රංජාගේ ගෙදර වලන් හැදුවා කියලා කොහේවත් නෑ. නම් විතරයි තියෙන්නේ


    "ඇයි දන්නෙ නැද්ද" = ඕඩියෝ ක්ලිප් එකකටත් වඩා පිළිගත හැකි සාක්කියක් :rolleyes2:
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    math inne rata thami yako.
    me danuth inne office eke
    මම යකෝ රට අවේ අවරුදු 22දි, ඒ එන කලේ මුන් ගැන හොය හොයා ඉන්න වෙලාවක් නැ ඉතින්. ඔය දේශපාලන සින් ඔක්කොම දැනගන්නේ මේකෙන් තමයි මම ඉතින්. මමත් office එකේ ඉන්නේ.
     
    • Like
    Reactions: SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    මම යකෝ රට අවේ අවරුදු 22දි, ඒ එන කලේ මුන් ගැන හොය හොයා ඉන්න වෙලාවක් නැ ඉතින්. ඔය දේශපාලන සින් ඔක්කොම දැනගන්නේ මේකෙන් තමයි මම ඉතින්. මමත් office එකේ ඉන්නේ.

    dan 50+
    lol
     
    • Love
    Reactions: Kalegana

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,802
    9,206
    113
    එකසිය ගණන් වාක්‍ය ලියල කියවල වර්ඩික්ට් අරං කොරල තියෙන්නේ යස අගේට :geek:

    අඩුම තරමෙ මගෙ බයස් එක හරි පැහැදිලිනෙ කියවන එකාට.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,824
    113
    අඩුම තරමෙ මගෙ බයස් එක හරි පැහැදිලිනෙ කියවන එකාට.

    බයිඈස් එක දැනගත්තයින් සෑහෙන ප්‍රයෝජනයක් වෙන්ඩැති හෑල්ල කියෝපු එවුංට
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,802
    9,206
    113
    බයිඈස් එක දැනගත්තයින් සෑහෙන ප්‍රයෝජනයක් වෙන්ඩැති හෑල්ල කියෝපු එවුංට

    ඒකෙ වැඩක් තියෙනවද දන්නෙ නෑ ඒත් ඒ මනුස්සය ඔය තරමටම මඩවන්න තරම් දෙයක් කරල නැති බවට හේතු කීපයක් දක්වල තියෙනව. ඒ ටික කියන්නයි හෑලි ලියන්නෙ.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,333
    36,445
    113
    කෑගල්ල
    "ඇයි දන්නෙ නැද්ද" = ඕඩියෝ ක්ලිප් එකකටත් වඩා පිළිගත හැකි සාක්කියක් :rolleyes2:
    ඕක මොන සක්කියක්ද ඕක අඩුම ගානේ නඩු භාණ්ඩයක් වත් උනේ නෑ. :lol: :lol: අනික ඔයා හැම එකෙන් නම්, නම්, ලු ,ලු තමා කරපු දෙයක් තිබ්බේ නෑ නේ. ඒ වගේම රනිල රාජපක්ෂ ලා නඩු වලින් නිදහස් කරපු හැටි. මුළු උසාවියක් ලෝකයක්ම දන්නවා. ඇමරිකන් කාරයෙක්ට රට පාවල දීලා උබල ශානිල වලන් හෝදන එක හොයා හොයා ඉදිදී රාජපක්ෂලා පුකෙත් ඇරලා ගියේ අන්තිමට.
    ඔන්න ඔච්චරයි ඔය හඩ පටියේ සාරාංශය. වෙන ඔප්පු කරන්න කියලා කිසිම දෙයක් ඉතිරි උනේ නෑ.
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729
    113
    මේකේ තියන කොමෙන්ට් බැලුවාම එක දෙයක් පැහැදිලියි. මොන තරම් හොඳ දේවල් කලත්, එක වැරදි වචනයකින් ඒ හොඳ ඔක්කොම අමතක කරලා දාන්න අපේ මිනිස්සු මැලි වෙන්නේ නැහැ.

    ලංකාවේ හිටපු කීර්තිමත්ම රාජ්‍ය නිලධාරියෙක් වුන, හේමසිරි ප්‍රනාන්දු ගේ කටින් කියවුන ""even though we knew there will be an attack, we never expected an attack in this magnitude"" කියන කියමන නිසා එයා ඒ දක්වා කරපු සියලුම දේ අමතක කරපු අයට ශානි ''වලං හෝදන්නන්'' කියාපු නිසා එයා කරපු හොඳ දේවල් අමතක කරන එක පුදුමයක් නොවෙයි.
     
    • Haha
    Reactions: අවකලනය

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113

    රන්ජන්ට පාර්ලිමේන්තු එන්න හරීන් මන්ත‍්‍රීකමෙන් අස්වෙයි..? කළු සාකටයත් ගලවයි…

    August 27, 2022 at 10:00 am | lanka C news
    රන්ජන්ට පාර්ලිමේන්තු එන්න හරීන් මන්ත‍්‍රීකමෙන් අස්වෙයි..? කළු සාකටයත් ගලවයි…

    හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා ජනාධිපති සමාව යටතේ නිදහස් කළහොත් තමන් තම ජාතික ලයිස්තු මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වී ඔහු වෙනුවෙන් පරිත්‍යාග කරන බව හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා පසුගිය දා ප්‍රකාශ කරන ලදී.

    ඒ රන්ජන් රාමනායක මහතාට ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙන් ජනාධිපති සමාව ඉල්ලා සිටි අවස්ථාවේදී ය.

    නමුත් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපති සමාව යටතේ නිදහස් වී ඇති රංජන් රාමනායක මහතා වෙනුවෙන් ඔහු තම මන්ත්‍රී අසුන පරිත්‍යාග නොකරනු ඇති බවද වාර්තා වෙයි

    Huuu huuu🤭🤭🤭😀😂
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,659
    72,892
    113
    මාලඹේ
    umba baiyo baiyo gawata umbat karanne kade yana ekane ban...ehema baluwama baiyongei umbagei wenasak na..despaluwo okkoma eka walle pol..kalen kaleta ena andu walata kade yana set ekak wenama innawa..ewata hure dana umbala wage un sahenna innawa..itin koheda ratak hadenne...
    මේකේ සැරට කඩේ යන පොරක් බං ඕකා 🤣
     

    අවකලනය

    Active member
  • Jun 19, 2010
    330
    140
    43
    ඉතින් බන් උන් කඩේ යන්නේ මේ රටේ තෙල් ගෑස් පොහොර තියා ලුණු කැඳත් මිනිස්සුන්ට නැති කරපු පවුලකට. මම කඩේ ගියේ දවල් රෑ පාරේ රස්තියාදු වෙච්ච මිනිස්සුන්ට තෙල් ගෑස් දීපු රදළ නායකයෙකුට.
    mokata kade giyath ekai..ohoma talk didine umbala system change karanna hadanne.. petrol tikak dunna gaman parana karapu okkoma amataki..ekath wahal kame lakshanayak ...oya kalakanni okkoma ekai..ratata kelawapu eka tamai kale..ekewath me rata hadanna uwamnawak naha..me rata hadannath baha..

    මේකේ සැරට කඩේ යන පොරක් බං ඕකා 🤣
    happa ehemada..aparade type karapu wachana tikath...
    ------ Post added on Aug 27, 2022 at 12:16 PM
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අපෝ රචනා නං කියවන්නෙත් නෑ ලියන්නෙත් නෑ ආයෙ නං :lol:

    ඕක සාමාන්‍ය තත්වෙ, අනිත් උන් කොහොම කතා කරනව ඇද්ද කියල ශානි සුද්ද කරන්න හැදුවට වැඩක් නෑ රංජන් ශානි ඩබලගෙ කතා සෙට් එක ඇහුවට පස්සෙ, ශානි කියන්නෙත් තවත් එක පට්ට කරප්ට් පොලිස්කාරයෙක් විතරයි
    මේ කතාව සම්පූර්ණයෙන් වෑරදී. මිනිහා දූශිතයෙක් නෙමේ.. දේශපාලකයන්ට ඕන විදිහට අහින්සකයෝ හිරේ ඈරිය එකෙක් නෙමේ. මිනිහාට වද දෙන්නේ ඒකයි.. අවුරුදු ගාණක ඉතිහාසයේ මිනිහා ආණ්ඩු ගාණක් යටතේ වෑඩ කරලා ඉතාම හොද පරීක්ෂණ කටයුතු ගණනාවක් කරලා රටට සේවයක් කරපු එකෙක්.. මිනිහා රස්සාව පාවිච්චි කරලා හම්බ කරලා නෑ.. ආන්න ඒ හින්දා තමා මිනිහාට විරුද්ධව රාජපක්ශලාට බොරු චෝදානා දාන්න වුනේ. මුලු පොලිසියම දන්නවා මිනිහා දුශීතයෙක්වත් රස්සාවෙන් හම්බ කරපු එකෙක්වත් නෙමේ කියලා.. එහෙම එකෙක්ට කරප්ට් කියන එක වෑරදී
     
    • Like
    Reactions: lodbrok

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,824
    113
    මේ කතාව සම්පූර්ණයෙන් වෑරදී. මිනිහා දූශිතයෙක් නෙමේ.. දේශපාලකයන්ට ඕන විදිහට අහින්සකයෝ හිරේ ඈරිය එකෙක් නෙමේ.

     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx

    හා හා .. ඕවාද සාක්ෂී.. උසාවිය ඉස්සරහා අවුරුදු ගාණක් නඩු වලට කරුණු ඉදිරිපත් කරලා වෑරදී ඔප්පු කරපු මිනිහෙක්ට දූශිතයෙක් කියනවා නම්, ඌ දුශීත වෑඩ කරලා හම්බ කරපුවා පෙන්නන්න පුලුවන් වෙන්න ඕනේ. .. මිනිහා එක අතකට පට්ට මෝඩයෙක්. ලන්කාව වගේ රටක ජරාව කන්නේ නෑතිව රස්සාව කරන්න ට්‍රයි කරපු එක.. මහින්දලාගේ ආණ්ඩු කාලේ මිනිහා විසදපු කේස් බලපන්.. මිනිහාට වෑරදුනේ ඒවා කරපු විදිහටම මහින්දලාගේ ගෝලයන්ටත් නීතිය ක්‍රියාත්මක කරන්න ගිය එක
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,010
    28,928
    113
    හා හා .. ඕවාද සාක්ෂී.. උසාවිය ඉස්සරහා අවුරුදු ගාණක් නඩු වලට කරුණු ඉදිරිපත් කරලා වෑරදී ඔප්පු කරපු මිනිහෙක්ට දූශිතයෙක් කියනවා නම්, ඌ දුශීත වෑඩ කරලා හම්බ කරපුවා පෙන්නන්න පුලුවන් වෙන්න ඕනේ. .. මිනිහා එක අතකට පට්ට මෝඩයෙක්. ලන්කාව වගේ රටක ජරාව කන්නේ නෑතිව රස්සාව කරන්න ට්‍රයි කරපු එක.. මහින්දලාගේ ආණ්ඩු කාලේ මිනිහා විසදපු කේස් බලපන්.. මිනිහාට වෑරදුනේ ඒවා කරපු විදිහටම මහින්දලාගේ ගෝලයන්ටත් නීතිය ක්‍රියාත්මක කරන්න ගිය එක
    Kawde umbawa brainwash kare? 🤔
    Supiriyata kerela tiyenewa habai 🤗