ශානි අබේසේකර නැවතත් පොලිස් සේවයට !

2TesticleSpectreTrespass

Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island
    high profile cases hugak handle karapu manussayek neh.. mata teruna hatiyata ratata adare minihek..
    gonjata call karala guu nagatta eunata..
    වලං හෝදන එක තමයි මිනිහගේ කුලේ. අඩු කුලේ උන් ඉහලට ගියාම ආරෙන් එන ගතිගුණ නැතිවෙන්නේ නෑ
     
    • Like
    • Wow
    Reactions: Kalegana and Smartm

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,333
    36,445
    113
    කෑගල්ල
    වෙන්න පුලුවන්. ඒ වුනාට ඌ සල්ලි ගන්නේ නෑ කියන එක ශුවර් .. අනික ඌ කරපු වෑරෑද්දකුත් නෑනේ.. හිරේ ඈරියේ යවන්න ඕනේ එවුන් උසාවියට ගිහින් නඩුව ඔප්පු කරලා.. ඒ ඈරෙන්න ඌ කාගෙන්වත් ජරාව අරන් නෑ.
    ඔව් අනිවා ලොකු දෙයක්. හිරෙ යන්න උනෙත් රනිලගේ කොන්ද පණ නැති වැඩ නිසා
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,824
    113
    නෑ.. ඌ දේශපාලනයෙන් හම්බ කරපු එකෙක් නෙමේ.. ඌට ඕනේ නම් අර සිරිසේනයා නිදහස් කරපු මිනිමරුවාව අල්ලන්නේ නෑතිව ඉන්න තිබ්බා. උන් දීපු සල්ලිත් අරන්. ඌ එහෙම කලේ නෑති නීතියට වෑඩ කරන එකෙක්.. කිසිම තෑනක ඌ දේශපාලුවන්ගෙන් ජරාව ගත්තා කියලා නෑ. ඌ අරින්න හෑදුවේ දේශපාලකයන්ටම තමා.. ඒකනේ ඌට ඈරියේ
    අනේ සර් වඳින්නං වළං හෝදන්නං ගගා නැටුවෙ එහෙනං රංජත් එක්ක :lol:
     
    • Haha
    Reactions: Kalegana

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729
    113
    නෑ.. ඌ දේශපාලනයෙන් හම්බ කරපු එකෙක් නෙමේ.. ඌට ඕනේ නම් අර සිරිසේනයා නිදහස් කරපු මිනිමරුවාව අල්ලන්නේ නෑතිව ඉන්න තිබ්බා. උන් දීපු සල්ලිත් අරන්. ඌ එහෙම කලේ නෑති නීතියට වෑඩ කරන එකෙක්.. කිසිම තෑනක ඌ දේශපාලුවන්ගෙන් ජරාව ගත්තා කියලා නෑ. ඌ අරින්න හෑදුවේ දේශපාලකයන්ටම තමා.. ඒකනේ ඌට ඈරියේ
    මෙයා බොහොම ප්‍රසිද්ධ පොලිස් පරීක්ෂණ බොහොමයක් කරලා ඒවා සාර්ථකව විසඳපු කෙනෙක්. සියාම්, රෝයල් පාක් මිනීමැරුම් විතරක් නොවෙයි, ගෝඨා ට පිත්තල හන්දියේ බෝම්බේ ගහපු එක, චන්ද්‍රිකාට බෝම්බේ ගහපු එක, අඟුලානේ පොලිසිය (මට මතක හැටියට OIC) කරපු ඝාතන එහෙම විසඳුවේ මෙයා. ඒ ඔක්කොටම වඩා ශානි ගේ හොඳම investigation එක හැටියට මම සලකන්නේ රේගු නිලධාරි සුජිත් පෙරේරා ඝාතනයයි.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,333
    36,445
    113
    කෑගල්ල
    අනේ සර් වඳින්නං වළං හෝදන්නං ගගා නැටුවෙ එහෙනං රංජත් එක්ක :lol:
    ඔතන මහළොකු දෙයක් උනේ නෑනේ. අරූ ගානට ගේමක් ගහගෙන යනකොට රන්ජා ගොනා වගේ කඩා පැනලා කෙලවන්න එක නවත්තන්න නේ එහෙම කිවේ. නැතිව වලන් හෝදන්න ඌට පිස්සු නෑනේ.
     
    • Like
    Reactions: malakadss

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,824
    113
    ඔතන මහළොකු දෙයක් උනේ නෑනේ. අරූ ගානට ගේමක් ගහගෙන යනකොට රන්ජා ගොනා වගේ කඩා පැනලා කෙලවන්න එක නවත්තන්න නේ එහෙම කිවේ. නැතිව වලන් හෝදන්න ඌට පිස්සු නෑනේ.
    ඒ වුණාට ඒක ඇහුවම හිතෙනවනෙ රංජා මහ රෑ ඇවිත් *කේ ඇරල ගියත් සාමාන්‍ය මිනිහෙකුට පොලිසියෙන් පිහිටක් නෑ කියල.
     
    • Haha
    Reactions: kasun090354t

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඒ වුණාට ඒක ඇහුවම හිතෙනවනෙ රංජා මහ රෑ ඇවිත් *කේ ඇරල ගියත් සාමාන්‍ය මිනිහෙකුට පොලිසියෙන් පිහිටක් නෑ කියල.
    ඒ වුනාට ඈත්තටම මිනිමරපු පුකේ ඈරපු එවුන් නිදහස් වුනා නේ බන්.. උසාවිය ගෑන කියපු එකා නේ හිරේ ගියේ
     
    • Haha
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,333
    36,445
    113
    කෑගල්ල
    ඒ වුණාට ඒක ඇහුවම හිතෙනවනෙ රංජා මහ රෑ ඇවිත් *කේ ඇරල ගියත් සාමාන්‍ය මිනිහෙකුට පොලිසියෙන් පිහිටක් නෑ කියල.
    එක තමා රටේ ඉන්න එවුන්ගේ කරුමෙ. ඇත්ත පෙනී පෙනී රැල්ලට පුක දෙන්න යනවා කියන්නේ. :lol: :lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,824
    113
    ඒ වුනාට ඈත්තටම මිනිමරපු පුකේ ඈරපු එවුන් නිදහස් වුනා නේ බන්.. උසාවිය ගෑන කියපු එකා නේ හිරේ ගියේ
    ඒවට ඉතින් දේශපාලුවන්ට ඕන හැටියට ගේම් ගහන නිළධාරීනුත් වගකියන්න ඕන

    එක තමා රටේ ඉන්න එවුන්ගේ කරුමෙ.

    රටේ මිනිස්සුන්ගෙ කරුමෙට තමා ඔහොම නිළධාරීන් පොලිසියෙ ලොකු පුටුවලට යන්නෙ :yes:
     
    • Love
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,333
    36,445
    113
    කෑගල්ල
    ඒවට ඉතින් දේශපාලුවන්ට ඕන හැටියට ගේම් ගහන නිළධාරීනුත් වගකියන්න ඕන

    රටේ මිනිස්සුන්ගෙ කරුමෙට තමා ඔහොම නිළධාරීන් පොලිසියෙ ලොකු පුටුවලට යන්නෙ :yes:
    දැන් මේ යකා මොකක්ද ගහපු ගේම එහෙම.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    දැන් මේ යකා මොකක්ද ගහපු ගේම එහෙම.
    කොච්චර නම් අපරාධ කාරයෝ හිරේ ඈරියාද? පොලිස් කාරයොත් යෑව්වා නේ.. වාස් ගුණවර්ධන වගේ
     
    • Like
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,333
    36,445
    113
    කෑගල්ල
    ඇයි රංජන්ට දෙන්නේ රිපෝට් එක අපේ බලාපොරොත්තුව ඉටු වෙනව 10000% කියල :lol:
    එහෙම කරලා අනගාරික ධර්මපාල තුමා හිරෙ යවන්න හැදුවා නෙමේනෙ. :lol: :lol:. ඒ වෙලාවේ රන්ජන්ට බලයක් දීලා තිබ්බේ. නාන සාර වගේ නම් නෙමේ හම්බ උන අවස්ථාවේ උපරිම වැඩක් ගත්තා. :lol::lol: රාජකාරියෙන් පිට දෙයක් කතා කරලා ගෑණුන්ට ජන්ගී ඇද්දුවනම් ඉතින් වැරදි තමා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,824
    113
    එහෙම කරලා අනගාරික ධර්මපාල තුමා හිරෙ යවන්න හැදුවා නෙමේනෙ. :lol: :lol:. ඒ වෙලාවේ රන්ජන්ට බලයක් දීලා තිබ්බේ. නාන සාර වගේ නම් නෙමේ හම්බ උන අවස්ථාවේ උපරිම වැඩක් ගත්තා. :lol::lol: රාජකාරියෙන් පිට දෙයක් කතා කරලා ගෑණුන්ට ජන්ගී ඇද්දුවනම් ඉතින් වැරදි තමා.

    • Haha
    Reactions: kasun090354t

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,246
    20,884
    113
    හස්තිශෛලපුර
    Mama mulin hithan hitiye patta kaallak kiyala.... 😭
    Oh My God Omg GIF by Laff
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    හොඳහිත ඵකේ තියෙන තල කැරලි තමා කාපු රහම ඵක..නියම කිතුල් හකුරු දාන්නේ..නිකමට ඵකක් කාල බලපං..අායෙ වෙන ඒව කන්නෙ නෑ ෂුවර්
    තල කැරලි හදන්න ඕනා තලයි හකුරුයි නේ.
    තලකැරැල්ලේ තල එකිනෙක බයින්ඩ් වෙන්න හොදට හකුරු ඕනා.
    තල කැරලි පීප්ස් පොඩ්ඩක් සමාවෙන්න ඕන
    මේ ශානි අබේසේකර ඇත්තටම හොද පොලිස් කාරයෙක්ද බන්?
    මගේ යාලුවෙක්ගෙ තාත්තා.. කතා කරනකොට නම් හොඳ dial එකක්.. මූ ගොඩක් cases ත් handle කරලා තියෙනවා
    .. ඌ දේශපාලනයෙන් හම්බ කරපු එකෙක් නෙමේ.
    ඇත්ත.. පොර තාමත් ඉන්නෙ නාරාහේන්පිට police flat එකේ පොඩි apartment එකක..
    ප්‍රෝ ගුපියා හැබැයි
    අනේ සර් වඳින්නං වළං හෝදන්නං ගගා නැටුවෙ එහෙනං රංජත් එක්ක :lol:
    උඹ රහස් පොලිසියේ හිටියා නම් ළමයි දෙන්නෙකුත් හිටියා නම් වයසයි නම් උඹ උට පොර ටෝක් දිදී යනවද? නොදන්න මගුල් කතා කරන්න එපා බන් :)