ශානි අබේසේකර නැවතත් පොලිස් සේවයට !

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Kawde umbawa brainwash kare? 🤔
    Supiriyata kerela tiyenewa habai 🤗
    බ්‍රේන්වොශ් කරන්න දෙයක් නෑ බන්.. ඕක තමා ඈත්ත..ඌ ජරාව කාලා කියලා ඔප්පු කරන්න පුලුවන් ද? ඕකාට ඈති දේපලක් නෑ. නිකන් හොද කරන්න ගිහින් ඉල්ලන් කාපු මෝඩයෙක් විතරයි.. හරියට අනිත් එවුන් වගේ ගේම ගෑහුවා නම් ප්‍රකෝටිපතියෙක් අද
     
    • Like
    Reactions: siri_ayya

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,013
    28,931
    113
    බ්‍රේන්වොශ් කරන්න දෙයක් නෑ බන්.. ඕක තමා ඈත්ත..ඌ ජරාව කාලා කියලා ඔප්පු කරන්න පුලුවන් ද? ඕකාට ඈති දේපලක් නෑ. නිකන් හොද කරන්න ගිහින් ඉල්ලන් කාපු මෝඩයෙක් විතරයි.. හරියට අනිත් එවුන් වගේ ගේම ගෑහුවා නම් ප්‍රකෝටිපතියෙක් අද
    Hari.. eka tamai ahuwe..
    Umba hena bayya ne e kale 😅
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Hari.. eka tamai ahuwe..
    Umba hena bayya ne e kale 😅
    ඔවු බම්. මටත් ඕකා ගෑන අවුල් තිබ්බා

    ඕකාව මිනිස්සුන්ට එපා වුනේ අර නේවි එකේ කේස් එකෙන්. ළමයි පෑහෑරගෙන කප්පම් ගත්ත සීන් එකේදී ඌ නේවි එකේ එවුන්ගේ පස්සෙන් අම්බානක් පෑන්නුවා නේ. ත්‍රිකුණාමලේ කෑම්ප් එකට ඒ කාලේ ආව ගිය හෑම නේවි එකාම ගෙන්නලා ප්‍රශ්ණ කලා.. රස්සාව ඕනවාට වඩා කරන්න යන්න හොද නෑ. ලන්කාව වගේ රටක ඒ සින් හරි යන්නේ නෑ

    හෑබෑයි හෑම එකාම පිලිගත්තා ඕකා ජරාව නොකන බුවෙක් කියලා.. මගේ යාලුවෝ පවා සී අයි ඩී ගියා ඒ කාලේ ඔය කේස් වලට සාක්කි දෙන්න.. උන් හෙනම මලෙන් හිටියේ ඕකා එක්ක. අපිට වෑරදුනේ ඈත්තටම හමුදාව බුද්ධි අන්ශ අනවශ්‍ය වෑඩ වලට යොදා ගත්තේ කවුද කියලා තේරුම් නොගත්ත එක. ඒ වා හින්දා තමා මුන් වගේ එවුන්ට පරික්ෂණ කරන්න වුනේ හමුදාවට විරුද්ධව
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    මේකේ සැරට කඩේ යන පොරක් බං ඕකා 🤣
    මීට පස්සෙ "සැරට රනිල්ට කඩේ යන" කියලා කියන්න
    mokata kade giyath ekai..ohoma talk didine umbala system change karanna hadanne.. petrol tikak dunna gaman parana karapu okkoma amataki..ekath wahal kame lakshanayak ...oya kalakanni okkoma ekai..ratata kelawapu eka tamai kale..ekewath me rata hadanna uwamnawak naha..me rata hadannath baha..
    රටට මෙච්චර වින්නහියක් වෙලා තියෙද්දිත් රනිල් මොනා හරි කරයි කියලා නොහිතන උබලා වගේ උන් ඉන්නකම් මේ රට හදන්න බෑ.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,828
    113
    හා හා .. ඕවාද සාක්ෂී.. උසාවිය ඉස්සරහා අවුරුදු ගාණක් නඩු වලට කරුණු ඉදිරිපත් කරලා වෑරදී ඔප්පු කරපු මිනිහෙක්ට දූශිතයෙක් කියනවා නම්, ඌ දුශීත වෑඩ කරලා හම්බ කරපුවා පෙන්නන්න පුලුවන් වෙන්න ඕනේ.

    හම්බ කරපු කතා නෙමෙයි වීඩියෝ එකේ තියෙන්නේ :lol:
     
    • Haha
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    හම්බ කරපු කතා නෙමෙයි වීඩියෝ එකේ තියෙන්නේ :lol:
    ඕවා සාක්කිද කියලා ඈහුවේ ඒකනේ.. සින්දු කියපු පොලිස් කාරයෝ වගේ මහින්දලාට කඩේ ගියා නම් අද ශානී කොහොම ඉදීද?
     
    • Like
    Reactions: siri_ayya

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,828
    113
    ඕවා සාක්කිද කියලා ඈහුවේ ඒකනේ.. සින්දු කියපු පොලිස් කාරයෝ වගේ මහින්දලාට කඩේ ගියා නම් අද ශානී කොහොම ඉදීද?
    පාලක පක්ෂෙට කඩේ යන උන්ට විරුද්ධ පක්ෂෙ බලේට ආවම කෙළවෙනව තමයි ඉතින් :yes:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    පාලක පක්ෂෙට කඩේ යන උන්ට විරුද්ධ පක්ෂෙ බලේට ආවම කෙළවෙනව තමයි ඉතින් :yes:
    පාලන පක්ශේට කඩේ ගියා කියලා කියන්නේ ඈයි? වරදකාරයෝ විපක්ශේ වුන් වුනහම උන්ට දඩුවම් නොකර ඉන්න ඕනේද? දුමින්ද සිල්වා හිරේ ඈරපු එක වරදක් ද?
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    රංජන් එක්ක කරපු සාකච්ඡාව අහල
    ඒක විතරක් අහලා නම් අවුලක් නෑ.. තව විස්තර හොයලා බලපන් තීරණ ගන්න කලින්. අවුරුදු ගාණක් තිස්සේ මිනිහා හෑන්ඩ්ල් කරපු නඩු.. ඒවා වල පරීක්ෂණ වාර්තා.. ඒ මිනිහා එක්ක වෑඩ කරපු එවුන් ඌ ගෑන කියන දේවල්..ඒ වගේ තව හුගක් දේවල් තියෙනවා මිනිහෙක් ගෑන තීරණ ගන්න.. මිනිහා හමුදා බුද්ධි අන්ශ වලට විරුද්ධව තිබුණ නඩු වල දී කරපු පරීක්ෂණ ගෑනත් තියෙන දේවල් කියවලා බලපන්.. අපිට සමහර වෙලාවට හිතෙන දේවල් වෙනස් වෙනවා දෑන ගන්න කරුණු ප්‍රමාණය වෑඩි වෙනකොට. මොනවා වුනත් ඔය වගේ රස්සාවලදී තරහා කාරයෝ වෑඩි වෙනවා.. ඕකා ඉතින් එක දෙපාර්තමේන්තුවේ හිටපු වාස්ටත් ඈරපු එකා නේ.. මරපු එකා මුස්ලිම් එකෙක්.. එහෙමයි කියලා පරීක්ෂණය කරලා ඒක විසදන්නේ නෑතිව හිටියේ නෑනේ ඕකා
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,828
    113
    ඒක විතරක් අහලා නම් අවුලක් නෑ.. තව විස්තර හොයලා බලපන් තීරණ ගන්න කලින්.

    රාජපක්ෂල ගැනත් කාලයක් කට්ටිය ඔහොම තමයි කිව්වෙ - "ඒක එහෙම වුණාට මේක මෙහෙමනේ!" - කියල. :lol:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    රාජපක්ෂල ගැනත් කාලයක් කට්ටිය ඔහොම තමයි කිව්වෙ - "ඒක එහෙම වුණාට මේක මෙහෙමනේ!" - කියල. :lol:
    ඈත්ත. ඒක තමා කරුණු පුලුවන් තරම් හොයලා බලන්න ඕනේ තීරණ ගන්න කලින්. මීඩියා වලට පුලුවන් වීරයෝ හදන්නත් බලු කරන්නත්.. ඕවා ගෑන තර්ක කරලත් වෑඩක් නෑ බන් එක අතකට..
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,828
    113
    ඕවා ගෑන තර්ක කරලත් වෑඩක් නෑ බන් එක අතකට..

    ආයෙ ඉතින් අපි තර්ක කරන්න දෙයක් නෑ තමා මිනිහම කියනකොට :lol:
     
    • Haha
    Reactions: malakadss

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    ඕකාට ඈති දේපලක් නෑ. නිකන් හොද කරන්න ගිහින් ඉල්ලන් කාපු මෝඩයෙක් විතරයි
    True.. මන් පොර දන්නවා..
    රංජන් එක්ක කරපු සාකච්ඡාව අහල
    අරුගේ රස්සාව බේරගන්න කියපු ටික අහන් ඉඳලා හෙන වංචාවක් හොයාගත්ත වගේ කියවන්න එපා බන් 😂
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    දේශපාලන පත්වීම් ගත්තාම එහෙම තමා, දේශපාලකයට ඕන විදිහට රස්සාව කරන්න වෙන්නේ
    අමෝ අමෝ ශානි cid ගියේ රනිල් ගේ පත්වීම් අරන් කියලද කියන්නෙ 🤣🤣🤣?
     
    • Haha
    Reactions: malakadss

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,828
    113
    අමෝ අමෝ ශානි cid ගියේ රනිල් ගේ පත්වීම් අරන් කියලද කියන්නෙ 🤣🤣🤣?

    නෑ CID ගිහින් රස්සාව කරල තියෙන්නෙ දේශපාලකයන්ට ඕන හැටියට කියල කියන්නෙ
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අමෝ අමෝ ශානි cid ගියේ රනිල් ගේ පත්වීම් අරන් කියලද කියන්නෙ 🤣🤣🤣?
    අනුර සේනානායකයි ශානියි පෑටලිලා තියෙන්නේ.. මහින්ද බාලසුරිය වගේ සුපිරි බුලට් හිටිය රටක් මේක

    නෑ CID ගිහින් රස්සාව කරල තියෙන්නෙ දේශපාලකයන්ට ඕන හැටියට කියල කියන්නෙ
    ඒහෙම කරලත් මූ හිරේ ඈරියේ දුමින්ද සිල්වා නේ.. ඒ කඩේ යාමක් නම් ඒකට අපි කෑමති වෙන්න ඕනේ නේද? කඩේ ගිහින් හරි වෙලා තියෙන්නේ විය යුතු දේ නේද?
    ------ Post added on Aug 27, 2022 at 2:22 PM
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,828
    113
    ඒහෙම කරලත් මූ හිරේ ඈරියේ දුමින්ද සිල්වා නේ.. ඒ කඩේ යාමක් නම් ඒකට අපි කෑමති වෙන්න ඕනේ නේද? කඩේ ගිහින් හරි වෙලා තියෙන්නේ විය යුතු දේ නේද?
    ------ Post added on Aug 27, 2022 at 2:22 PM

    අර කලින් වීඩියෝ එකේ මනුස්සයා වගේ දේශපාලන උවමනා එපාකම්වලට තව අපි නොදන්න කීදෙනෙක් හිරේ අරින්න / හිරේ යායුතු අය නිදහසේ තියන්න ඇත්ද?
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අර කලින් වීඩියෝ එකේ මනුස්සයා වගේ දේශපාලන උවමනා එපාකම්වලට තව අපි නොදන්න කීදෙනෙක් හිරේ අරින්න / හිරේ යායුතු අය නිදහසේ තියන්න ඇත්ද?
    ඒ මනුස්සයාට එහෙම වුනා කියලා ශුවර් ද? :o
     
    • Like
    Reactions: siri_ayya