ශානි අබේසේකර මහතාට හදිසි මාරුවක්

Fox C2

Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    ශානි අබේසේකර මහතාට හදිසි මාරුවක්

    පොලිස් කොමිසන් සභාව මගින් අද (21) සවස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාට හදිසි මාරුවක් ලබාදී ඔහුව ගාල්ලේ නියෝජ්‍ය පොලිස්පතිගේ පුද්ගලික සහකාර ලෙස වෙනත් ආකාර තනතුරකට පත්කර යවා තිබේ. ඔහුගේ මාරුවීමට හේතුව කවරක්දැයි මාධ්‍ය වෙත කරුණු නිරාවරණය වී නැත.
    ප්‍රගීත් එක්නැලිගොඩ පැහැර ගැනීම, ලසන්ත වික්‍රමතුංග ඝාතනය, කීත් නොයාර්ට සහ උපාලි තෙන්නකෝන්ට පහර දීම මෙන්ම රතුපස්වල වෙඩි තැබීම ඇතුළු සංවේදී විමර්ශන රැසක් විමර්ශනය කරමින් සිටි ශානි අබේසේකර සීඅයිඩියේ සිටින දක්ෂතම නිලධාරියෙකු ලෙස පැවසේ.

    මින් ඉහත රෝයල් පාර්ක් ඝාතනය, අඟුලාන ද්විත්ව මිනී මැරුම, උඩතලවින්න ඝාතනය, මොහොමඩ් සියාම් ඝාතනය, කෝටි දෙකේ මංකොල්ලය, ටවුන්හෝල් බෝම්බය ඇතුළු සුප්‍රසිද්ධ පරීක්ෂණ රැසක් සාර්ථක ලෙස අවසන් කිරීම නිසා ඔහු කීර්තිය දිනූ පුද්ගලයෙකි.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ධුරයෙන් ඔහු අද ඉවත් කරන ලද පසුව එම හිස්තැනට නව අධ්‍යක්ෂකවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්ලිව් තිලකරත්න පත් කර තිබේ.
    2017 සැප්තැම්බර් මස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධූරයට ශානි අබේසේකර පත් කර තිබූ අතර ඔහුට එම ධූරයේ වැඩ කළ හැකිවූයේ වසර 2 ක් පමණි.

    වැඩබලන පොලිස්පතිවරයාගේ නිර්දේශ අනුව ඔහුව ඉවත් කිරීමට පොලිස් කොමිසන් සභාව ගත් තීරණය අද (21) සවස්වරුවේ පොලිස් මූලස්ථානයට ද යොමු කළ බවද වාර්තා විය.

    Gossiplanka
     
    • Haha
    Reactions: incest_cult

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඉතිං ජෙප්පො ඵහෙම තමා අාණ්ඩුව මාරු උනහම..හැමදෙයක් වෙනස් වෙනවා..මහින්ද බලේ හිටිය කාලේ හිටපු උන් යහපාලනය අාපුවහම වෙනස් කරා වගේ තමා..අනේ මංද මේ ජෙප්පො නම්..:rofl:
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    ඉතිං ජෙප්පො ඵහෙම තමා අාණ්ඩුව මාරු උනහම..හැමදෙයක් වෙනස් වෙනවා..මහින්ද බලේ හිටිය කාලේ හිටපු උන් යහපාලනය අාපුවහම වෙනස් කරා වගේ තමා..අනේ මංද මේ ජෙප්පො නම්..:rofl:

    Ube pakse mokakda ban:rofl:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,604
    16,474
    113
    ඉතිං ජෙප්පො ඵහෙම තමා අාණ්ඩුව මාරු උනහම..හැමදෙයක් වෙනස් වෙනවා..මහින්ද බලේ හිටිය කාලේ හිටපු උන් යහපාලනය අාපුවහම වෙනස් කරා වගේ තමා..අනේ මංද මේ ජෙප්පො නම්..:rofl:

    :rofl:ජෙප්පො කවදා හැදෙයිද..අර මුන්ගෙ සල්ලි වලට ගෝඨට විතරක් මඩ ගහපු slvlog තට්ටය මිසින්.:rofl:අන්තිමට තමා බළල පැන්නෙ මල්ලෙන් ඵළියට:lol:..

    Last edited:

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    :rofl:ජෙප්පො කවදා හැදෙයිද..අර මුන්ගෙ සල්ලි වලට ගෝඨට විතරක් මඩ ගහපු slvlog තට්ටය මිසින්.:rofl:අන්තිමට තමා බළල පැන්නෙ මල්ලෙන් ඵළියට:lol:..

    මුගෙ මූණ වණ්ඩු අාප්පෙ වගේ..ඒ කියන්නෙ මූත් හිතන් ඉඳල තියෙන්නෙ අනුර ජනාධිපති වෙයි කියලද..මාක්ස්වාධි හීන.
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    :rofl:ජෙප්පො කවදා හැදෙයිද..අර මුන්ගෙ සල්ලි වලට ගෝඨට විතරක් මඩ ගහපු slvlog තට්ටය මිසින්.:rofl:අන්තිමට තමා බළල පැන්නෙ මල්ලෙන් ඵළියට:lol:..

    තට්ට්ය මුලින්ම ආවේ ගෝටට දිනන්න පුලුවන් කියාගෙන හැබයි අමු මඩ ගැහුවේ ඔකා ඉරාජය එක්ක හෙන ගේමක් ඇදගත්තා :dull::dull: නාග හොරාට කඩේ ගියා නාග හොරත් කිවුවේ පුරවැසිකම :P:P ගැන ඌනම් පල්ම හොරෙක් අන්තිමේ තට්ටය ඇන්ට් ගෝට කිවුවේ කෙලින්ම ලප කුමාරට කඩේ ගියේ බෝම්බ්ස් නාන ගැන කතා නෑ :angry::angry:
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,244
    9,145
    113
    ශානි අබේසේකර ගැන කතා දෙකක්
    **************

    ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකුව දාන්න පුළුවන් පහලම තැන තමයි නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ පුද්ගලික සහකාර කරන එක. රහස් පොලීසියේ හිටපු විශිෂ්ටතම සහ කීර්තිමත්ම නිලධාරියෙක් වෙච්ච ශානි අබේසේකරව අන්තිමට යැව්වේ එතැනට. මේ ශානි අබේසේකර ගැන කතා දෙකක්:

    කතා අංක එක:
    මහ බැංකු වංචාව ගැන පරීක්ෂණ මෙහෙය වූයේ ශානී. ඒ පරීක්ෂණයෙන් පස්සෙ හදපු බී වාර්තාවේ කඩුවෙල පැත්තේ තරුණ යූඇන්පී මන්ත්‍රී කෙනෙකුගේ නමත් සඳහන් වුණා. මේක දැකලා උදහස් වුණු ප්‍රබලම දේශපාලකයෙක් ශානිටයි, පොලිස්පතිටයි එන්න කියලා හොඳටම බැන්නා. බැනුම අහගෙන හිටපු ශානි මෙහෙම උත්තර දුන්නා
    " සර් මම ශානි අබේසේකර. පොලීසියේ මගේ සර්විස් එක අවුරුදු මෙච්චර ගණනක්. ඒ අවුරුදු ගණනටම මම කළ යුතු දෙයක් නොකර ඉඳලත් නෑ. නොකළ යුතු දෙයක් කරලත් නෑ. ඒ නිසා මේ වාර්තාවෙන් ඔය නම අහක් කරන්න බෑ."
    ඒ කතාව අහගෙන හිටපු අර ප්‍රබල දේශපාලකයා හරි ඕකේ කියලා ශානිට යන්න කිව්වා. ශානිට මුකුත් වුණෙත් නෑ. වාර්තාවෙන් නම අයින් වුණෙත් නෑ. ගේට්ටුවෙන් එලියට ආපු ගමන් පොලිස්පති ශානිගෙ පිටට තට්ටුවක් දාලා මෙහෙම කිව්වලු. "අයිසෙ ශානි. මට ඔය ටික කියාගන්න බැරි වුණානේ" කියලා. ශානි ඒ පාර හිනානෙලා කිව්වලු "ඒ සර්. මේ මම කියලා."

    කතා අංක දෙක

    රෝයල් පාර්ක් ඝාතන නඩුවෙදි ඝාතකයා කොටු කර ගත්තේ බිත්තියක සටහන් වුණු ලේ තැවරුණු ඇඟිලි සලකුණුවලින්. ඒ ඇඟිලි සලකුණු වෙනස් කරන්න ශානිට ආපු ඔෆර් එක ඉලක්කම් 7ක මුදලක්. අතරමැදියා ලෙස කටයුතු කළේ ටෙස්ට් තත්ත්වය ලැබෙන්න කලිං ලංකාවට සෙල්ලම් කරපු ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩකයෙක්. පගාව අරං නඩුව අංජබජල් කරනු වෙනුවට ශානි තමන්ට ආපු බලපෑම උසාවියට වාර්තා කළා. අන්තිමේදී අර ක්‍රිකට් ක්‍රීඩකයාට දඩේකුත් ගෙවන්න වුණා. ශානි එහෙම අමාරුවෙන් ඇතුළට දාපු ඝාතකයව තමයි සිරායි, රතනං පනීතනුයි එකතු වෙලා එලියට දැම්මේ. එතනත් හුවමාරු වුණු මුදල ඉලක්කම් 7ක එකක් කියලයි කියන්නේ.

    දැං ඔය ඩීඅයිජී කෙනෙකුගේ සහයට ඩැනී විදිහට සෝ කෝල්ඩ් පොලිස් කොමිසමෙන් මාරු කරලා යවලා තියෙන්නේ ඒ වගේ රජ බඩුවක්.

    දැන් ශානි මෙහෙයවමින් හිටපු නඩු සේරගෙම සාක්කි එහා මෙහා වෙලා විසික් වෙන්න යන්නේ ඉතාම සුළු කාලයයි. හොඳ හොඳ සෙල්ලම් එළිවෙන යාමෙට කිව්වලු!

    ඉතිං ශානි මේක ලිව්වේ ඔයාගේ අදීනකමට පොඩි සැලියුට් පාරක් ගහන්න. ලංකාව වගේ රටක ඉපදෙන්න වුණේ ඔයාගේ කරුමෙට. දැං ඉතිං පිනක් දහමක් කරගෙන ලබන ආත්මෙදිවත් කොන්ද කෙලිං තියං රස්සාව කරන්න පුළුවන් රටක ඉපදෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න.

    ස්තුතියි ඔබට! බොක්කෙන්ම රෙස්පෙක්ට්!

    Copied
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    :rofl:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    ඉතිං ජෙප්පො ඵහෙම තමා අාණ්ඩුව මාරු උනහම..හැමදෙයක් වෙනස් වෙනවා..මහින්ද බලේ හිටිය කාලේ හිටපු උන් යහපාලනය අාපුවහම වෙනස් කරා වගේ තමා..අනේ මංද මේ ජෙප්පො නම්..:rofl:

    :rofl:ළිද
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    ශානි අබේසේකර ගැන කතා දෙකක්
    **************

    ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකුව දාන්න පුළුවන් පහලම තැන තමයි නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ පුද්ගලික සහකාර කරන එක. රහස් පොලීසියේ හිටපු විශිෂ්ටතම සහ කීර්තිමත්ම නිලධාරියෙක් වෙච්ච ශානි අබේසේකරව අන්තිමට යැව්වේ එතැනට. මේ ශානි අබේසේකර ගැන කතා දෙකක්:

    කතා අංක එක:
    මහ බැංකු වංචාව ගැන පරීක්ෂණ මෙහෙය වූයේ ශානී. ඒ පරීක්ෂණයෙන් පස්සෙ හදපු බී වාර්තාවේ කඩුවෙල පැත්තේ තරුණ යූඇන්පී මන්ත්‍රී කෙනෙකුගේ නමත් සඳහන් වුණා. මේක දැකලා උදහස් වුණු ප්‍රබලම දේශපාලකයෙක් ශානිටයි, පොලිස්පතිටයි එන්න කියලා හොඳටම බැන්නා. බැනුම අහගෙන හිටපු ශානි මෙහෙම උත්තර දුන්නා
    " සර් මම ශානි අබේසේකර. පොලීසියේ මගේ සර්විස් එක අවුරුදු මෙච්චර ගණනක්. ඒ අවුරුදු ගණනටම මම කළ යුතු දෙයක් නොකර ඉඳලත් නෑ. නොකළ යුතු දෙයක් කරලත් නෑ. ඒ නිසා මේ වාර්තාවෙන් ඔය නම අහක් කරන්න බෑ."
    ඒ කතාව අහගෙන හිටපු අර ප්‍රබල දේශපාලකයා හරි ඕකේ කියලා ශානිට යන්න කිව්වා. ශානිට මුකුත් වුණෙත් නෑ. වාර්තාවෙන් නම අයින් වුණෙත් නෑ. ගේට්ටුවෙන් එලියට ආපු ගමන් පොලිස්පති ශානිගෙ පිටට තට්ටුවක් දාලා මෙහෙම කිව්වලු. "අයිසෙ ශානි. මට ඔය ටික කියාගන්න බැරි වුණානේ" කියලා. ශානි ඒ පාර හිනානෙලා කිව්වලු "ඒ සර්. මේ මම කියලා."

    කතා අංක දෙක

    රෝයල් පාර්ක් ඝාතන නඩුවෙදි ඝාතකයා කොටු කර ගත්තේ බිත්තියක සටහන් වුණු ලේ තැවරුණු ඇඟිලි සලකුණුවලින්. ඒ ඇඟිලි සලකුණු වෙනස් කරන්න ශානිට ආපු ඔෆර් එක ඉලක්කම් 7ක මුදලක්. අතරමැදියා ලෙස කටයුතු කළේ ටෙස්ට් තත්ත්වය ලැබෙන්න කලිං ලංකාවට සෙල්ලම් කරපු ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩකයෙක්. පගාව අරං නඩුව අංජබජල් කරනු වෙනුවට ශානි තමන්ට ආපු බලපෑම උසාවියට වාර්තා කළා. අන්තිමේදී අර ක්‍රිකට් ක්‍රීඩකයාට දඩේකුත් ගෙවන්න වුණා. ශානි එහෙම අමාරුවෙන් ඇතුළට දාපු ඝාතකයව තමයි සිරායි, රතනං පනීතනුයි එකතු වෙලා එලියට දැම්මේ. එතනත් හුවමාරු වුණු මුදල ඉලක්කම් 7ක එකක් කියලයි කියන්නේ.

    දැං ඔය ඩීඅයිජී කෙනෙකුගේ සහයට ඩැනී විදිහට සෝ කෝල්ඩ් පොලිස් කොමිසමෙන් මාරු කරලා යවලා තියෙන්නේ ඒ වගේ රජ බඩුවක්.

    දැන් ශානි මෙහෙයවමින් හිටපු නඩු සේරගෙම සාක්කි එහා මෙහා වෙලා විසික් වෙන්න යන්නේ ඉතාම සුළු කාලයයි. හොඳ හොඳ සෙල්ලම් එළිවෙන යාමෙට කිව්වලු!

    ඉතිං ශානි මේක ලිව්වේ ඔයාගේ අදීනකමට පොඩි සැලියුට් පාරක් ගහන්න. ලංකාව වගේ රටක ඉපදෙන්න වුණේ ඔයාගේ කරුමෙට. දැං ඉතිං පිනක් දහමක් කරගෙන ලබන ආත්මෙදිවත් කොන්ද කෙලිං තියං රස්සාව කරන්න පුළුවන් රටක ඉපදෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න.

    ස්තුතියි ඔබට! බොක්කෙන්ම රෙස්පෙක්ට්!

    Copied

    අනේ පොන්න පකෝ :rofl:
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,975
    1
    12,316
    113
    අදාළ නෑ නේ

    එච්චර කොන්ද කෙලින් තියන් හිටපු නිසා වෙන්න ඇති අර හොර ගොන්ජගෙ ගෙදර වළං හෝදන්න එන්නං කියල කිව්වෙ

    බොක්කෙන් නෙවෙයි වෙන කොහෙන් හරි කොරපන් රෙස්පෙක්ට් :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    එච්චර කොන්ද කෙලින් තියන් හිටපු නිසා වෙන්න ඇති අර හොර ගොන්ජගෙ ගෙදර වළං හෝදන්න එන්නං කියල කිව්වෙ

    බොක්කෙන් නෙවෙයි වෙන කොහෙන් හරි කොරපන් රෙස්පෙක්ට් :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    :rofl::rofl::rofl::rofl:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ශානි අබේසේකර ගැන කතා දෙකක්
    **************

    ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකුව දාන්න පුළුවන් පහලම තැන තමයි නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ පුද්ගලික සහකාර කරන එක. රහස් පොලීසියේ හිටපු විශිෂ්ටතම සහ කීර්තිමත්ම නිලධාරියෙක් වෙච්ච ශානි අබේසේකරව අන්තිමට යැව්වේ එතැනට. මේ ශානි අබේසේකර ගැන කතා දෙකක්:

    කතා අංක එක:
    මහ බැංකු වංචාව ගැන පරීක්ෂණ මෙහෙය වූයේ ශානී. ඒ පරීක්ෂණයෙන් පස්සෙ හදපු බී වාර්තාවේ කඩුවෙල පැත්තේ තරුණ යූඇන්පී මන්ත්‍රී කෙනෙකුගේ නමත් සඳහන් වුණා. මේක දැකලා උදහස් වුණු ප්‍රබලම දේශපාලකයෙක් ශානිටයි, පොලිස්පතිටයි එන්න කියලා හොඳටම බැන්නා. බැනුම අහගෙන හිටපු ශානි මෙහෙම උත්තර දුන්නා
    " සර් මම ශානි අබේසේකර. පොලීසියේ මගේ සර්විස් එක අවුරුදු මෙච්චර ගණනක්. ඒ අවුරුදු ගණනටම මම කළ යුතු දෙයක් නොකර ඉඳලත් නෑ. නොකළ යුතු දෙයක් කරලත් නෑ. ඒ නිසා මේ වාර්තාවෙන් ඔය නම අහක් කරන්න බෑ."
    ඒ කතාව අහගෙන හිටපු අර ප්‍රබල දේශපාලකයා හරි ඕකේ කියලා ශානිට යන්න කිව්වා. ශානිට මුකුත් වුණෙත් නෑ. වාර්තාවෙන් නම අයින් වුණෙත් නෑ. ගේට්ටුවෙන් එලියට ආපු ගමන් පොලිස්පති ශානිගෙ පිටට තට්ටුවක් දාලා මෙහෙම කිව්වලු. "අයිසෙ ශානි. මට ඔය ටික කියාගන්න බැරි වුණානේ" කියලා. ශානි ඒ පාර හිනානෙලා කිව්වලු "ඒ සර්. මේ මම කියලා."

    කතා අංක දෙක

    රෝයල් පාර්ක් ඝාතන නඩුවෙදි ඝාතකයා කොටු කර ගත්තේ බිත්තියක සටහන් වුණු ලේ තැවරුණු ඇඟිලි සලකුණුවලින්. ඒ ඇඟිලි සලකුණු වෙනස් කරන්න ශානිට ආපු ඔෆර් එක ඉලක්කම් 7ක මුදලක්. අතරමැදියා ලෙස කටයුතු කළේ ටෙස්ට් තත්ත්වය ලැබෙන්න කලිං ලංකාවට සෙල්ලම් කරපු ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩකයෙක්. පගාව අරං නඩුව අංජබජල් කරනු වෙනුවට ශානි තමන්ට ආපු බලපෑම උසාවියට වාර්තා කළා. අන්තිමේදී අර ක්‍රිකට් ක්‍රීඩකයාට දඩේකුත් ගෙවන්න වුණා. ශානි එහෙම අමාරුවෙන් ඇතුළට දාපු ඝාතකයව තමයි සිරායි, රතනං පනීතනුයි එකතු වෙලා එලියට දැම්මේ. එතනත් හුවමාරු වුණු මුදල ඉලක්කම් 7ක එකක් කියලයි කියන්නේ.

    දැං ඔය ඩීඅයිජී කෙනෙකුගේ සහයට ඩැනී විදිහට සෝ කෝල්ඩ් පොලිස් කොමිසමෙන් මාරු කරලා යවලා තියෙන්නේ ඒ වගේ රජ බඩුවක්.

    දැන් ශානි මෙහෙයවමින් හිටපු නඩු සේරගෙම සාක්කි එහා මෙහා වෙලා විසික් වෙන්න යන්නේ ඉතාම සුළු කාලයයි. හොඳ හොඳ සෙල්ලම් එළිවෙන යාමෙට කිව්වලු!

    ඉතිං ශානි මේක ලිව්වේ ඔයාගේ අදීනකමට පොඩි සැලියුට් පාරක් ගහන්න. ලංකාව වගේ රටක ඉපදෙන්න වුණේ ඔයාගේ කරුමෙට. දැං ඉතිං පිනක් දහමක් කරගෙන ලබන ආත්මෙදිවත් කොන්ද කෙලිං තියං රස්සාව කරන්න පුළුවන් රටක ඉපදෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න.

    ස්තුතියි ඔබට! බොක්කෙන්ම රෙස්පෙක්ට්!

    Copied

    රන්ජන්..රන්ජන්....ඔයා තමා මිනිහා...:rofl::rofl:
    රෙදි ගැලෙව්වා...
    කෝ මේ මෙම්බර් දැන් :rofl::rofl: