ශානි අබේසේකර යළිත් පොලීසියට.

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,997
    40,900
    113
    අපේ රටේ ඉන්න මීහරක් චන්ද දායකයො නිසා අපිට රාජ්‍ය සේවයේ හිටපු වැඩ්ඩොන්ගෙන් වැඩක් කරගන්න බැරුව ගියා. දැන් ඉතින් විශ්‍රාම සුවයෙන් ඉන්න ඕන වයසක ඉන්නෙ.
     

    gama22

    Well-known member
  • අපේ රටේ ඉන්න මීහරක් චන්ද දායකයො නිසා අපිට රාජ්‍ය සේවයේ හිටපු වැඩ්ඩොන්ගෙන් වැඩක් කරගන්න බැරුව ගියා. දැන් ඉතින් විශ්‍රාම සුවයෙන් ඉන්න ඕන වයසක ඉන්නෙ.
    කවුද බන් ශානිට එලව එලව ගැහුවේ.... කොන්ද පන නැති උන් නේ.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    මේ අර රන්ජන් ගේ වලන් පිගන් හෝදන්නනම් කිව්ව්ව එකා නේද🤣🤣
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,875
    23,561
    113
    ශානි තමයි CID අධ්‍යක්ෂක විදිහට පාස්කු ප්‍රහාරෙ විමර්ශන කරන් ගියෙ. අන්තිම හරියෙ ඉද්දි ගෝඨා ජනාධිපති වෙලා පැය ගානක් ඇතුලත ශානිව අයින් කරා. පස්සෙ බොරු චෝදනා දාලා රිමාන්ඩ් කරා (අන්තිමට නිදොස් කොට නිදහස්).
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,710
    1
    14,265
    113
    ded471fae9c4c3ac7a870c14bdce5200.jpg


    කමින්ග් කලර්ස් නොට් ගුඩ්! :baffled:
     

    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara


    අඩේ මරු මරු ... ශානි ඇතුලෙ ... රවි ඇතුලෙ ... දැන් දෙය් පොරි හැලෙන්ඩ 😍

    ded471fae9c4c3ac7a870c14bdce5200.jpg


    කමින්ග් කලර්ස් නොට් ගුඩ්! :baffled:
    ඔව් බන් රෙද්දෙ රෙවෙයි රාජපක්ෂලට දැන් 😂😂
    ------ Post added on Oct 10, 2024 at 8:32 PM
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    19,002
    12,375
    113
    Behind u :p
    අඩේ මරු මරු ... ශානි ඇතුලෙ ... රවි ඇතුලෙ ... දැන් දෙය් පොරි හැලෙන්ඩ 😍


    ඔව් බන් රෙද්දෙ රෙවෙයි රාජපක්ෂලට දැන් 😂😂
    ------ Post added on Oct 10, 2024 at 8:32 PM
    Fonseka th npp set wela hitiya nam bada gihin marenne mainawa
     

    Similar threads