කවුද බන් ශානිට එලව එලව ගැහුවේ.... කොන්ද පන නැති උන් නේ.අපේ රටේ ඉන්න මීහරක් චන්ද දායකයො නිසා අපිට රාජ්‍ය සේවයේ හිටපු වැඩ්ඩොන්ගෙන් වැඩක් කරගන්න බැරුව ගියා. දැන් ඉතින් විශ්‍රාම සුවයෙන් ඉන්න ඕන වයසක ඉන්නෙ.
බයියො තමයිකවුද බන් ශානිට එලව එලව ගැහුවේ.... කොන්ද පන නැති උන් නේ.
ඔව් බන් රෙද්දෙ රෙවෙයි රාජපක්ෂලට දැන්![]()
කමින්ග් කලර්ස් නොට් ගුඩ්!![]()
Fonseka th npp set wela hitiya nam bada gihin marenne mainawaඅඩේ මරු මරු ... ශානි ඇතුලෙ ... රවි ඇතුලෙ ... දැන් දෙය් පොරි හැලෙන්ඩ
ඔව් බන් රෙද්දෙ රෙවෙයි රාජපක්ෂලට දැන්
------ Post added on Oct 10, 2024 at 8:32 PM