ශානි_රටින්_පනී ද?

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ශානි_රටින්_පනී ද?

    ශානි අබේසේකර රටින් පැනීමේ සූදානමක් - අත්අඩංගුවට ගන්නැයි, පාර්ශව රැසකින් ඉල්ලීම්

     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ලොකු පාටියක් එහෙම දුන්නා කියල ආරංචියක් යනව, රට පනින පාටිය වෙන්නත් පුළුවන්....
    ඊයෙ නිවුස් වලදි වාසු කිව්වෙ "එයා එ.ජා.ප. යේ උපකරණයක් විදියට වැඩ කළ කෙනෙක්" කියලා. තේරෙන්නෙ නෑ ඉතින් ලිච්චවී මොඩල් නේ...