බලන්නම එපා බන් සිංහල දෙවල්.
මෙ එළකිරි ඇවිත් තමා මන් මෙ ඔය වස්ති ,රැට්ටා වගෙ උන් ගැනත් දැනගත්තෙ.
අපරාදෙ මෙකට ආවෙත් කියලා හිතෙනවා ඒ පැත්තෙන් නම් .
ටික කාලෙකින් නවත්තනවා එළකිරියත්. දැනුත් වැඩිය එන්නෙ නැහැ.
දැන් මෙ ටික්ටොක් සීන් එක උනත් මන් එළකිරි එකෙන් නෙ දැනගන්නෙ.
ෆේස්බුක් එකෙ මන් ඉන්න කාලෙ (දැණ් නැහැ )
එක සිංහල පේජ් එකකට ලයික් කරල තිබ්බෙ නැහැ.
මගෙ යාළුවො ශෙයාර් කරන එව්වායෙන් තමා මන් ඔය සිංහල දෙවල් දැනගන්නෙ.
මන් ගොඩක් යාළුවොන්වත් අන්ෆලො කරෙ ඕකමයි.
ගොන් පාර්ට් ,ගොන් ආතල්මයි ශෙයාර් කරන්නෙ.
ආයෙත් අර පරණ ලොකු ලයින් එකටම ගියානම් හරි .
එළකිරි විතරයි බන් ආවෙ .සිංහල දෙකට කියලා .
මෙකෙන් තමා මන් ඔය අපෙ ලංකාවෙ ප*යලායෙ ගොන් ආතල් දැක්කෙ.
කොටින්ම අර චනුක්ස් බ්‍රො ද මොකාද කියන එකා ගැනත් දැනගත්තෙ මෙකෙන් .
එතකොට ටෙක් ට්‍රැක් කරන කෙනා ඇතුලු සෙරොම වගෙ සිංහල යු ටියුබ් චැනල්ස් මෙකෙන් දැනගත්ත එව්වා.
ගොඩක්ම රට හිටිය කාලෙ තමා මෙකට ඇඩික්ට්ම උනෙ.
මොකද අපෙ කම කියන එක දැනුන නිසා වැඩියෙන්ම .
ඒ ඇඩික්ට් වෙච්ච ඇඩික්ට් විල්ල තාම තියෙනවා.
දැන් නම් ටිකක් අඩුයි එන එක.
ඉස්සර වගෙ පොස්ට් දන්නෙ නැහැ ,වලියක්වත් යන්නෙ නැහැ.
බලමු .එළකිරිය ගැන තාම හරි තීරනයක් නැහැ.
minissunta mooda adahas deela minissunnwa amaruwe dannepa moodayao oluwa honda nadda umbe yako man japan inne mechra ratawal walata kelawela thiyeddi japan withrak mehema beerila thiyenne samnya jiiwitheth apita kassak hembirissawak hadunath api mask daaana nisa anika mee dawas wala mask ekk nathuwa parata bahinna baaa bassoth iwarai MINISSUNGE OLUGEDI KANNEPA WIKARA ADAHAS DEELA MEEKE INNA EUNNAM OWATA AHUWENNA HABAI UMBATA AHUWENA PIRISAKUTH ATHI PAW EE MINISSU
2000 න් පස්සෙ උන් ටෙක් එක එක්ක හැදුනාට උන්ට ලොකු ටෙක් දැණුමක් නැහැ බන් .Social Dilema eka kiyanawa wage next 20 years me loke sustain wenne na machan me social media ekka giyoth me rate ekatama. dan Mark whatsapp ekatath keliya ne. ape data unta ona ona widiyata control karanna puluwan
issarahata me rate ekan ma giyoth
1. democracy kela wenawa
2. minissu life compare kara kara jeewath wenawa. anith ekata thiyanawa mata na kiyala hithanawa.
3. world trade ekata kela wenawa
4. Depression wadi wela suicide karagannawa
5. hamadema wihiluwata gannawa. kisi open discussion ekake naa. comments walin wali gihilla dinna na balanne
ketiyan ma minissunge core values winsa wenawa next 20 years
2000n passe generation ekama tech walin apu kattiyak. unta age 40 wenakota hithanganna puluwan da me widiyata giyoth wena deya?
hithanakotath bayayi bung
2000 න් පස්සෙ උන් ටෙක් එක එක්ක හැදුනාට උන්ට ලොකු ටෙක් දැණුමක් නැහැ බන් .
උන්ගෙ දැණුම හොඳයි අර කරන්ට් එකවත් නොතිබ්බ කාලෙ ජීවත් වෙච්ච අපෙ ආච්චිලා සීයලා ,අම්මලා තාත්තලාගෙ ජෙනරෙෂන් එකට සාපෙක්ෂව.
එත් ලොකු මෙව්වා එකක් නැහැ.
හෙතුව උන් පාවිච්චි කරන්නෙ යූසර් ෆ්‍රෙන්ඩ්ලි වෙච්ච ඇප්ස් ,ටූල්ස්. එව්වායෙදි පාවිච්චි කරන එකාට හොයාගෙන ඉගෙන්න දෙයක් නැහැ.
ඔක්කොම හදලා තියෙනවා .
අපෙ කාලෙ අපි හොයාගෙන ඉගෙන ගන්න ඔනි. දන්න උන් කියලා දෙන්නෙත් නැහැ.
කට්ටක් කන්න උනා ,කනා පාරවල් සෙට් උනා අන්න එහෙමයි අපි දැනගත්තෙ.
ෆේස්බුක් එකෙන් වට්සැප් ගත්ත දවසෙ ඉඳන් මන් දැනගත්තා හිකවෙන්න තමා යන්නෙ කියලා.
ගොඩාක් හොඳ සොෆ්ට්වෙයාර්ස් ලොකු කම්පැණි එකකින් ගත්තොත් එකෙ මුල් ගුණය නැතිවෙලා යනවා.
ස්කයිප් එකට උනෙ මතකද ඒ වැඩෙ ?මයික්‍රොසොෆ්ට් එකෙන් ගත්තා සොරි වෙලා ගියා.
වට්සැප් එකටත් ඒකම තමා උනෙ.
ඊලන් වගෙ පොරක් අල්ටර්නෙටිව් සොෂල් මීඩියා ප්ලැට්ෆොර්ම් එකක් හැදුවනම් හරි .
ඊලාන් විතරයි එකම හොප් එක හියුමනිටි එකට දැනට.
ඔය සිග්නල් කියන්නෙත් ලාභ නොලබන ආයතනයකින් ඩිවලොප් කරන ඇප් එකක්.
ෆයර්ෆොක්ස් වගෙ තමා.
ආයිත් ලීක් කරන් කියන්නෙ, කලින් මොකක්ද උනේ.. ලින්ක් දියන් බලන්න
ඔව් බන් සන්තොසෙන් හිටියා.but machan mehama smart phone. internet acess. social media wala innama life ekake thibee na ne machan. mama kiyanne mun a loken ehata dakinne na bung.
umba kiyala thiyana kathawanm sampuurna attha kathawa man niwaduwata yaddi lankawata mage athe thiyana pn eka aran gihin gedra thiyala aaii lankawen eddi thama eliyata ganne trip ekak yaddi " ahai hithai withrak purawan enawa" issara lankawe iidi 2004/2005 kalawal wala ape set ekath ekka gattha fun wla photo video hama ekkma thiyanawa man gaawa thamaa ethakota api scl yanawa scl cut karala ehema nanna giya than oyawage dewal... habi man eee hama ekkma photo video gattha ......mage langa thibba podi phone ekkain 3gp wage video... dan bandala mata lamainuth innawa maath ekka trip giya hama ekatama wage bandala lamai innawa laminuth lokui man indala hitala unta parana video photo yawanawa un mata PIN DENAWA MECHARA kal man gwa ewa thiyagatthata saha unta ewa yawwata maara sathutatk thiyenne eegana mata...mage podi ekata unath kisi lajjawak nathuwa ewa penna puluwan eee athiitheඔව් බන් සන්තොසෙන් හිටියා.
ට්‍රිප් එකක් ගියත් අපි ගියෙ ඒ කාලවල් වලට.
නැතුව ට්‍රැවල් කරලා ජීවිතෙ විඳින එක පෙන්වන්න ෆේස්බුක් දාන්න නෙමෙ.
ට්‍රිපක් ගියොත් බලපන් හැම එකා අතෙම ස්මාර් ෆොන්ස්.
ගිය වෙලෙ ඉඳන් ෆොටො ගහනවා.
2013 මන් ට්‍රිපක් ගියා .කැමරා දෙකයි තිබ්බෙ.
ස්මාර් ෆොන්ස් තිබ්බාට එච්චර කොලිටි නැහැ.
හම්බෙ අපි ගත්ත ආතල් .
එත් දෙවෙනි ට්‍රිප් එකම ගියා මාස ගාණකට පස්සෙ
හැම එකා ගාවම මොකක් හරි කැම් එකක් ෆොන් එකක් තිබ්බා.ගිය වෙලෙ ඉඳන් ෆොටො ගහනවා.
වීඩියො කරනවා .ෆන් එකක් ගන්න අදහසක් නැහැ.
එපාම උනා.
මහ පාරේ කුණුහරුපෙන් බැනලා මූණෙන් ලේ එන්න ගහපු නංගී..![]()
සිරාවට තම්බ්නෙයිල් එක දායි කානුවට වැටුන ෆොන් එකේ සුලමුල