උබ ඉස්සල්ල stats අරන් බලපන් Anti Mask Movement තියෙන රටවල් වල corona තත්වේ WHO එකත් මුලින් කිව මාස්ක් ඕනේ නැ කියල එත් ඒක වෙනස් කළා. එක එක මාස්ක් වලින් බෝවෙන එක අඩු කරන්න බැ KN 95 වලින් උනත් % එකක් මිසක් ෆුල් නවත්තන්න බැ. ඔය මාස්ක් දාන්න හේතුව තමයි කිබුම්හුමක් ගියත් කතා කරද්දී උනත් කෙල බිදිති Airborne වෙන්නේ නැ ලෙඩේ තියෙන එකාගෙන් පැතිරෙන්නේ නැති එක.
![]()
![]()
ඕක තමයි උබලගේ සාමාන්‍ය IQ එක ...හැබැයි උබ ඇතුළු නඩයට නොතේරෙන දේ මම කියල දෙන්නම් ...මාස්ක් දානකොට පැතිරෙනව වැඩියි කියන්නේ (මම කියන්නේ ) මිනිස්සු නිවැරදිව මාස්ක් එකක් දාන්නේ නැති නිසා ...කොටින්ම ඕක මිනිසෙක්ට කරන්න අපහසු දෙයක් ...100 ක් ගත්තොත් 8 දෙනක් තමයි infect rate එක ...අර 8 දෙනා නිසා ඉතිරි 90 ම risk එකකට වැටෙනවා ...මාස්ක් එක නිසා තමයි ගොඩක් පැති බේරිලා තියෙන්නේ කියල හිතුවට ඇත්තටම කොරෝනා නැහැ ඒ ගොඩක් පැති වල ...නිකන් තැම්බි තැම්බි මාස්ක් දානවා ....නිවැරදිව මාස්ක් එකක් දානවද නැද්ද කියල උබලම එලි පහලියට ගිහින් බලපන්කො ...මාස්ක් බිස්නස් ජාවාරම් අරව මේවා ඇති මේවට යටින් ...මගේ අදහස ස්ව කැමැත්තෙන් මාස්ක් එකක් දාන්න පසුබිමක් හදන්න ඕනි ...මොකද එතකොට දාන එකා හරියට දායි ...කව්රුත් ලෙඩ හදාගන්න කැමති නැහැනේ ....


pahu gya kale news walata qwa laga inna eka mask dala nathnm uta aithiyak tynwa ahama kiyanna.