ශාරියා

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මේ කෙල්ල හම්බ උනත් පට්ට කොන්දක් තියන කෙල්ලෙක්. ආලියා මග්දී ඊජිප්තු ජාතික මේ කෙල්ල, කෙල්ලගේ ශාරියා නීතියට විරුධව කතා කරන්නේ අමු හෙළුවෙන්. ඔන්න බලන්ඩකෝ වැඩ. පුදුමයි මෙකී තාමත් පණපිටින් ඉන්නවා. :shocked:

    femen.jpg


    330580.jpg


    aliaa-mahdi-6.jpg


    a-blogueira-aliaa-magda-elmahdy-acabou-prejudicando-o-movimento-liberal-.jpg


    192540-aliaa-magda-elmahdy.jpg


    191101-aliaa-magda-elmahdy.jpg


    මේ එඩිට් කරපු නැති පින්තූර මෙයාගේ. වැඩි හිටියන්ට පමණයි.

    http://www.solveisraelsproblems.com/wp-content/uploads/2012/12/Sharia-nude-protest.jpg

    http://www.youtube.com/watch?v=WYMeK42KIx0

    :shocked::shocked::shocked:

     
    මේකි බඩුවක් බං,
    http://en.wikipedia.org/wiki/Aliaa_Magda_Elmahdy
    මෙයා ප්‍රසිද්ධ උනේ එයාගෙ බ්ලොග් එකට හෙලු පින්තූර දාල
    නීතිය හදාරපු අය නිසා අපිට මොනවත් කියන්න බැහැ


    http://2.bp.blogspot.com/-9JFLi9tJo...doro/s1600/aliaa-magda-elmahdy-new-photos.jpg

    හම්බ නෙවෙයි atheist කෙනෙක්..
    මේ ඉන්නෙ Aliaa Magda Elmahdyට සප් එකට ඉදිරිපත් වෙච්ච කට්ටිය සැර වැඩි එව්ව හොදේ, පොඩි උන් එහෙම බලනව නෙවෙයි


    http://www.flickriver.com/photos/joseph_paris/sets/72157629354667818/
     
    Last edited:

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,187
    1
    6,247
    113
    Sri Lanka
    නිර්භීත වැඩක්. ඒ උනාට ඔය කෙල්ලගෙ ආයුෂ නම් අඩු වෙයි වගේ :(
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    රස්තා;14210019 said:
    මේකි බඩුවක් බං,
    http://en.wikipedia.org/wiki/Aliaa_Magda_Elmahdy
    මෙයා ප්‍රසිද්ධ උනේ එයාගෙ බ්ලොග් එකට හෙලු පින්තූර දාල
    නීතිය හදාරපු අය නිසා අපිට මොනවත් කියන්න බැහැ

    මට පොඩි අපැහැදිලි තැනක් තියනවා. දැන් ඔයා කියනවා "නීතිය හදාරපු අය නිසා අපිට මොනවත් කියන්න බැහැ" මොකක්ද මේ "අපිට" කියන එකෙන් අදහස් වෙන්නේ ? :confused:
     
    මට පොඩි අපැහැදිලි තැනක් තියනවා. දැන් ඔයා කියනවා "නීතිය හදාරපු අය නිසා අපිට මොනවත් කියන්න බැහැ" මොකක්ද මේ "අපිට" කියන එකෙන් අදහස් වෙන්නේ ? :confused:

    සාමාන්‍ය ජනතාව,
    නීතිය හදාරපු අය අපිට වැඩිය නීතිය ගැන දැනීමක් තියෙනවනෙ
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    රස්තා;14210816 said:
    සාමාන්‍ය ජනතාව,
    නීතිය හදාරපු අය අපිට වැඩිය නීතිය ගැන දැනීමක් තියෙනවනෙ

    හොදයි... හොදයි.... මම හිතන්නේ මට දැන් තේරුනා කියලා:).

    කොහොම උනත් නිර්භීත, එඩිතර කෙල්ලෙක්. ඇගේ අරමුණ කරා සාර්ථක ගමනක් යාමට අයට තව තවත් ශක්තිය මෙන්ම දහීර්ය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා. :yes: :yes: :yes: