ශාරුක් ඛාන් අගෝස්තුවේ ලංකාවට!!! 🤩

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,518
    7,887
    113
    513994534_760454073215237_2008708630031045816_n.jpg

    ශාරුක් ඛාන් අගෝස්තුවේ ලංකාවට
    🤩

    ඉන්දීය සිනමාවේ සුපිරි නළු ෂාරුක් ඛාන්, 2025 අගෝස්තු 2 වන දින ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වේ.
    ඔහුගේ මෙම විශේෂ සංචාරයේ අරමුණ වන්නේ කොළඹදී විවෘත කිරීමට නියමිත City of Dreams කැසිනෝ ශාලාව සහ එහි අවසන් අදියර විවෘත කිරීමේ උත්සවයට සහභාගී වීමයි.
    ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් (JKH) සහ ලෝක ප්‍රකට Melco Resorts & Entertainment සමාගම එක්ව සිදු කළ මෙම දැවැන්ත ව්‍යාපෘතිය, දකුණු ආසියාවේ විශාලතම ඒකාබද්ධ සංචාරක නිකේතනයක නිමැවුමක් ලෙස සැලකෙයි.
    පෞද්ගලික අංශයේ දැවැත්ත ආයෝජනයක් වන මෙය, ශ්‍රී ලංකාවේ මෙතෙක් සංචාරක සහ විනෝදාස්වාද කර්මාන්තයේ සිදු වූ විශාලතම සංවර්ධන ව්‍යාපෘතිය ලෙසද හැඳින්වෙයි.
    මෙම ව්‍යාපෘතියට Cinnamon Life (කාමර 687) සහ අති සුඛෝපභෝගී Nüwa (කාමර 113) හෝටල්, ජාත්‍යන්තර මට්ටමේ මහා පරිමාණ කැසිනෝ ශාලාවක්, සුපිරි සාප්පු සංකීර්ණයක් සහ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ හා ප්‍රදර්ශන (MICE) පහසුකම් ඇතුළත් වේ.
    Cinnamon Life හෝටලය දැනටමත් විවෘත කර ඇති අතර, කැසිනෝ ශාලාව සහ Nüwa හෝටලය ඇතුළු අවසාන අදියර අගෝස්තු 2 වන දින විවෘත කිරීමට නියමිතයි.​
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,155
    2,408
    113
    අන්තිමට ආව දවසේ බෝම්බයකුත් ගියා ..
    මේ පාර මොන හෙන ගෙඩියක් පාත් වෙයිද දන්නේ නෑ
    aye lankawa ta enne na kiyalath kiwwa wage mathakai
     
    • Like
    Reactions: fdk

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,451
    7,207
    113
    කලින් ආපු වෙලෙ බෝම්බ ගහපු නිසා ආයෙ ලංකාවට එන්නෙ නෑ කියල කිව්ව කියල ඌටත් අමතක ඇති. :baffled: :baffled: :baffled: :baffled:
    ආයි එන්නෙ නෑ කියලා කිව්වේ ඌ නෙවෙයි, සායිෆ් අලිකාන්.
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,559
    5,517
    113
    Colombo
    513994534_760454073215237_2008708630031045816_n.jpg

    ශාරුක් ඛාන් අගෝස්තුවේ ලංකාවට
    🤩

    ඉන්දීය සිනමාවේ සුපිරි නළු ෂාරුක් ඛාන්, 2025 අගෝස්තු 2 වන දින ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වේ.
    ඔහුගේ මෙම විශේෂ සංචාරයේ අරමුණ වන්නේ කොළඹදී විවෘත කිරීමට නියමිත City of Dreams කැසිනෝ ශාලාව සහ එහි අවසන් අදියර විවෘත කිරීමේ උත්සවයට සහභාගී වීමයි.
    ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් (JKH) සහ ලෝක ප්‍රකට Melco Resorts & Entertainment සමාගම එක්ව සිදු කළ මෙම දැවැන්ත ව්‍යාපෘතිය, දකුණු ආසියාවේ විශාලතම ඒකාබද්ධ සංචාරක නිකේතනයක නිමැවුමක් ලෙස සැලකෙයි.
    පෞද්ගලික අංශයේ දැවැත්ත ආයෝජනයක් වන මෙය, ශ්‍රී ලංකාවේ මෙතෙක් සංචාරක සහ විනෝදාස්වාද කර්මාන්තයේ සිදු වූ විශාලතම සංවර්ධන ව්‍යාපෘතිය ලෙසද හැඳින්වෙයි.
    මෙම ව්‍යාපෘතියට Cinnamon Life (කාමර 687) සහ අති සුඛෝපභෝගී Nüwa (කාමර 113) හෝටල්, ජාත්‍යන්තර මට්ටමේ මහා පරිමාණ කැසිනෝ ශාලාවක්, සුපිරි සාප්පු සංකීර්ණයක් සහ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ හා ප්‍රදර්ශන (MICE) පහසුකම් ඇතුළත් වේ.
    Cinnamon Life හෝටලය දැනටමත් විවෘත කර ඇති අතර, කැසිනෝ ශාලාව සහ Nüwa හෝටලය ඇතුළු අවසාන අදියර අගෝස්තු 2 වන දින විවෘත කිරීමට නියමිතයි.​
    මේකා කිව්වා නේද ආයේ ලංකාවට අන්නේ නැ කියල ඌට බොම්බ ගැහුව වෙලේ...වේසිටත් එක දිවක් නැහැ ගෑණිට දිව දාලාම ලෙලි ගිහින් ඇති

    mata mathaka sharuk wage.
    ඒ පකයත් එහෙම කිව්වා
    ------ Post added on Jun 29, 2025 at 11:36 PM
     
    • Haha
    Reactions: skymicro

    Chicken Kottu

    Well-known member
  • Nov 9, 2022
    424
    479
    63
    මේකා කිව්වා නේද ආයේ ලංකාවට අන්නේ නැ කියල ඌට බොම්බ ගැහුව වෙලේ...වේසිටත් එක දිවක් නැහැ ගෑණිට දිව දාලාම ලෙලි ගිහින් ඇති

    ඒ පකයත් එහෙම කිව්වා
    ------ Post added on Jun 29, 2025 at 11:36 PM
    හුත්තෝ ඌ එහෙම කියලා අවුරුදු 20කට පස්සෙ හරි එන එක කොච්චර හොඳද. හැමදාම වෛරෙන් ඉන්නැතුව
     
    • Like
    Reactions: sw7x and Yeezus

    Similar threads