ඔය වැඩේට පුරුදු වෙන එක නම් ඒ තරම් හොඳ නෑ.. බියර් බෝතලයක් බිව්වට, ඉදලා හිටලා ෂොට් එකක් දැම්මට අවුලක් නෑ.. ඒත් සිගරට් වලට පුරුදු වෙච්ච උන්ගෙ ජීවිතය ඒ තරම් සාර්ථක නෑ.. දත් වල කහට බැඳෙනවා.. කට ගඳ ගහනවා.. තොල් කලු වෙනවා.. ලොකුම සීන් එක තමා පිළිකා එනවා.. ඕවයින් ඈත් වෙලා ඉන්න එක තමා නුවනට හුරු..
උන්ට ලෙඩක් හැදුනොත් ඕනම ගාණක් වියදම් කරලා ඕවා හොදකරගනියි. ඒත් අපිට හැදුනොත්..
උන්ට ලෙඩක් හැදුනොත් ඕනම ගාණක් වියදම් කරලා ඕවා හොදකරගනියි. ඒත් අපිට හැදුනොත්..
යකෝ උන්ට companies වලින් කොටි ගනන් ගෙවනවා.... මොකද උන් දන්නවා ප්රසිද්ධ පුද්ගලයෙක් දාලා ඒ වැඩේ කරාම එක බලන් ඉන්න එවුනුත් එක කරනවා කියලා.... එතකොට උබලා වගේ මොල් හරක් එවා බොනව. මොකද උබලා හිතනවා shahrukh khan, cigarette බොන විදිහට බිවුවාහම උබලත් එහෙම වෙනවා කියලා..

