ශාරුක්, රිතික් රොශන්, සිගරට් හා රස්තියාදු&#348

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔය වැඩේට පුරුදු වෙන එක නම් ඒ තරම් හොඳ නෑ.. බියර් බෝතලයක් බිව්වට, ඉදලා හිටලා ෂොට් එකක් දැම්මට අවුලක් නෑ.. ඒත් සිගරට් වලට පුරුදු වෙච්ච උන්ගෙ ජීවිතය ඒ තරම් සාර්ථක නෑ.. දත් වල කහට බැඳෙනවා.. කට ගඳ ගහනවා.. තොල් කලු වෙනවා.. ලොකුම සීන් එක තමා පිළිකා එනවා.. ඕවයින් ඈත් වෙලා ඉන්න එක තමා නුවනට හුරු.. :yes: උන්ට ලෙඩක් හැදුනොත් ඕනම ගාණක් වියදම් කරලා ඕවා හොදකරගනියි. ඒත් අපිට හැදුනොත්..
    2.gif
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඇයි උබට ඕන දැන් මේකේ ඉන්න එවුන්ට සිගරට් පොවන්නද? :angry: යකෝ උන්ට companies වලින් කොටි ගනන් ගෙවනවා.... මොකද උන් දන්නවා ප්‍රසිද්ධ පුද්ගලයෙක් දාලා ඒ වැඩේ කරාම එක බලන් ඉන්න එවුනුත් එක කරනවා කියලා.... එතකොට උබලා වගේ මොල් හරක් එවා බොනව. මොකද උබලා හිතනවා shahrukh khan, cigarette බොන විදිහට බිවුවාහම උබලත් එහෙම වෙනවා කියලා..
    පොඩ්ඩක් කල්පනා කරලා බලලා දෙයක් කරපන්.. බිවුවොත් විදවන්න වෙන්නේ උබට..
    අනිවාර්යෙන්ම ඒක තමා වෙනවා ඇත්තෙ මචෝ.. ප්‍රසිද්ධ පොරක් දෙයක් කලාම අනිවා අපේ අයත් ඒක කරනවනේ.. උදාහරණයට ඔය ශිහාන් කාරයා ගනින්..:D:D

    සුපිරි ප්‍රතිචාරයක්.. ජය!!
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    අනිවාර්යෙන්ම ඒක තමා වෙනවා ඇත්තෙ මචෝ.. ප්‍රසිද්ධ පොරක් දෙයක් කලාම අනිවා අපේ අයත් ඒක කරනවනේ.. උදාහරණයට ඔය ශිහාන් කාරයා ගනින්..:D:D

    සුපිරි ප්‍රතිචාරයක්.. ජය!!
    shishan karayoth den wehi wahala ban
    e ponz waga konda kapana
    http://www.elakiri.com/forum/showthread.php?t=1462132
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    ඇයි උබට ඕන දැන් මේකේ ඉන්න එවුන්ට සිගරට් පොවන්නද? :angry: යකෝ උන්ට companies වලින් කොටි ගනන් ගෙවනවා.... මොකද උන් දන්නවා ප්‍රසිද්ධ පුද්ගලයෙක් දාලා ඒ වැඩේ කරාම එක බලන් ඉන්න එවුනුත් එක කරනවා කියලා.... එතකොට උබලා වගේ මොල් හරක් එවා බොනව. මොකද උබලා හිතනවා shahrukh khan, cigarette බොන විදිහට බිවුවාහම උබලත් එහෙම වෙනවා කියලා..
    පොඩ්ඩක් කල්පනා කරලා බලලා දෙයක් කරපන්.. බිවුවොත් විදවන්න වෙන්නේ උබට..

    good point මටත් කියන්න තියෙන්නේ ඕක තමයි උන් ඔහොම ෆිල්ම්ස් and ෆොටෝස් වලට සිගරට් බිව්වට ඇත්ත ජීවිතේ කවදාවත් සිගරට් බොන්නේ නැ එකයි ඔය ලස්සනට ඉන්නේ :D
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    sirawata good point :D
    7.gif

    නාවල නිහාල්;13065903 said:
    සල්ලි ගේවනවා කියන්නේ ඇත්තද? මොකද මන් දන්න තරමට ලංකවේ දුම්කොල එකේන් සිගරට් එකක්වත් නිකං හම්බ වේන්නේ නැහැ

    ශාරුක් ලට ෆාරුක් ලට බං ගෙවන්නෙ.. අපිට නෙවේ :oo: