ශාසනයේ ආයුෂය නම් විනය යි

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
උබ කරන වැඩ නම් අපි කරන්නෑ. මම කිව්වෙ උබ කරන්නෙ අසූචි වලට පැණල නාන එක.මට නෙත් එෆ් එම් වැඩක් නෑ මගෙ ශාස්තෲන්වහන්සේ බුදුරජාණාන් වහන්සේනෙ.උන්වහන්සේ විතරනෙ රහසින්වත් පව් නොකලෙ අනික් කාගෙ කාගෙත් කිල්ලෝටවල හුණු තියෙනව.
උබ බුද්ධාගම අදහන එක පැත්තක තියල දැන් නෙත් එෆ් එකද අදහන්නෙ.

අනික් එක නෙත් එෆ් එම් එක කරන වැඩෙයි උබ කරන වැඩෙයි සමාන වෙන්නෙ කොහොමද අඩුම තරමෙ උබ කවුද කියල කියා ගන්නවත් කොන්ද පන නෑ.උන් නම් ඒක කරන්නෙ එළිපිට උබ කරන්නෙ හැංගිලානෙ උබ කරන වැඩේ සමාන වෙන්නෙ බැටළු හම පොරව ගත්ත නරියටනෙ.
අනේ හුකේ. බුද්දාගමේම තියෙන හොර ගනයොන්ට ගරු කරන්න එපා කියලා. දන්නෙ නැත්නම් ඒක ඉගෙනගනින්:rofl::rofl:

බොදුබල සේනාවෙ කක්කා හොරා ගැන මුන්ට පුදුම කැක්කුමක් තියෙන්නෙ:rofl:
 
dewmal nilanka

Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113

    මම නොදන්න දේවල් ඉගෙන ගන්න කැමතියි පුළුවන්ද ඔය සම්බන්ධව තියෙන ලිපියක් දෙන්න.හාමුදුරුවන් වැරදි කරනව නම් ඒ ගැන ගිහියන් හැසිරිය යුතු ආකාරය ගැන.ඔයා ඔය ගැන දන්න නිසා නෙ කියන්නෙ.ඔයා ඒක ඉගෙන ගත්ත තැන මටත් දෙන්න මාත් ඉගෙන ගන්න.
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    balusenawata ammala yawapu ewun dan nahayen adanawa balusenawata kelinna epa kiyala
    apita mathakai munge fb page wala iskola wala kellonta hitan mun apahasa karapu hati.
    wapurapu tharamata thamai oya nelanne.kamuka haththa:P
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඇමරිකාවේ වැඩක් නෑ ඔය බොදු බල සංවිධානේ කියලා රට ගිනි තියෙන එවුන් කරන්නේ බුද්ධ චීවරයටත් අවමානයක් උන් කරන්නේ බිස්නස් එකක් මිනිස්සුන්ගේ ඡාතිවාදී හැගිම් අවුස්සලා දේශපාලන හා සල්ලි ලබා ගන්න කරන පහත් ක්‍රියාවක් උබලට ‍එක තේරෙන්නේ නැති එක තමයි කරුමේ

    එතකොට මැල්කම් රංජිත් කරනවැඩේ? අරහෙන් හම්බයෝ දෙන ගේම් ඒවා පේන්නේ නැද්ද?
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :P:P:P මේ ජාතියේ ත්‍රෙඩ් එකක් දැක්කම, රිදිලා දුවගෙන එන සොන්නයොත් ඉන්නවා :D:D:D
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මම නොදන්න දේවල් ඉගෙන ගන්න කැමතියි පුළුවන්ද ඔය සම්බන්ධව තියෙන ලිපියක් දෙන්න.හාමුදුරුවන් වැරදි කරනව නම් ඒ ගැන ගිහියන් හැසිරිය යුතු ආකාරය ගැන.ඔයා ඔය ගැන දන්න නිසා නෙ කියන්නෙ.ඔයා ඒක ඉගෙන ගත්ත තැන මටත් දෙන්න මාත් ඉගෙන ගන්න.
    ඒ ගැන මම ඇරෙන්න වෙන කෙනෙක් මේ ත්‍රෙඩ් එකේම කියලා තිබුනා. හෙව්වොත් ඔහම්බවෙයි. :P
     
    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    ඒ ගැන මම ඇරෙන්න වෙන කෙනෙක් මේ ත්‍රෙඩ් එකේම කියලා තිබුනා. හෙව්වොත් ඔහම්බවෙයි. :P

    පව් බන් උබ මෙන්න මේක කියවල බලපන් අපිට තියෙන අයිතිය මොකද්ද කියල භික්ෂුවකට අගෞරව කරන්න.
    http://www.elakiri.com/forum/showthread.php?p=16130207#post16130207
    කියන්න තියෙන දෙයක් ඔය නූලට ගිහින් කියන්න

    භික්ෂුන් දුස්ශිලවු විට ගිහියන් ඔවුන්ට දන්දීම, දානමාන කිරිම, වන්දනා කිරිමට ඔවුන් සුදුසුද?
    මේ සඳහා දිය හැකි කෙටිම පිළිතුර නමි කෙතරමි දුස්ශිල වුවත් පරාජිකාපත්තීන් 04 ටම පත්වී සිටියත් එසේ දානමාන දිමට වන්දනාමාන කිරිමට භික්ෂුව සුදුසු වන බවයි.

    එහෙම ‍කියන්නේ කොහොමද?

    මෙහිදී කරැණු ඉදිරිපත් කරන්නේ මිලින්ද ප්‍රශ්ණයේ ශ්‍රමණ දුෂ්ශිල ප්‍රශ්ණය ඇසුරෙන්.මෙහිදි මිලිඳු මහ රජු නාගසේන මහරහතානන් වහන්සේගෙන් ගිහි දුශ්ෂිලයා (එනමි පස්පවි කරන්නා) හා ශ්‍රමණ දුශ්ශිලයා අතර යමි වෙනසක් ඇත්ද? නැතහොත් දෙදෙනාම සමාණද යන්න පිළිබඳව කරන ලද විමසිමකදී නාගසේන මහරහතානන්වහන්සේ ඉතාමත් ප්‍රඤ්ඤාගොචර ලෙස එය මෙසේ විසදා දේශනාකොට ඇත. (මෙහි දක්වනුයේ එහි සාරංශයයි)

    මහරජ, ශ්‍රමණ දුෂ්ශිලයාට ගෘහස්ත දුෂ්ශිලයාට වඩා විශේෂයෙන් ‍ඉතිරිවු ගුණ 10 ක් ඇත. ඊට අමතරව වු තවත් ගුණ 10 ක් ඇත. මේ නිසා අලජ්ජී වූ දුෂ්ශිල මහණුන් හට දන් දුන්නද එය මහත් ඵල මහානිසංශ වේ.

    ස්වාමිනි නාගසේනයානන් වහන්ස, මේ විශේෂයෙන් ඉතිරි වු ගුණ 10 කවරක්ද?
    මහ රජානෙනි, මේ සාශනයේ ශ්‍රමණ දුශ්ශිලයන් පවා ගෘහස්ථ දුශ්ශිලයන්ට වඩා, (01)බුදු රජානන්වහන්සේ කෙරේ ගෞරව ඇතිවන්නේ වෙයි. (02)ධර්මය කෙරේ ගෞරව ඇතිවන්නේ වෙයි.සබ්‍රහ්ම චාරී (තමාහා සමාන) සංඝයා කෙරේ ගෞරව ඇත්තේ වෙයි. (03)ඇවැත් උදෙසා සිල්වත් වීමට විර්‍ය කරන්නේ වෙයි. (04) බොහෝ ඇසීමි ඇතිවෙයි (05)දුශ්ශීල වූ භික්ෂුව පිරිසක් මැදට ගියද භික්ෂුවක්ය යන හැගීම නිසා මනා සිහිය උපදවයි (05)අවමානයට ලක් වේය යන බයින් කය සංවර කරයි. (06)අවමානයට ලක් වේය යන බයින් වචනය සංවර කරයි. (07)ඔහුගේ සිත භාවනාභිමුඛ වෙයි. (08)ඔහු භික්ෂුන් හා ඇසුර ඇත්තේ වෙයි. (09)මෙම භික්ෂුව පවිකල එලිපිට පවි නොකරයි. (10)හර්හා භයින් යුක්ත වෙයි (ලැජ්ජා භයින් යුතු වෙයි)

    ස්වාමිනි නාගසේනයන් වහන්ස, අමතර දක්ෂිනාව මහත්ඵල කරන්නාවු ගුණ දසය කවරක්ද?

    මහරජානෙනි,එම අමතර ගුණ දසය නමි (01)ශ්‍රමණ දුශ්ශීලයා සියළු බුදුවරයානන් වහන්සේලා පැළදි චීවර වස්ත්‍රය දැරීමෙන්ද දක්ෂිණාව (දානය) පිරිසිදු කරන්නේය. (02) සෘෂී ශ්‍රමණ භාව ඇත්තාවු මුඩු වේශය දැරීමෙන්ද දක්ෂිණාව පිරිසිදු කරන්නේය. (03)සංඝ සමූහයාට ඇතුලත් වූ බැවින්ද පරලොව අදහා දෙන්නාවු දානය පිරිසිදු කරන්නේය. (04)බුද්ධ, ධමිම, සංඝ යන ත්‍රිවිධරත්නය සරණ ගිය බැවින්ද දක්ෂිණාව පිරිසිදු කරන්නේය. (05)වීර්‍ය වැඩීමට සුදුසු වූ ජන ශුණ්‍ය ආරාම දස්වනය කරනා බැවින්ද දක්ෂිනාව පිරිසිදු කරන්නේය. (06)සර්වඥ සාශන නැමති ශ්‍රේෂ්ඨ වු ධනය සොයනා බැවින්ද දක්ෂිනාව පිරිසිදු කරන්නේය. (07)සද්ධර්මය දේශනා කරන බැවින්ද දක්ෂිණාව පිරිසිදු කරන්නේය. (08)ධර්මානු රෑපිව හැසිරෙන බැවින්ද දක්ෂිණාව පිරිසිදු කරන්නේය.(09) බුදු රජානන්වහන්සේ තුන් ලොවට අග්‍රයැයි කියා දෙසනා බැවින්ද දක්ෂිණාව පිරිසිදු කරන්නේය. (10)නවඋපෝසථය නොවරදවා සමාදන්ව ප්‍රාතිමොක්ෂ ඇසීමෙන්ද දක්ෂිනාව පිරිසිදු වන්නේය.

    මහරජානෙනි, බොහෝ උනුවු දිය වුවුද ගින්නට දැමු විට ගින්න නිමී යන්නකේ ‍සේ, ඉතා විපරීත වූ ශ්‍රමණ දුශ්ශීලයෙකු වුවද, දායකයාගේ දක්ෂිනාව පිරිසිදු කරයි මහත්ඵල ලබා දෙයි. පුර්ව අපර,මධ්‍ය චේතනාවන් පිරිසිදු වූ සුප්‍රසන්න සිත් ඇත්තාවු, යමි සිල්වත් පුද්ගලයෙක් කුසල කර්ම ඵලය අදහමින් යමි ශ්‍රමන දුශ්ශීලයෙක් වෙත දානයක් දුනහොත් එය දායකයා නිසා මහත් ථල මහානිසංශ වන්නේය.

    මේ දක්වනු ලැබුයේ මිලින්ද ප්‍රශ්ණයේ අන්තර්ගත කරැණුයි. මෙම කරැණු මිලින්ද ප්‍රශ්ණයේ අන්තර්ගත වන නිසාම නොව, අපගේ ප්‍රඥාවටද ගොචර වන බැවින්, බුද්ධියෙන් විමසූ විට අපටද නිවැරදි බව පසක් වන බව ඔබට පැහැදිලි වනු ඇත. ඒ දානය ගැන. දැන් වෙනත් කරැණු කිහිපයකට අවධානය යොමු කරමු.

    පාංසුකූල සඤ්ඤක තෙරැන් වහන්සේගේ කථාව,
    මෙයින් කල්ප අනු දෙකකට මත්තෙන්, තිස්ස නමි බුදුරජානන්වහන්සේ ලොව පහල වූ සේක. දිනක් උන්වහන්සේ පාංශුකූල චීවරය ගසක වනා විහාරයට පිවිස වැඩ උන් සේක. සතුන් මරා ජීවත් වන මිනිසෙක් දුන්න හා කඩුව ගෙනදඩයමට යන විට එම පාංශුකූල චීවරය දැක ප්‍රසන්න සිතින් මහත් ප්‍රීතියෙන් දුන්න හා කඩුව බිම තබා, බුදුන්වහන්සේ සිහිකොට එම පාංශූකූල චීවරයට දොහොත් නගා වැන්දේය. ඒ පිනෙන් ඒ තැනැත්තේ සුගතියෙන් සුගතියට යෙමින්, සසර සැරිසරා අප බුදු රජුන්ගේ සසුනේ පැවදිව රහත්ව නිවන් දුටුවේය.

    අපදාන පාළියේ පාංසුකූල සඤ්ඤක තෙරැන් වහන්සේ මේය ප්‍රකාශ කොට ඇත "මෙයින් දෙඅනුවන කපෙහි මම පාංශූකූලට වැන්දෙමි. ඒ පිනෙන් මෙතෙක් මම දුගතියක් නොදනිමි. මෙය චිවරයට සැදැහැ සිතින් වැදීමේ විපාකයයි."

    වන්දනා විමාන වත්තුව

    අප බුදු රජානන්වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩ වෙසෙන අවස්ථාවක, එක් ගමක වස් එළඹ පවාරණය කොට, බුදුන් දකිනු පිණිස සැවැත් නුවර බලා ගමන් කරන්නාවු සිල්වත් භික්ෂු සමූහයක් ගමක් මැදින් ගමන් කරනා කල, එක් සැදැහැවත් කාන්තාවක් ඒ භික්ෂු සමූහයාට ප්‍රසන්න සිතින් පසඟ පිහිටුවා වැද, ඒ භික්ෂු සමුහයා නොපෙනී යන තුරැම චිත ප්‍රසාදයෙන් යුතුව ඒ දෙස බලා සිටි බවත්, පසු කලක ඇය කාලක්‍රියා කොට තවිතිසා දෙවිලොව උපන් බවත් විමාන වත්තු ප්‍රකරණයේ දක්වා ඇත.

    මදක් සිතන්න.

    ප්‍රිය මිතුරනේ, විශ්ව ව්දයාලයේ දී, පන්සලේ දී, මගතොටේ දී,සමහර විට රැකියා ස්ථානයේ දී, ආරණ්‍ය සේනාසනවල දී මෙන්ම උසාවියේද, ඔබ භික්ෂුන් වහන්සේ දකිනු ඇත. ප්‍රිය මිතුරනේ මොවුන් පුරනුයේ කුමන පිළිවෙතක් වුවත්, මොවුන් සිල්වත් වුවත් දුසිල් වුවත්, අපේ තථාගත සමිමා සමිබුදු රජානන්වහන්සේ පැළදි චිවරය දරා සිටින්නාවු භික්ෂුවක් ඔබට අපගේ සමිමා සමිබුදු රජානන්වහන්සේ සිහි නොකරයිද? එසේනමි හිත දුෂ්‍ය කර ගැනීමට පෙර මදක් සිතන්න. අපි වදිනුයේ ඒ පුද්ගලයාට නොව බුදු රජානන්වහන්සේගේ ආර්‍ය වූ සංඝ රත්නයටයි සොවාන් මාර්ගස්ථ, සොවාන් ඵලස්ථ, සකෘදාගාමි මාර්ගස්ථ, සකෘදාගාමි ඵලස්ථ, අනාගාමි මාර්ගස්ථ, ඵලස්ථ, අරහත් මාර්ගස්ථ ඵලස්ථ,වු ඒ සංඝ රත්නයටයි. පිළිවෙත් පුරනා සංඝයා අදද ඇත, අනාගතයටද ඇත, අතිතයේද විය. අපි වදිනුයේ ඔවුන්ටය. ඔවුන්ගේ අපරිමිත ගුණයටය, නැතහොත් එක් පුද්ගලයෙකුට නොවේ. භික්ෂුව යනු ඒ ආර්ය සංඝ රත්නය අපට සිහි කර දෙන්නාවු නිමිත්තයි. සිත් පිත් නැති බුදු පිළිමයකට අපි මල් පහන් පුදා වන්දනා නොකරයිද? එයින් සිදුවන කුසලය ඇත්තේ බුදුපිළිමයේ නොවන බව ඔබට පැහැදිලි වනු ඇත. බුදු රජානන්වහන්සේගේ ගුණයන් මතක් කර දෙන්නාවු එ බුදු පිළිමය අචේතනික මැටි ගොඩක් වුවද, බුදු රජානන්වහන්සේගේ ගුණය නිසා එයින් කුසල් සිදුවේ. එසේනමි සංඝයා පරාජිකාපත්තින්ට පැමිණි සිටිය, භික්ෂුව කසාවඛණ්ඨක වුවද අපේ සමිමා සමිබුදු රජානන්වහන්සේගේ සංඝයාට දෙන්නේ යැයි සැදැහැ සිතින් දන් දේ නමි, වන්දනා කරයි නමි අපට අප්‍රමාණ කුසලයක් සිදු කර ගත හැක. එහි අනිත් පසද එබදුමය. මේ සංඝයා දුසිල් යැයි ගරහන්නො ද, මෙතැකැයි කියා නිම කර ගත නොහැකි අකුසල කර්මයක්ම සමිපාදනය කර ගන්නෝ වෙති.
     
    Impala67

    Member
    Jan 5, 2014
    119
    10

    මේක ඇත්ත. හැබැයි බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා දුශ්ශීල භික්ෂුන්ලාට වන්දනා මාන නොකර , ගරු කරන්නේ නැතිව අප්‍රසාදය දක්වන්න කියලා.
    මේකෙන් කියන්නේ බනින්න,හිරිහැර කරන්න කියලා නෙමෙයි.
     
    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    මේක ඇත්ත. හැබැයි බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා දුශ්ශීල භික්ෂුන්ලාට වන්දනා මාන නොකර , ගරු කරන්නේ නැතිව අප්‍රසාදය දක්වන්න කියලා.
    මේකෙන් කියන්නේ බනින්න,හිරිහැර කරන්න කියලා නෙමෙයි.

    නූලක් දාගෙන ඒක අනික් අයටත් කියන එකෙන් හොදක් වෙන්නෙ නෑ නෙ බුද්ධ සාසනයට හොදක් වෙන්නෙ ඒක විනාස කරන්න ඕනි අයට විතරයි.කරන්න තියෙන්නෙ ඒක ගැන ගන්න තියෙන ක්‍රියාමාර්ග ගන්න එක මිසක් කියව කියව ඇවිදින එක නෙවෙයි නෙ.ඒකයි මම කිව්වෙ හොනස්ට් කියන කෙනාට
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    නූලක් දාගෙන ඒක අනික් අයටත් කියන එකෙන් හොදක් වෙන්නෙ නෑ නෙ බුද්ධ සාසනයට හොදක් වෙන්නෙ ඒක විනාස කරන්න ඕනි අයට විතරයි.කරන්න තියෙන්නෙ ඒක ගැන ගන්න තියෙන ක්‍රියාමාර්ග ගන්න එක මිසක් කියව කියව ඇවිදින එක නෙවෙයි නෙ.ඒකයි මම කිව්වෙ හොනස්ට් කියන කෙනාට

    ඔය බෞද්දයෝ වගේ නටන්නේ වැසිකිලිකාවේ මැල්කම්ගේ ගෝලයෝ බන්. ගනන් ගතයුතු පිරිසක් නෙමේ. උන් ඉතින් එදා ඉදන්ම සිංහල ජාතියට කෙලවන්න සුද්ද පත්කරල ගිය කට්ටියනේ
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    නූලක් දාගෙන ඒක අනික් අයටත් කියන එකෙන් හොදක් වෙන්නෙ නෑ නෙ බුද්ධ සාසනයට හොදක් වෙන්නෙ ඒක විනාස කරන්න ඕනි අයට විතරයි.කරන්න තියෙන්නෙ ඒක ගැන ගන්න තියෙන ක්‍රියාමාර්ග ගන්න එක මිසක් කියව කියව ඇවිදින එක නෙවෙයි නෙ.ඒකයි මම කිව්වෙ හොනස්ට් කියන කෙනාට
    ඉතින් ක්‍රියාමාර්ග ගන්න කියන්න මොකක්ද අපිට කරන්න තියෙන්නෙ. කරනවනම් කරන්න තියෙන්නෙ බල්ලෙක් වගේ බෙල්ලෙන් අල්ලල පන්සලෙන් එලියට දාන එක තමයි.. තොපි මොනව කිව්වත් ඔය නානසාර වගේ හොරුන්ට වැඩිකල් නටන්න වෙන්නෙ නැහැ. පොලීසීය හමුදාව ඇවිත් ඕකුන් කුදලන් ගිහින් ආන්ඩුවෙ බෝඩිමේ දාන හැටි බලාගෙන හිටපන්. මහජනතාවට හොරු ගැන දැනුවත් කරන්න ඕන කෙනෙක්ට නීතියෙන්ම අයිතියක් තියෙනව. හෙහ් ඒක වලක්වන්න කාටවත් අයිතියක් නැහැ. හොරා හොරා නම් පන්සලේ හිටියත් එකයි ගුබ්බෑයමේ හිටියත් එකයි.:rofl::rofl:

    මිනිස්සුන්ට සතාගෙ තරම පෙන්නුවෙ නැත්නම් උන් හිතන්නෙ වෙනම දෙයක් ඒ නිසා උඹ ඔලුවෙන් හිටගෙන කිව්වත් මේවගේ දේවල් මිනිස්සුන්ගෙ අවධානෙට යොමුකරවන්න ඕන.:P:P
     
    ඒක හරි උබට ඒ දේ කරන්න පුළුවන් ඒක මම පිළිගන්නව.උබ බුද්ධාගම අදහනව නෙවෙයි උබට ඒකට වෛර කරනව නිසා.
    උබ බොරු බෞද්ධයෙක් කියල ලස්සනට කියල තියෙනව ඔය වචන ටිකෙන්.
    තව බොරුවට නටන් නැතුව කරන දෙයක් කෙලින් කරපන් හැංගිලා ගහන් නැතුව.එතකොට උබේ මතය හරි හෝ වැරදි කීප දෙනෙක් පිළිගනී.නරියෙක් නොවී මනුස්සයෙක් වගේ කරන වැඩක් කරපන්.

    ඔන්න මමත් ඔය කියන සතාගෙ තරම එළියට ගත්ත කරදරයක් නැතුවම. කට බොරු කිව්වට දිව බොරු කියන් නෑ කියන්නෙ ඕක නිසා තමා.

    උබේ පව් නැති කරවන්න මම ඔළුවෙන් හිට ගෙන පරිත්‍යගයක් කරන්න තරම් මට උබට මෛත්‍රී කරන්න බැහැ තාම ඒක නිසා එහෙම දෙයක් නම් වෙන් නෑ.උබ කරන දේ උබට මට ඒව අදාල නෑ මම උබට කරුණු පෙන්නල දෙන්න හැදුව විතරයි.
    උබ අසූචි නෑවට මට ඕකට පැනල උබව ගොඩට ගන්න බෑ.
    බුදුසරණයි.
     
    මොන බෞද්දයොද බන්. ඔය සුද්දට රෙද්ද උස්සලා ඉපදිච්ච පරම්පරාවල උන්. මෙන්න මේක කරන්න තමයි මුන් බලන් ඉන්නේ

    ""බල්ලෙක් වගේ බෙල්ලෙන් අල්ලල පන්සලෙන් එලියට දාන එක තමයි..""

    සුද්දා ඔය සක්කිලි හැත්තව ඇතිකරේ උන් ලව්ව ඔය ටික කරවන්නම තමයි. ඔය බොරුවට බෞද්දයෝ වගේ කෑගහන මේ කුරුස සක්කිලි එනවද අර ලංකාවේ සංස්කෘතිය කවලම් කරන මැල්කම් රංජිත්ලව බල්ලෙක් වගේ එලියට ඇදල දාමු කියන්න? දුස්සීල හෝ සිල්වත් කොයි හාමුදුරුවෝ උනත් සාසනෙන් පහකරන්න අපිට සුද්දගේ පනම් දෙකට නිල තලේට ආගම ජාතිය පාවාදුන්න සක්කිලි ඕනේ නෑ. කහ නූලක් දාගෙන උන්නත් අපි ඒ ගැන බලා ගම්මු. මැල්කම් රංජිත්ලගේ කටුකන බල්ලන්ට ආතල් දෙන සිංහලයන්ට ඉස්සෙල්ලම ගහන්න ඕනේ. මොන දුසිල්වත් හාමුදුරුවෝ උනත් ඒක බෞද්දයෝ මහානායක හාමුදුරු වරු විසින් බලාගන්න ඕනේ. සුද්දගේ පැන්ස දෙකට ජාතිය පාවාදුන්න සක්කිලි කුරුසයෝ කෑගහනවනම් ඉස්සෙල්ලම උන්ට ගේම දෙන්න වෙනවා

    නොදකින් පාංගෙඩියට, පැන්ස දෙකට, ආරච්චිකමට පුක පලාගෙන කුරුස එල්ලගත්ත මුන් වගේ සක්කිලි බන්
     
    Last edited:
    • Like
    Reactions: dewmal nilanka

    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    :angry:

    උඹ මොනවා කිව්වත් එහෙම අය තමයි වැඩිපුර ඉන්නෙ. යාන වාහන තියාගෙන මලිගා වගේ ආවාස ගෙවල් හදාගෙන සල්ලි පොදිගහන උන් වැඩිපුර ඉන්නෙ. ඒවා ගැන සාක්කි උඹට අමුතුවෙන් පෙන්නන්න ඕන නැහැ. අනිත් ආගම් වල වැරදි වෙනවද නැද්ද කියලා මම හොයන්නෙ නෑ. මොකද මම ඒ ආගම් අදහන්නෙ නැහැ ඒවා තිබුනත් එකයි නැතත් එකයි. අපේ එක හරියට තියෙනවනම් එච්චරයි.ඒ ආගම් අදහන අය ඒ අදාල අයගෙ වැරදි හදාගනීවී. අනුන්ගෙ වැරදි ගැන කතාකරන එකෙන් වෙන්නෙ උන්ට වැරදි හදාගන්න චාන්ස් එකක් ලැබෙන එක විතරයි. මොකටද අපි එහෙම කරන්නෙ.

    මං කොහෙද කියල තියෙන්නෙ උබට අනුන්ගෙ වැරදි හොයන්න කියල. උබ නිකන් බොරු ජාත්‍යාලයක් දාලා බුදු දහමට නිගා කරන් අන්‍යාගමිකයෙක්. උබ දාපු සමහර පෝස්ට් කිසිම "සැබෑ බෞද්දයෙක්" ට කියන්න පුලුවන් දේවල් නෙවෙයි. උදාහරණ මෙතන දාගන්න ඕන නෑනෙ?
     
    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    රත්තරං;16130466 said:
    මොන බෞද්දයොද බන්. ඔය සුද්දට රෙද්ද උස්සලා ඉපදිච්ච පරම්පරාවල උන්. මෙන්න මේක කරන්න තමයි මුන් බලන් ඉන්නේ

    ""බල්ලෙක් වගේ බෙල්ලෙන් අල්ලල පන්සලෙන් එලියට දාන එක තමයි..""

    සුද්දා ඔය සක්කිලි හැත්තව ඇතිකරේ උන් ලව්ව ඔය ටික කරවන්නම තමයි. ඔය බොරුවට බෞද්දයෝ වගේ කෑගහන මේ කුරුස සක්කිලි එනවද අර ලංකාවේ සංස්කෘතිය කවලම් කරන මැල්කම් රංජිත්ලව බල්ලෙක් වගේ එලියට ඇදල දාමු කියන්න? දුස්සීල හෝ සිල්වත් කොයි හාමුදුරුවෝ උනත් සාසනෙන් පහකරන්න අපිට සුද්දගේ පනම් දෙකට නිල තලේට ආගම ජාතිය පාවාදුන්න සක්කිලි ඕනේ නෑ. කහ නූලක් දාගෙන උන්නත් අපි ඒ ගැන බලා ගම්මු. මැල්කම් රංජිත්ලගේ කටුකන බල්ලන්ට ආතල් දෙන සිංහලයන්ට ඉස්සෙල්ලම ගහන්න ඕනේ. මොන දුසිල්වත් හාමුදුරුවෝ උනත් ඒක බෞද්දයෝ මහානායක හාමුදුරු වරු විසින් බලාගන්න ඕනේ. සුද්දගේ පැන්ස දෙකට ජාතිය පාවාදුන්න සක්කිලි කුරුසයෝ කෑගහනවනම් ඉස්සෙල්ලම උන්ට ගේම දෙන්න වෙනවා

    නොදකින් පාංගෙඩියට, පැන්ස දෙකට, ආරච්චිකමට පුක පලාගෙන කුරුස එල්ලගත්ත මුන් වගේ සක්කිලි බන්
    :yes::yes:
     
    jinthuwaz

    Member
    May 24, 2013
    1,207
    44
    0
    අනේ නාමික රත්තරන් නොදන්නා ජාත්‍යාල ඉටිගෙඩි කතා නොකර ඔය ගැරිජ්එකට වෙලා උස්සපු වහනයක් හදාගෙන ඉඳපන්. උබ ඕව කතා කරන්න ඇවිත් මෙතන පිචන් වෙනවා.

    යකෝ සිරිපාල පොන්නයත් හම්බයෙක් නේ.. :oo: