අනේ හුකේ. බුද්දාගමේම තියෙන හොර ගනයොන්ට ගරු කරන්න එපා කියලා. දන්නෙ නැත්නම් ඒක ඉගෙනගනින්උබ කරන වැඩ නම් අපි කරන්නෑ. මම කිව්වෙ උබ කරන්නෙ අසූචි වලට පැණල නාන එක.මට නෙත් එෆ් එම් වැඩක් නෑ මගෙ ශාස්තෲන්වහන්සේ බුදුරජාණාන් වහන්සේනෙ.උන්වහන්සේ විතරනෙ රහසින්වත් පව් නොකලෙ අනික් කාගෙ කාගෙත් කිල්ලෝටවල හුණු තියෙනව.
උබ බුද්ධාගම අදහන එක පැත්තක තියල දැන් නෙත් එෆ් එකද අදහන්නෙ.
අනික් එක නෙත් එෆ් එම් එක කරන වැඩෙයි උබ කරන වැඩෙයි සමාන වෙන්නෙ කොහොමද අඩුම තරමෙ උබ කවුද කියල කියා ගන්නවත් කොන්ද පන නෑ.උන් නම් ඒක කරන්නෙ එළිපිට උබ කරන්නෙ හැංගිලානෙ උබ කරන වැඩේ සමාන වෙන්නෙ බැටළු හම පොරව ගත්ත නරියටනෙ.


බොදුබල සේනාවෙ කක්කා හොරා ගැන මුන්ට පුදුම කැක්කුමක් තියෙන්නෙ





