හාමුදුරුවො කරපු කර්මය එදාම විපාක දුන්නා නේද? ඉතුරු ටික අපායට හෝ තිරිසන් ලෝක වලට ගිහින් විපාක දෙයි. මේ කාරණය සෑම සත්වයෙකුටම පොදු ධර්මතාවක්..... ඔයත් කර්මයක් කරන්න යන්නනෙ අදහස් කරන්නෙ ඒකට පිළිතුරක් නම් ඔයා කරන දේටත් කර්ම රැස් වෙනවා.මේ භවයෙදි නම්....ලෙඩ රෝග ඒඩ්ස්,ගෝනරිකා,තව තියෙනව නේද.....මුදල් නාස්තිවෙනවා,සමාජයෙන් නිඳන් දා පවුල් ප්‍රශ්න තමන්නෙ බිරිදක් එක්ක සතුටින් ඉන්න බැරිවෙනවා......ද්‍රෝහිකමක් කරාකියල හිතෙනවා ඔයවගෙ හිත නිදහසේ තියාගන්න බැරිවෙනවා.... (කාමය වෙන විපාක කියල සොයන්න. google search)සත්වයන්ට අපහාස කිරීමෙන් වෙනා කර්ම තියෙනවා google search