ශාස්ත්‍රවෙල විහාරය පොතුවිල-පානම..

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මෙන්න උදව් කරනවා නම් තැනක්. අනිවාර්යයෙන්ම අපි එකතු වෙන්න ඕන. ජාතිය බේරගන්න කියලා කෑගැහුවාට විතරක් වැඩක් නෑ. එළියට බැහැලා මේ වගේ දෙයක්වත් කරමු.
    නැගෙනහිර පළාත කියන්නේ අතීතයේ ඉඳලම සිංහල උරුමයක් තිබ්බ පළාතක්. අන්‍යාගමිකයෝ මේක විනාස කරන්න එදා ඉඳන්ම වලිකෑවා. අපි මොනවත් නොකලොත් මේ වගේ දේවල් විනාශ වෙයි
     
    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල

    :)