ශැන්ග්‍රිලා ෆ්‍රෙශ් කෑම 🐛

raman2

Well-known member
  • Feb 16, 2009
    10,012
    12,101
    113
    Thambanne nathuwa salad dammoth panuwo thama.. kawata mukuth wenne na..
    owa loku siddi nemei..
     
    • Like
    Reactions: Choot

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,805
    113
    Thambanne nathuwa salad dammoth panuwo thama.. kawata mukuth wenne na..
    owa loku siddi nemei..

    සලාද කොළ තම්බන්නෙ නෑ
    ලුණු වතුරෙන් හෝදනවා විතරයි
    ඕනනම් වතුරට විනාකිරි බිංදුවක් දාලා හෝදන්න පුළුවන්
    පනුවො මැරෙනවා

    Cc. චෙෆ් @Kalegana කොහොමද කරන්නේ?
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,012
    12,101
    113
    සලාද කොළ තම්බන්නෙ නෑ
    ලුණු වතුරෙන් හෝදනවා විතරයි
    ඕනනම් වතුරට විනාකිරි බිංදුවක් දාලා හෝදන්න පුළුවන්
    පනුවො මැරෙනවා

    Cc. චෙෆ් @Kalegana කොහොමද කරන්නේ?
    Eka thama ban kiyanne lunu wathuren heduwata oya kola asse alila inna panuwo yanne na..
    ithin ehema chuti kolen kole diga ara ara athin pihidanawata wada unta wada thiyenawa..
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,805
    113
    Eka thama ban kiyanne lunu wathuren heduwata oya kola asse alila inna panuwo yanne na..
    ithin ehema chuti kolen kole diga ara ara athin pihidanawata wada unta wada thiyenawa..

    මැරුනාම උන්ට අස්සේ එල්ලිලා ඉන්න බෑ
    කොටසක් පාවෙනවා
    අනිත් උන් ගසපු ගමන් වැටෙනවා

    නිකන් ටැප් වතුරෙ බස්සලා තියලා වැඩක් නෑ
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,791
    28,160
    113
    අරූ කොච්චර උද්‍යමයට පත් උනාද කියනවා නම් ශැන්ග්‍රිලා එකේ ශැන්ග්‍රිලා එකේ කියලා කියනවා වෙන මොකුත් නෑ