ශැන්ග්‍රීලා කෑම පිඟානට 21,000ක් ගෙවන්න ව්‍යාප&

shenat

Well-known member
  • May 13, 2007
    58,647
    87,012
    113
    ආශ්චර්යමත් රටක
    ah danui hariyata dakke.hmm okath ithin puluwn ban.ape un ne ne kiya kiya hitiyata wedding dawas wala tamai nethi moneyth eliyata enne.tea exporter kenek wenna athi.unta oka nothing ban.

    ekath mata terenawa ban. 168 laks kiyanne anith okkoma wiyadam ekka 250 laks wath weine. koti 2.5 k. eeta wada gana wadi wahanath onataram tiyena eke oka maha ganak newei tamai. eth hitapan koti 2.5 wiyadam karanna athe koti 10 k wath tiyena ewun wenna atine. tawa masa 7 kata hotel book kiyanne hamadama wedding tibunath dina 200 k witara. e kiyanne 200 denek witara. tawa eyalage lamai badina wayase innath ona. :D habai itin hithagena yanakota hitenawa koti 2.5 k wiyadam karanna puluwan 200 kata wada innawa kiyala. :shocked:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    un adayam badu niladari tika salli walata gattama anduwata hulan... :dull::dull:
    ගොඩක් එහෙම තමා වෙනවා ඇත්තේ. අපි ක්ලාස් යන දවස්වල අපේ ටියුෂන් ගුරත් කිවා ඔය වැඩේ කෙරෙන හැටි ගෙවන්න තියෙන ගාන අඩුකරලා දානවලු උඋන්ට සලකුවම.
     

    P.E.K.K.A

    Well-known member
  • Oct 5, 2016
    1,191
    530
    113
    monawa karalada ban un ewage ganak hoyanne?

    restaurant + recondition wahana business . sale ekak ne so kauruth wediya hitahnne ne un echchra hoyanawa kiyala. use karana wahane unath uparima montero ekakata eha yanne ne. sadda wahala inne.
     

    kasun757

    Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    .

    බිස්නස් කාරයෙකුට ලක්ශ 200 කියනේ මාසෙක ඉන්කම් එක..
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,492
    67,837
    113
    Plate ekata 21000 gewwath metana 2000k gewwath methana.(Midi thithai)::P:

    450px-Airborne_Cemetery.jpg
     

    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,561
    634
    113
    Colombo Sri Lanka
    ඔකේ බුකින් ලිස්ට් එක බලල සල්ලි ගෙවපු නම් ලිස්ට් එක ආදායම් බදු එකට යැව්වා නං හරි :P

    21000 plate kiyanne machan 18% tax include wenna oni, a athi beluwama government akata tax 1k gewanawa me spend karana aken
     

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Hoda businessman kenekta koti 2 kiyanne nan nothing ban.

    Salli karayo puluwan tharan wiyadan karanna ona. Ethakota thamai machan duppath minissunta salli lebenne (jobs widiyata,anduwata gewana tax widiyata)

    Me Elakiri ekema kochchara salli karayo innawada? :) (Ara salary thread eka balanna)
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,647
    87,012
    113
    ආශ්චර්යමත් රටක
    ගොඩක් එහෙම තමා වෙනවා ඇත්තේ. අපි ක්ලාස් යන දවස්වල අපේ ටියුෂන් ගුරත් කිවා ඔය වැඩේ කෙරෙන හැටි ගෙවන්න තියෙන ගාන අඩුකරලා දානවලු උඋන්ට සලකුවම.

    :dull::dull:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa
    මහපරිමාන වයාපාර වැටිලා නෑ බන් ඒවා වට්ටන්නත් බෑ. .ලොකුවටම කෙලවෙන්නේ සුලුපරිමාන වයාපාරවලට. .
    අද පොඩි වයාපාරයක් පටන් ගන්න එක පට්ටම අමාරු වැඩක්. . මහපරිමාන වයාපරිකයා හැම ශේස්ත්‍රයම කවර් කරන එකයි අව්ල. . පොඩි එකාට නැගිටිමක් නෑ. .
     

    hellolk

    Junior member
  • Dec 24, 2016
    125
    22
    18
    I don't see any problem if they earn that money in an honest way. There are some businessmen who earn lot of money and there should be things to spend those.
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    බිස්නස් කරන අය නම් කමක් නැහැ දේශපාලුවෝ තමයි මිනිස්සුන්ගේ සල්ලි වලින් ඕවල ගිහින් ආතල් ගන්නේ.

    බිස්නස් කාරයෙක් ඔච්චර මෝඩ සෝබන වැඩ කරනවනම් ඌ උත්සහයෙන් දියුණු උන තාත්තෙක්ගෙ මෝඩ පුතෙක්. තමන්ගෙ උත්සාහයෙන් සාධාරණව දියුණු උන මිනිස්සු සෝබන වැඩ වලට සල්ලි නාස්ති කරන්නෙ නෑ.