ශිතකරණයක් මිලදී ගන්න උදව්වක් ඕන යාළුවනේ

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    මොකක් ගත්තත් Abans එකෙන් නම් ගන්න එපා.
    සර්විස් එක අන්තිමයි.
    මම ගිය අවුරුද්දේ නොවැම්බර් එකක් ගත්තා ගිය මාසෙ ඉදන් ඒක වැඩ කරන්නෙ නෑ.
    කම්ප්ලේන් කරලා මාසෙකට වැඩියි තාම හදන්න ආවේ නෑ.(වොරන්ට් පීරියඩ් එකේ තාම තියෙන්නෙ)

    ඒ කාලෙම වගේ සින්ගර් එකෙන් වොශින් මැශින් එකක් ගත්ත ඒකෙත් පියුස් එක ගිහිල්ල වැඩ කරන්න්නෙ නැතිව ගිය කෝල් කරලා දවස් දෙකෙන් ඇවිල්ල හදලා ගියා.

    Abans කියන්නෙ මහ සක්කිලි. ගන්න එපා කිසිම දෙයක්. Warranty + service අන්තිම සවුත්තුයි. කොටින්ම කියනවනම් විකුණගත්තට පස්සෙ කිසිම warranty හෝ service එකක් ලැබෙන්නෙ නෑ උන්ගෙන්. ගන්න නම් එපා.
     
    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,403
    2,663
    113
    colombo
    single door gannepa maha winasayak. ai kyla gaththoth terewi. api laga tibbe single door ekak eta passe me beko ekak gaththa dn nasthi wenne godak aduwen.
    me dawas wala ganan godak wadi. used ewa gannepa nikam karadare watenawa aparade.

    meka tibbe

    SIS_SL-ECO72-01_zoom.jpg

    aluthen gaththe meka mn gaththe laksha 3i ganakata dn 5k lu stock na. Beko brand eka hodai.
    1652938214940.png
     
    • Like
    Reactions: Ransith Nicholas

    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,041
    21,254
    113
    single door gannepa maha winasayak. ai kyla gaththoth terewi. api laga tibbe single door ekak eta passe me beko ekak gaththa dn nasthi wenne godak aduwen.
    me dawas wala ganan godak wadi. used ewa gannepa nikam karadare watenawa aparade.

    meka tibbe

    SIS_SL-ECO72-01_zoom.jpg

    aluthen gaththe meka mn gaththe laksha 3i ganakata dn 5k lu stock na. Beko brand eka hodai.
    View attachment 171916
    current bill eka kohomada ban
    matah oka ganna onee kussiye place eka ekata loku wadi
    wenama thanaka thiyanna wenne
     
    • Like
    Reactions: Ransith Nicholas

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326
    113
    Abans කියන්නෙ මහ සක්කිලි. ගන්න එපා කිසිම දෙයක්. Warranty + service අන්තිම සවුත්තුයි. කොටින්ම කියනවනම් විකුණගත්තට පස්සෙ කිසිම warranty හෝ service එකක් ලැබෙන්නෙ නෑ උන්ගෙන්. ගන්න නම් එපා.

    ඔව් බන් මම Haier fridge එකකුයි HP ලැප්ටොප් එකකුයි ගත්ත?
    Fridge එක හදන්න තාම ආවේ නෑ, අඩුගානේ මේදවස්වල ගෙදරට ඕනේ බඩු ටිකක්වත් ගෙනත් තියාගන්න විදියක් නෑ.
    ලැප් එකත් ස්ලෝ වෙලා SSD එකක් ගහගන්න හරි වින්ඩෝස් ගහගන්න හරි උන්ගෙ සර්විස් සෙන්ටර් එකටම (Colombo) යන්න ඕනෙලු.
    ඒකත් බඩු නෑලු මේ දවස්වල වොරෙන්ටි තියෙන නිසා අබාන්ස් එකෙන් ගත්තෙ? යුනිට් එකේ ශොප් එකකින් ගත්තනම් උන් ඔක්කොම කරලා දෙනවා.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,373
    113
    Abans කියන්නෙ මහ සක්කිලි. ගන්න එපා කිසිම දෙයක්. Warranty + service අන්තිම සවුත්තුයි. කොටින්ම කියනවනම් විකුණගත්තට පස්සෙ කිසිම warranty හෝ service එකක් ලැබෙන්නෙ නෑ උන්ගෙන්. ගන්න නම් එපා.
    අපෝ. මල ජරාම තැනක්. යන්න නම් එපා.

    ඔව් බන් මම Haier fridge එකකුයි HP ලැප්ටොප් එකකුයි ගත්ත?
    Fridge එක හදන්න තාම ආවේ නෑ, අඩුගානේ මේදවස්වල ගෙදරට ඕනේ බඩු ටිකක්වත් ගෙනත් තියාගන්න විදියක් නෑ.
    ලැප් එකත් ස්ලෝ වෙලා SSD එකක් ගහගන්න හරි වින්ඩෝස් ගහගන්න හරි උන්ගෙ සර්විස් සෙන්ටර් එකටම (Colombo) යන්න ඕනෙලු.
    ඒකත් බඩු නෑලු මේ දවස්වල වොරෙන්ටි තියෙන නිසා අබාන්ස් එකෙන් ගත්තෙ? යුනිට් එකේ ශොප් එකකින් ගත්තනම් උන් ඔක්කොම කරලා දෙනවා.
    සිංගර් එකෙන් ගිය අවුරුද්දෙ ටීවි එකක් ගත්ත සැම්සුන් එකක්. ඒක දැන් මාසෙකට විතර උඩදි කැඩුන පැනල් එක ගිහිල්ලලු. උන් පැනල් එක ගෙනැල්ල දෙනකල් බලන්න ටීවි එකකුත් දුන්න. සර්විස් නම් නියමයි. ඒකට අබාන්ස් එක මල ජරාවක්. හොඳම සර්විස් දෙන්නෙ දම්රෝ එකලු හැබැයි.
    ------ Post added on May 19, 2022 at 6:19 PM
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,831
    13,011
    113
    ලංකාවේ.. ලංකාවේ
    සහෝදරවරුනි ශිතකරණයක් මිලදී ගන්න අදහසක් තියෙනවා. SINGER , SISIL සහ Whirlpool ශීතකරණ පාවිච්චි කරන අයගේ අදහස් දැන ගන්න ඕන.
    මම උබ උනා නම්
    මම ඔය 3 ම ගන්නේ නෑ...........
    හේතුව ඉන්වටර් තියන ඒවා කොලිටි නෑ. කල් පැවැත්ම ගැන විශ්වාසයක් නෑ.
    තියනවා නම් දම්රෝ එකේ ඉනොවෙක්ස් එකක් ගන්නවා.
     
    • Like
    Reactions: Ransith Nicholas

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,953
    5,292
    113
    මෙහෙ දැන් ශීතකරණයක් ගන්න ගානෙන් අයිස්ලන්තෙන් පර්චස් 1 යි යන්න air ටිකට් එකක් එක්ක ම ගන්න පුළුවන් මගේ හිතේ
     
    • Like
    Reactions: libero

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    ඔව් බන් මම Haier fridge එකකුයි HP ලැප්ටොප් එකකුයි ගත්ත?
    Fridge එක හදන්න තාම ආවේ නෑ, අඩුගානේ මේදවස්වල ගෙදරට ඕනේ බඩු ටිකක්වත් ගෙනත් තියාගන්න විදියක් නෑ.
    ලැප් එකත් ස්ලෝ වෙලා SSD එකක් ගහගන්න හරි වින්ඩෝස් ගහගන්න හරි උන්ගෙ සර්විස් සෙන්ටර් එකටම (Colombo) යන්න ඕනෙලු.
    ඒකත් බඩු නෑලු මේ දවස්වල වොරෙන්ටි තියෙන නිසා අබාන්ස් එකෙන් ගත්තෙ? යුනිට් එකේ ශොප් එකකින් ගත්තනම් උන් ඔක්කොම කරලා දෙනවා.

    Abans ගූ ගොඩක් බන් ඉස්සර LG brand එකෙන් නම හදාගත්තෙ දැන් ඒ නම විකුණගෙන මිනිස්සු රවට්ටනවා. බඩු විකුණනකම් විතරයි. ආයෙ service නැත. A/C එකක් අරන් මාස 5ක් කැඩිලා. තව වෙනකම් හදලා දුන්නෙ නෑ. වොරන්ටි තිබ්බට වැඩක් නෑ එක වේසිගෙපුතෙක්වත් එන්නෙ නෑ හදන්න. Complain කලාට වැඩක් නෑ. මේවට පැමිණිලි කරන්න තැනකුත් නෑ නෙ. පාරිභෝගික සේවා අධිකාරිය ට කිව්වට වැඩක් නෑ. උනුත් හොරු. කෙලවිලාම යන්නෝන මිනිස්සු රවට්ටන abans වගේ company වලට.

    අපෝ. මල ජරාම තැනක්. යන්න නම් එපා.

    සිංගර් එකෙන් ගිය අවුරුද්දෙ ටීවි එකක් ගත්ත සැම්සුන් එකක්. ඒක දැන් මාසෙකට විතර උඩදි කැඩුන පැනල් එක ගිහිල්ලලු. උන් පැනල් එක ගෙනැල්ල දෙනකල් බලන්න ටීවි එකකුත් දුන්න. සර්විස් නම් නියමයි. ඒකට අබාන්ස් එක මල ජරාවක්. හොඳම සර්විස් දෙන්නෙ දම්රෝ එකලු හැබැයි.
    ------ Post added on May 19, 2022 at 6:19 PM

    Damro service හොඳයි ඒත් දැන් parts නෑ. Import කරන්න බැරි ප්‍රශ්ණ නිසා.
    ------ Post added on May 20, 2022 at 9:31 AM
     
    • Like
    Reactions: libero

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    සහෝදරවරුනි ශිතකරණයක් මිලදී ගන්න අදහසක් තියෙනවා. SINGER , SISIL සහ Whirlpool ශීතකරණ පාවිච්චි කරන අයගේ අදහස් දැන ගන්න ඕන.
    ගන්න එපා කියලා නේද තියෙන්නේ?? :unsure: :unsure:
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    බජට් නම් ඉන්ක්කොවෙක්ස්
    බ්‍ර්න්ඩ් නම් lg පැනසොනික් ඉන්දියා හැර
    සුන්සන්ග්

    1 ඉන්වෙටෙර්
    2 වොරටි ක්ලෙම් කරන්න පුළුවන් තැනක්
     
    libero

    Well-known member
  • Jun 22, 2017
    2,578
    1,650
    113
    Aragena kochchara kal wenawada? Sisil eke elawalu ikmanata narak wenawa kiyala ahala thiyenawa. Ehema wenawada? Wena monawada faults thiyenne?
    elawalu nam ane manda bn. kohomath sathiyak wage thamai thiyaganne elawalu. ehema deyak danila nam na lokuwata. wen aadupaduwak nam na.
    current bil eke loku wenasak na. dan aran 4years wage. mama danan gewal dekak thinawa. ekak 15 years paranai thama wada. anika 18 years. ekath thama wada hondata

    Abans ගූ ගොඩක් බන් ඉස්සර LG brand එකෙන් නම හදාගත්තෙ දැන් ඒ නම විකුණගෙන මිනිස්සු රවට්ටනවා. බඩු විකුණනකම් විතරයි. ආයෙ service නැත. A/C එකක් අරන් මාස 5ක් කැඩිලා. තව වෙනකම් හදලා දුන්නෙ නෑ. වොරන්ටි තිබ්බට වැඩක් නෑ එක වේසිගෙපුතෙක්වත් එන්නෙ නෑ හදන්න. Complain කලාට වැඩක් නෑ. මේවට පැමිණිලි කරන්න තැනකුත් නෑ නෙ. පාරිභෝගික සේවා අධිකාරිය ට කිව්වට වැඩක් නෑ. උනුත් හොරු. කෙලවිලාම යන්නෝන මිනිස්සු රවට්ටන abans වගේ company වලට.

    Damro service හොඳයි ඒත් දැන් parts නෑ. Import කරන්න බැරි ප්‍රශ්ණ නිසා.
    ------ Post added on May 20, 2022 at 9:31 AM
    ow bn dan abans nam patta chorai. baduth na. minihek dan yanneth na
    ------ Post added on May 20, 2022 at 6:15 PM
     
    • Like
    Reactions: pradeeplk1025