මොකක් ගත්තත් Abans එකෙන් නම් ගන්න එපා.
සර්විස් එක අන්තිමයි.
මම ගිය අවුරුද්දේ නොවැම්බර් එකක් ගත්තා ගිය මාසෙ ඉදන් ඒක වැඩ කරන්නෙ නෑ.
කම්ප්ලේන් කරලා මාසෙකට වැඩියි තාම හදන්න ආවේ නෑ.(වොරන්ට් පීරියඩ් එකේ තාම තියෙන්නෙ)
ඒ කාලෙම වගේ සින්ගර් එකෙන් වොශින් මැශින් එකක් ගත්ත ඒකෙත් පියුස් එක ගිහිල්ල වැඩ කරන්න්නෙ නැතිව ගිය කෝල් කරලා දවස් දෙකෙන් ඇවිල්ල හදලා ගියා.
Abans කියන්නෙ මහ සක්කිලි. ගන්න එපා කිසිම දෙයක්. Warranty + service අන්තිම සවුත්තුයි. කොටින්ම කියනවනම් විකුණගත්තට පස්සෙ කිසිම warranty හෝ service එකක් ලැබෙන්නෙ නෑ උන්ගෙන්. ගන්න නම් එපා.