පාවිච්චි කරපුවනම් වැඩි මාර්කට් එකක් නැහැ
70% අඩු කරලා තමයි ගන්නේ

නෑ බං ඒ ෆිජ් එකක්. Microwave එකේ රිෆ්ලෙක් එක තමයි ෆිජ් එකට වැටිලා තියෙන්නේ. හොදට බලපන් ඔය 5 years කියලා ස්ටිකර් එකක් අලවලා තියෙන්නේ වම් පැත්තේ උඩ.Microwave එකක් නේද.
ඉන්වසිබල් රීෆ්රෙජිරේටර්..
හොයාගන්න සෑහෙන වෙලාවක් ගියා....![]()
kitchen එක ඇතුලට යන්න තියෙන තැන වගේ.