සුව නින්දක් සදහා Midjourney AI photos https://www.facebook.com/groups/midjourneyai
inspiron Well-known member May 27, 2014 24,971 17,605 113 Nowhere Aug 20, 2022 #1 සුව නින්දක් සදහා Midjourney AI photos https://www.facebook.com/groups/midjourneyai Reactions: Walter Hartwell White, siri_ayya, Yakka putha and 2 others
R RedProMaxxa_2 Well-known member May 8, 2022 3,685 1 6,950 113 Aug 20, 2022 #2 @avjayarathne උඹ හොල්මන් වලට බය නැහැ කිව්වනේ? මෙන්න උඹට හොඳ ෆොටෝ ටිකක්! Reactions: siri_ayya
IKL Well-known member May 29, 2018 44,549 15,088 113 Kadawatha Aug 20, 2022 #3 nope, ............................................................. Reactions: PHBhagya, saja, Walter Hartwell White and 2 others
kolavari Well-known member Aug 11, 2012 33,746 1 25,657 113 කැළෑ පොජ්ජේ Aug 20, 2022 #4 monawada bn me ?? monawath therenne na
inspiron Well-known member May 27, 2014 24,971 17,605 113 Nowhere Aug 20, 2022 #5 kolavari said: monawada bn me ?? monawath therenne na Click to expand... Ai walin hadapu ewa Reactions: kolavari
nygel Well-known member Jun 26, 2022 1,015 1,891 113 Aug 20, 2022 #6 Mata Owata Baya hithenne na. Ape walawwe biththiye gahala thiyenawa issara hitiya aththalage muththalage, black and white photos, hand drawing portatis . Ewage Amuthu jiwamana gathiyak thiyenawa. Issara owa raata dakkama hithe mokakdo gasmak athiwenawa. Dannam ewatath Baya na.
Mata Owata Baya hithenne na. Ape walawwe biththiye gahala thiyenawa issara hitiya aththalage muththalage, black and white photos, hand drawing portatis . Ewage Amuthu jiwamana gathiyak thiyenawa. Issara owa raata dakkama hithe mokakdo gasmak athiwenawa. Dannam ewatath Baya na.
IKL Well-known member May 29, 2018 44,549 15,088 113 Kadawatha Aug 20, 2022 #7 Reactions: saja, Walter Hartwell White and inspiron
Schrodinger Cat Well-known member Apr 14, 2018 1,655 3,413 113 ඉන්න තැනක් ඇත්තේද නැත, නැත්තේද නැත Aug 22, 2022 #8 inspiron said: සුව නින්දක් සදහා Midjourney AI photos https://www.facebook.com/groups/midjourneyai Click to expand... Reminds me Doom
inspiron said: සුව නින්දක් සදහා Midjourney AI photos https://www.facebook.com/groups/midjourneyai Click to expand... Reminds me Doom
inspiron Well-known member May 27, 2014 24,971 17,605 113 Nowhere Aug 22, 2022 #9 Reactions: PHBhagya and IKL
helplesser Well-known member Nov 20, 2017 18,004 27,632 113 36 Mirihana alis.alberta.ca Aug 22, 2022 #11
Sen-lu Well-known member Mar 13, 2019 13,712 34,207 113 In the Dark Tranquillity at the Midway Through ∞ Aug 23, 2022 #12 ජර්මන් අප්පොච්ච Reactions: IKL
Nuwan Gimhana Well-known member Jun 28, 2021 557 2 1,063 93 33 Albuquerque, New Mexico Aug 23, 2022 #13 මේන්න ඉන්නවා සැබෑ හොල්මනක් Reactions: Solo Rider and saffron2017
Avishka Indula Well-known member Jan 6, 2019 896 2,262 113 25 Kandy Aug 23, 2022 #14 අම්මෝ යකෝ!! මං පින්තූර ටිකක් දැකලා බය වෙච්ච පලවෙනි අවස්ථාව යකෝ මේක!! මං මුල් පින්තූර දෙක තුන දිහා විතරයි බැලුවේ!! අනිත් එව්ව දිහා බැලුවෙවත් නෑ!!!! Edit:- අඩෝ දෙතුන් පාරක් එකදිගට ඒ පින්තූර දිහා බැලුවට පස්සෙ මට ඒ පින්තූර වලට තිබ්බ බය එහෙම්පිටින්ම නැතිවෙලා ගියා කියපන්කො. දැං නිකං මෙලෝ රහක් නැති ගොං පින්තූර ටිකක් දිහා බලනවා වගේ Feeling එකක් තමා ඒ පින්තූර දිහා බැලුවහම මට දැනෙන්නේ. මං මුලින් හිතුවෙ අද මට නින්ද යන එකක්වත් නෑ කියලා. දැං ඒ පින්තූර ටික දිහා බලද්දි මට ගානක්වත් නෑ. යාළුවන්ටත් ඔය පින්තූර ටික පෙන්නන්න ඕනේ!! TFS machan!!! Last edited: Aug 23, 2022 Reactions: Walter Hartwell White, PHBhagya and SDCR
අම්මෝ යකෝ!! මං පින්තූර ටිකක් දැකලා බය වෙච්ච පලවෙනි අවස්ථාව යකෝ මේක!! මං මුල් පින්තූර දෙක තුන දිහා විතරයි බැලුවේ!! අනිත් එව්ව දිහා බැලුවෙවත් නෑ!!!! Edit:- අඩෝ දෙතුන් පාරක් එකදිගට ඒ පින්තූර දිහා බැලුවට පස්සෙ මට ඒ පින්තූර වලට තිබ්බ බය එහෙම්පිටින්ම නැතිවෙලා ගියා කියපන්කො. දැං නිකං මෙලෝ රහක් නැති ගොං පින්තූර ටිකක් දිහා බලනවා වගේ Feeling එකක් තමා ඒ පින්තූර දිහා බැලුවහම මට දැනෙන්නේ. මං මුලින් හිතුවෙ අද මට නින්ද යන එකක්වත් නෑ කියලා. දැං ඒ පින්තූර ටික දිහා බලද්දි මට ගානක්වත් නෑ. යාළුවන්ටත් ඔය පින්තූර ටික පෙන්නන්න ඕනේ!! TFS machan!!!
speedmalli Well-known member Nov 22, 2011 21,550 17,578 113 Auckland Aug 23, 2022 #15 IKL said: Click to expand... Ser Reactions: IKL
IKL Well-known member May 29, 2018 44,549 15,088 113 Kadawatha Aug 25, 2022 #16 Sen-lu said: ජර්මන් අප්පොච්ච Click to expand... speedmalli said: Ser Click to expand...
Walter Hartwell White Well-known member Sep 30, 2020 2,621 8,683 113 67 Albuquerque, New Mexico Aug 26, 2022 #17 බය වෙන්න ඕන නම් Pan's labyrinth බලන්න, මාත් හෙල්ලිලා ගියා ඒ කතාවට
speedmalli Well-known member Nov 22, 2011 21,550 17,578 113 Auckland Aug 26, 2022 #18 Click to expand... Most of these mofos in this photo ended up in mass grave pits in Eastern Europe, just like modern Russian soldiers ended up becoming fertilizer for Ukraine soil.
Click to expand... Most of these mofos in this photo ended up in mass grave pits in Eastern Europe, just like modern Russian soldiers ended up becoming fertilizer for Ukraine soil.
PHBhagya Well-known member Feb 26, 2020 25,060 3 118,684 113 Gampaha Aug 26, 2022 #19 ප්‍රේත ලෝකෙ වගේ.... Reactions: NRTG