ශින්හලු දොයි ද?

inspiron

Well-known member
  • May 27, 2014
    24,971
    17,605
    113
    Nowhere
    සුව නින්දක් සදහා Midjourney AI photos
























    ezgif-1-4e7a3e44f3.jpg


    ezgif-1-00f8e6a188.jpg


    ezgif-1-caec3596c0.jpg


    ezgif-1-5eba79fc14.jpg


    ezgif-1-346cd40724.jpg


    ezgif-1-94ab506d6e.jpg


    ezgif-1-209e0ba0d9.jpg


    ezgif-1-db65735bd6.jpg


    ezgif-1-62c9bce29f.jpg


    ezgif-1-5308e11ba5.jpg


    ezgif-1-3ef9d9fe97.jpg


    ezgif-1-2c84247a3c.jpg


    ezgif-1-fc2db7ac4b.jpg


    ezgif-1-fe10e9ebcb.jpg


    ezgif-1-107adccf64.jpg


    ezgif-1-543abff445.jpg




    https://www.facebook.com/groups/midjourneyai
     

    nygel

    Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891
    113
    Mata Owata Baya hithenne na.
    Ape walawwe biththiye gahala thiyenawa issara hitiya aththalage muththalage, black and white photos, hand drawing portatis . Ewage Amuthu jiwamana gathiyak thiyenawa. Issara owa raata dakkama hithe mokakdo gasmak athiwenawa.
    Dannam ewatath Baya na.
     

    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    අම්මෝ යකෝ!! 😱 මං පින්තූර ටිකක් දැකලා බය වෙච්ච පලවෙනි අවස්ථාව යකෝ මේක!! 😱😱😱 මං මුල් පින්තූර දෙක තුන දිහා විතරයි බැලුවේ!! අනිත් එව්ව දිහා බැලුවෙවත් නෑ!!!! 😱😱😱😱😱😱😱😱😱
    The Lion King Reaction GIF


    Edit:- අඩෝ දෙතුන් පාරක් එකදිගට ඒ පින්තූර දිහා බැලුවට පස්සෙ මට ඒ පින්තූර වලට තිබ්බ බය එහෙම්පිටින්ම නැතිවෙලා ගියා කියපන්කො. 😳 දැං නිකං මෙලෝ රහක් නැති ගොං පින්තූර ටිකක් දිහා බලනවා වගේ Feeling එකක් තමා ඒ පින්තූර දිහා බැලුවහම මට දැනෙන්නේ. 😅 මං මුලින් හිතුවෙ අද මට නින්ද යන එකක්වත් නෑ කියලා. දැං ඒ පින්තූර ටික දිහා බලද්දි මට ගානක්වත් නෑ. 😂 යාළුවන්ටත් ඔය පින්තූර ටික පෙන්නන්න ඕනේ!! 😅 TFS machan!!! 😅
     
    Last edited: