yesinne kawuda ahanna epa.
wenna ona monawada kiyala pahadiliwa dapan, danna ekek aniwa help karai.
dan kiyapan monawada wenna ona??
මට දැන ගන්න ඕන..පර්සනල් effects LCL විදියට ලංකාවට එනවද කියල..එහෙම ක්ලියර් වෙනවද?inne kawuda ahanna epa.
wenna ona monawada kiyala pahadiliwa dapan, danna ekek aniwa help karai.
dan kiyapan monawada wenna ona??
මට දැන ගන්න ඕන..පර්සනල් effects LCL විදියට ලංකාවට එනවද කියල..එහෙම ක්ලියර් වෙනවද?
මම ඔස්ට්‍රියා ඉන්නේ..අවුරුදු ගානක් එකතු කරපු බඩු වගයක් තියනවා පාවිච්චි කරපු..ඒ ටික LCL විදියට ලංකාවට දාන්න පුලුවන්ද බැලුවේ...FCL ක්ලියර් කරන්න පුලුවන් උනත් LCL පුලුවන්දyes
ක්ලියර් කරන එක එක විදි තියනවා
ඒක නිසා බඩු ඕඩර් කරේ කොහොමද ආවෙ කොහොමද කියලා කිවුවා නං ක්ලියර් කරගන්න හැටි කියලා දෙන්න තිබුනා.
මම ඔස්ට්‍රියා ඉන්නේ..අවුරුදු ගානක් එකතු කරපු බඩු වගයක් තියනවා පාවිච්චි කරපු..ඒ ටික LCL විදියට ලංකාවට දාන්න පුලුවන්ද බැලුවේ...FCL ක්ලියර් කරන්න පුලුවන් උනත් LCL පුලුවන්ද![]()
වැඩේ වෙන හැටි විස්තරයක් කියන්න පුලුවන්ද? Less than container load එකක් උනාම ඒ බඩු එන container එක ලංකාවේ කම්පනි එක එක යාර්ඩ් එකකටද මුලින්ම එන්නේ (trico wage)? එතනින් සෝර්ට් කරලද කන්සයිනීට බඩු දෙන්නේ...නැත්නම් fcl containers වගේ කෙලින්ම අදාල කෙනාගේ නිවසට හෝ යාර්ඩ් එකටද එන්නේ?karanna puluwan. baya nethuwa dapan.
ona nam Austria idala lankawatama genath dennam
වැඩේ වෙන හැටි විස්තරයක් කියන්න පුලුවන්ද? Less than container load එකක් උනාම ඒ බඩු එන container එක ලංකාවේ කම්පනි එක එක යාර්ඩ් එකකටද මුලින්ම එන්නේ (trico wage)? එතනින් සෝර්ට් කරලද කන්සයිනීට බඩු දෙන්නේ...නැත්නම් fcl containers වගේ කෙලින්ම අදාල කෙනාගේ නිවසට හෝ යාර්ඩ් එකටද එන්නේ?
Fcl දාන්න තරම් මහ ගොඩක් නැහැ. 20ft container 1n half wath naha.LCL consolidated karahama UPB ekata yanawa, ethanin clear karala ganna ona.
uba gihilla clear karana eka hodai.
anika ubage badu wala hatiyata danawada FCL danawada balapan.
Fcl දාන්න තරම් මහ ගොඩක් නැහැ. 20ft container 1n half wath naha.
cbm kiyak ethida??
badu wala value ekai, important badu thiyanam FCL dapan. me dawas wala UPB wala badu ussanawa.
mona wage baduwa thiyenne
Thanks details walata.මම මචන් LCL ගෙනත් තියනවා, UPB
බඩු එන්නෙ කස්ටම් බොන්ඩ් වෙයා හවුස් එකකට, වෙයා හවුස් එක ප්‍රයිවෙට් තැනක්, ගොඩක් දුරට ශිපින් කම්පැනියටම හරි ලංකාවෙ ශිපින් හැඬල් කරන වෙන කම්පැනියක් හරි වෙන්න පුලුවන්
වෙයාහවුස් එකට අදාල ක්ලියරින් ප්‍රොසෙස් එකක් තියනවා, මම ගෙනාපු ඒවට නං මෙහෙම
මගේ පැකේජ් එකට අංකයක් තියනවා, ක්ලියර් කරගන්න ඇපොයිමන්ට් එකක් දාල ගිහින් මගේ ශිප්මන්ට් එකේ අංකෙයි consignee ගෙ NIC එකයි එතනට දුන්නම එතනින් වෙයාහවුස් සහ හැඬලින් චාජස් හදලා කියනවා ඒක පේ කරාට පස්සෙ පැකේජ් එක හොයලා කස්ටම් එකට දෙනවා
කස්ටම් එකෙන් චෙක් කරලා ඩියුටි තියනවා නං ඒව ගහල රිලීස් ඕඩර් එක දෙනවා එතකොට අරන් එන්න තියෙන්නෙ
ක්ලියරින් ප්‍රොසෙස් එකේ වෙනස් වෙන තැන් තියනවා, රට ඉඳන් එවපු කෙනා සහ මෙහෙ ඉඳන් එවන කෙනා එකම කෙනෙක් නං consignee විදියට පාස්පෝට් එකේ විස්තර දාල නං ක්ලියරින් වැඩේ පොඩ්ඩක් වෙනස්ලු(මම මේ විදියට කරලා නැහැ) එතකොට පාස්පෝට් එක බලලා ගියපු රට එහෙම චෙක් කරන සීන් එකක් තියනවාලු
මම කරන්නෙ consignee ට මගේ නම දාල nic එක දානවා, එතකොට පාස්පෝට් චෙක් කිරිලි නැහැ වෙන කෙනෙක් මගේ නමට එවුව විදියට ක්ලියර් කරගන්නවා.
මම කරන්නෙ පැකේජ් ෆෝවඩින් කම්පැනියකට කියලා LCL දාල මාව consignee විදියට දාල ශිප් කර ගන්න එක.
@SLK_sri කොහමද බන් කස්ටම් බොන්ඩ් විදියට එන බඩු උස්සන්නෙ? මගේ නං නැති වෙලා නැහැ හැබැයි දැන ගන්න එක හොඳයිනේ
Terms ටික නොතේරෙන කෙනෙක් ත්‍රෙඩ් එක කියවනවා නං (LCL - less than container load, FCL - full container load, UPB - un-accompanied personal baggage)
මම මචන් LCL ගෙනත් තියනවා, UPB