බොරු දාන්න එපා.ඔය උඩු මලුව නෙවෙයි

Hodai Hodai. enjoy the last few months 
ශිරන්ත් ජේසුස් බැරිනම් සාතන් ඇදහුවත් මට ප්‍රශ්නයක් නෑ.නමුත් රිෂාගේ වයිෆ් උඩු මලුවට නැග්ගොත් බයියො ටික මෙතන මැරෙන්න යයි.එපා නම් හැමෝටම එපා.හා නම් හැමොටම හා.එච්චරයි.
චන්දෙට දාන්නේ ශිරන්ති තමයි.තවම ගෝටා ඇමරිකන් සිටිෂන්.![]()

මටනම් ප්‍රශ්නේ ශිරන්ති ගිය එක නෙවෙයි ගෑනුන්ට යන්න බැරි කොහොමද කියන එක ,කවුද මෙහෙම ගෑනුන්ට ගස් වල මුල ලගට යන්න තහනම් කරලා තියෙන්නේ බුදුහාමුදුරුවොද ? මේක වඩම්මාගෙන ආවෙත් ගැහැණු කෙනෙක් වෙද්දී කොහෙන් මොන පොල් බුරුවෙක් දැම්ම නීතියක්ද ඒ ? ලංකාවේ ඉන්න පරිනාමය වෙන්නේ නැති වදුරෝ ටික ඉස්සර මොකෙක් හරි හරක් වැඩක් කරපු ගමන් එක පරම්පරා ගානක් අර ට්‍රේනින්ග් කරපු වදුරෝ වගේ ඔහේ කරගෙන යනවා කිසිම හේතුවක් ගැන හොයන්නේ බලන්නේ මුකුත් නැ ,උන් හිතන්නේ එහෙම කරේ නැති උනාම හෙන පව් සිද්ද වෙනවා ඇති කියල වෙන්ඩ ඇති. බුදුහාමුදුරුවෝ තමන් දේශනා කල පලියටවත් මවගෙන් පියාගෙන් ආපු පලියටවත් කිසිම දෙයක් විමසීමකින් තොරව පිළිගන්න එපා කියල දේශනා කරලා තියෙන්නේ මුන්ටනේ අප්පා
සන්ස්ක්ර්තියට ගරු කරනවා කියා කියා ඔහේ ඉස්සර ඉදන් ආපු හැම හුත්තම ඔහේ කරගෙන යනවා ,බුදුහාමුදුරුවොත් සංස්කෘතියට ගරු කරන්න කරන්නන් වාලේ ඔහේ කරගෙන ගිහින් තිබුනානම් බුදු හාමුදුරුවොන්ට බුදුවෙන්න වෙන්නේ නැ

ගෑනු නෙමේ කාටවත් ඔතන්ට ලේසියෙන් යන්න දේන්නෑ ගහේ ආරක්ශාවට මේ ගෑණි දේශපාලන බලෙං යන්න ඇති උඹලට ඉතිං මොකක් හරි පොඩි දෙයක් ඇති ඉහගෙන කන්න
නැ බන් ගනුන්ට යන්න දෙනවා මුන්ගේ බොරු බන් .ඔය මම උඩ ෆොටෝ එකක් දැම්ම ..මම හිතන්නේ හැමෝටම යන්න දෙන්නේ නැතුව ඇති
හැමෝටම යන්න දෙන්නෑ තමා ගෑණු පිරිමි බේදයක් නෑ ආරක්ශාව වෙනුවෙන් ඔතනට යන එක සීමා කරල තියෙන්නෙ කාටවත් වතුර ටිකක්වත් දාන්න දෙන්නෑ. යන්න දෙන්න ඕනෙත් නෑ

කොටි ගානක් හොරා කාපු ජඩ වැඩ කරපු උන් බුදු හාමුදුරුවන්ගේ ගෞරවනීය තැනකට ගිහින් අශිර්වාද ඉල්ලනකොට කොහේ හරි ඉදන් බලන් ඉන්න බුදු හාමුදුරුවන්ට මොනවා හිතෙනව ඇද්ද. එකනේ බන් මේ රටට හරියන්නේ නැත්තේ . තුම්මුල්ලේ විමල්, චේන් රත්රන් , මිරිස්කුඩු සිරා, කුඩු ලන්සා වගේ උන් එක්ක ඉදිරි අවුරුදු 5 දියුණු කරනකොට බැරියැ.