ශිරන්තිVSශාමලී

monson

Well-known member
  • May 7, 2007
    25,552
    28,421
    113
    ඌරන්ගෙ මාලු උන්ගෙ ඇඟවල් වල තියල කපන්න එපා. මහ එවුන්ගෙ වැරදිවලට මේ කිරි සප්පයො පලිද? අපේ තාත්ත ආරක්ෂක ඇමති වුනා නං මමත් ඔහොම වෙපන්ස් තියාගෙන ඉන්නව, බඩු ගහනව, පාතාලයේ රජකරන්ව, GT-R ගන්නව. :P

    Munuth murder case walata sambandai.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,552
    28,421
    113
    Me case okkoma wisthara Lankaenews, Lankanewsweb wage site wala yankota Mara ta horen kade yana un boru news kiya kiya dangaluwa neda. :rofl:
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    Vass+Gunawardena.jpg

    මුන්ට නම් නිසි දඩුවම් දෙන්න ඕන
    වාස්ගේ ගැනිගේ පු** කුඩු පට්ටම් වෙන්න මැෂින් ගන් එකෙන් තියන්න හිතෙනවා ඔයි ..

    Police CI lagen uda godak ayage family wala oya tika podu lakshanayak ban...
    kollo pissu kelinava ganu business karanava
    :angry:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Vass+Gunawardena.jpg

    ඇයි මේ සල්ලි කොලවල මිටි වල පැත්තෙන් මෙච්චර සුදුම සුදු? නිකන් ඒ4 ශීට් වගේනේ. හොර සල්ලිද?:baffled::baffled:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    Police CI lagen uda godak ayage family wala oya tika podu lakshanayak ban...
    kollo pissu kelinava ganu business karanava
    :angry:

    ඔය ක්‍රමය නැති කරන්න ඕන බන් .. ඔය පොලිස්පතිගේ පුතා මාලබේ සිල්ට් එකේ කොල්ලෙක්ට ගහලා පස්සේ තාත්තා පොලිස්පතිත් ඇවිත් බලපෑම් කරපු සින් එකක් ගැන ඉස්සර ලොකු ප්‍රචාරයක් ගියා.. මිනීමැරුම් කප්පම් කෙස් ගොඩකට ඔය පොලිස්පති පවුලම සම්බන්දයි කොහොම වෙතත් මුන් එකෙක් වත් හොද මිනිස්සු නෙවේ බන් මේ වගේ උන්ට දඩුවම් දීලා ප්‍රසිද්ද කරන්න ඕන ... එහෙම නැතුව ආනාගතයට හොද පණිවිඩයක් දෙන්න බැ ...
     
    Last edited:

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    ඔය දෙන්න ඉස්සර ආප්ප කඩේක වැඩ කළා කියන්නෙ ඇත්තද
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    රත්තරං;17799051 said:
    Vass+Gunawardena.jpg

    ඇයි මේ සල්ලි කොලවල මිටි වල පැත්තෙන් මෙච්චර සුදුම සුදු? නිකන් ඒ4 ශීට් වගේනේ. හොර සල්ලිද?:baffled::baffled:

    kappam case ekakata yawanna gahapu salli miti wagayak :baffled::baffled::baffled:
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    ඔය දෙන්න ඉස්සර ආප්ප කඩේක වැඩ කළා කියන්නෙ ඇත්තද

    මචන් උබ චුට්ටක් මෙන්න මේ rep කපන එවුන්ගෙන් ඇහුවානම් කියයි .... සිරාවටම ...

    මෙන්න මේ නම කියලා බනින්න බැරි .. තර්කානුකූලව මේකේ තත්වය පැහැදිලි කරන්න බැරි ...
    මේ elakiri එකේ ඉන්න ඔය වගේ නපුංසක dial ටිකගෙන් ඇහුවොත් කියයි !

    හැබැයි ඒක කියන්නත් උබේ මේ අර එළකිරි එකේ තියෙන බල්ලොත් නොකන rep කියන ඒවා කපා ගෙන තමයි ඒක අහගන්න වෙන්නේ !

    අහෝ දුකකි !
    සාටකයක් නයට හරි කඩෙන් අර ගෙන.... ඔය ගෙදර බාල්කේ එල්ලිලා මැරෙන්න වෙන්නේ !
    ඔය දුක තුනී කරගන්න .....

    ඇයි මේ චන්චලාලා අඩන්නේ ! ශිරන්ති සහ මේ ශාමලී ගැන එළිවෙන කොට ...

    shiranthi.jpg
     
    Last edited:
    • Like
    Reactions: maxboysl and EK Boy

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    ඔය ක්‍රමය නැති කරන්න ඕන බන් .. ඔය පොලිස්පතිගේ පුතා මාලබේ සිල්ට් එකේ කොල්ලෙක්ට ගහලා පස්සේ තාත්තා පොලිස්පතිත් ඇවිත් බලපෑම් කරපු සින් එකක් ගැන ඉස්සර ලොකු ප්‍රචාරයක් ගියා.. මිනීමැරුම් කප්පම් කෙස් ගොඩකට ඔය පොලිස්පති පවුලම සම්බන්දයි කොහොම වෙතත් මුන් එකෙක් වත් හොද මිනිස්සු නෙවේ බන් මේ වගේ උන්ට දඩුවම් දීලා ප්‍රසිද්ද කරන්න ඕන ... එහෙම නැතුව ආනාගතයට හොද පණිවිඩයක් දෙන්න බැ ...

    291np4x.jpg

    මේ ඉන්නේ ගුටිකාපු කොල්ලා ! ඔය ගෑනිත් මේ කොල්ලට හොදටම කකුලෙන් පාග පාග ගහල තිබුනා !

    මේ කොල්ලට අන්තිමට degree එක කර ගන්න බැරුව ලංකාවේ ! වාස් ගුණවර්ධනගේ තර්ජන නිසා ! මේ කොල්ලගේ දෙමව්පියන්ට සල්ලි තිබුනා නිසා රට ගියා ....

    වාස් ගුණවර්ධනගේ පුතා අන්තිමට SLIIT එකෙන් අස් කලා !
    SLIIT කොල්ලෝ පලවෙනි වතාවට උද්ඝෝෂණයකුත් කලා SLIIT ඉස්සරහා

    වෙන සාමාන්‍ය පවුලක කොල්ලෙක්ට වුනා නම් ඌට උපාධියත් නැහැ !
    සමහර විට පස්සේ කාලෙක ජීවිතෙත් නැහැ !
    ලංකාවේ ඉන්න වෙන නිසා ....

    picto-9.jpg
     
    EK Boy

    Banned
    Apr 4, 2013
    693
    76
    0
    コロンボ
    මචන් උබ චුට්ටක් මෙන්න මේ rep කපන එවුන්ගෙන් ඇහුවානම් කියයි .... සිරාවටම ...

    මෙන්න මේ නම කියලා බනින්න බැරි .. තර්කානුකූලව මේකේ තත්වය පැහැදිලි කරන්න බැරි ...
    මේ elakiri එකේ ඉන්න ඔය වගේ නපුංසක dial ටිකගෙන් ඇහුවොත් කියයි !

    හැබැයි ඒක කියන්නත් උබේ මේ අර එළකිරි එකේ තියෙන බල්ලොත් නොකන rep කියන ඒවා කපා ගෙන තමයි ඒක අහගන්න වෙන්නේ !

    අහෝ දුකකි !
    සාටකයක් නයට හරි කඩෙන් අර ගෙන.... ඔය ගෙදර බාල්කේ එල්ලිලා මැරෙන්න වෙන්නේ !
    ඔය දුක තුනී කරගන්න .....

    ඇයි මේ චන්චලාලා අඩන්නේ ! ශිරන්ති සහ මේ ශාමලී ගැන එළිවෙන කොට ...

    shiranthi.jpg

    Ganan ganna epa ban. Oya mahinda ballata jathaka wechcha awajathakayo tamai rep kapanne. Onna ubata magen ekata + :D:D:D
     
    මේ ඉන්නේ ගුටිකාපු කොල්ලා ! ඔය ගෑනිත් මේ කොල්ලට හොදටම කකුලෙන් පාග පාග ගහල තිබුනා !

    මේ කොල්ලට අන්තිමට degree එක කර ගන්න බැරුව ලංකාවේ ! වාස් ගුණවර්ධනගේ තර්ජන නිසා ! මේ කොල්ලගේ දෙමව්පියන්ට සල්ලි තිබුනා නිසා රට ගියා ....

    picto-9.jpg

    පවු වැඩ. මට campus කාලේ මෙහෙම වුනානම් අම්මටයි තාත්තටයි කොහොම හිතෙයිද කියල හිතාගන්නවත් බෑ :(
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    පවු වැඩ. මට campus කාලේ මෙහෙම වුනානම් අම්මටයි තාත්තටයි කොහොම හිතෙයිද කියල හිතාගන්නවත් බෑ :(

    අපි ඔක්කොම යම් පමණකට හරි ඔය බෝට්ටුවේ තමයි බන්
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    291np4x.jpg

    මේ ඉන්නේ ගුටිකාපු කොල්ලා ! ඔය ගෑනිත් මේ කොල්ලට හොදටම කකුලෙන් පාග පාග ගහල තිබුනා !

    මේ කොල්ලට අන්තිමට degree එක කර ගන්න බැරුව ලංකාවේ ! වාස් ගුණවර්ධනගේ තර්ජන නිසා ! මේ කොල්ලගේ දෙමව්පියන්ට සල්ලි තිබුනා නිසා රට ගියා ....

    වාස් ගුණවර්ධනගේ පුතා අන්තිමට SLIIT එකෙන් අස් කලා !
    SLIIT කොල්ලෝ පලවෙනි වතාවට උද්ඝෝෂණයකුත් කලා SLIIT ඉස්සරහා

    වෙන සාමාන්‍ය පවුලක කොල්ලෙක්ට වුනා නම් ඌට උපාධියත් නැහැ !
    සමහර විට පස්සේ කාලෙක ජීවිතෙත් නැහැ !
    ලංකාවේ ඉන්න වෙන නිසා ....

    picto-9.jpg

    මචං පොඩ්ඩක් අකුරු පොඩි කරලා දාපම පොඩි අපහ්දිලි ගතියල් තියනවා ඔහොම දැම්මම. මහින්දට කඩේ යන නපුන්සක හිගන්නන්ට හරියට රිදෙනවා බන් ඔවා දක්කම්
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    මචන් උබ චුට්ටක් මෙන්න මේ rep කපන එවුන්ගෙන් ඇහුවානම් කියයි .... සිරාවටම ...

    ඇයි මේ චන්චලාලා අඩන්නේ ! ශිරන්ති සහ මේ ශාමලී ගැන එළිවෙන කොට ...
    [/SIZE]

    shiranthi.jpg

    Oya ponz kiyala dala thiyenna coolkasun kiyana eka. Mage post ekakta oya widiyada rep kapala thibuna.