ඌරන්ගෙ මාලු උන්ගෙ ඇඟවල් වල තියල කපන්න එපා. මහ එවුන්ගෙ වැරදිවලට මේ කිරි සප්පයො පලිද? අපේ තාත්ත ආරක්ෂක ඇමති වුනා නං මමත් ඔහොම වෙපන්ස් තියාගෙන ඉන්නව, බඩු ගහනව, පාතාලයේ රජකරන්ව, GT-R ගන්නව.![]()
Munuth murder case walata sambandai.
ඌරන්ගෙ මාලු උන්ගෙ ඇඟවල් වල තියල කපන්න එපා. මහ එවුන්ගෙ වැරදිවලට මේ කිරි සප්පයො පලිද? අපේ තාත්ත ආරක්ෂක ඇමති වුනා නං මමත් ඔහොම වෙපන්ස් තියාගෙන ඉන්නව, බඩු ගහනව, පාතාලයේ රජකරන්ව, GT-R ගන්නව.![]()
![]()
මුන්ට නම් නිසි දඩුවම් දෙන්න ඕන
වාස්ගේ ගැනිගේ පු** කුඩු පට්ටම් වෙන්න මැෂින් ගන් එකෙන් තියන්න හිතෙනවා ඔයි ..

Police CI lagen uda godak ayage family wala oya tika podu lakshanayak ban...
kollo pissu kelinava ganu business karanava![]()
රත්තරං;17799051 said:![]()
ඇයි මේ සල්ලි කොලවල මිටි වල පැත්තෙන් මෙච්චර සුදුම සුදු? නිකන් ඒ4 ශීට් වගේනේ. හොර සල්ලිද?![]()

ඔය දෙන්න ඉස්සර ආප්ප කඩේක වැඩ කළා කියන්නෙ ඇත්තද
ඔය ක්‍රමය නැති කරන්න ඕන බන් .. ඔය පොලිස්පතිගේ පුතා මාලබේ සිල්ට් එකේ කොල්ලෙක්ට ගහලා පස්සේ තාත්තා පොලිස්පතිත් ඇවිත් බලපෑම් කරපු සින් එකක් ගැන ඉස්සර ලොකු ප්‍රචාරයක් ගියා.. මිනීමැරුම් කප්පම් කෙස් ගොඩකට ඔය පොලිස්පති පවුලම සම්බන්දයි කොහොම වෙතත් මුන් එකෙක් වත් හොද මිනිස්සු නෙවේ බන් මේ වගේ උන්ට දඩුවම් දීලා ප්‍රසිද්ද කරන්න ඕන ... එහෙම නැතුව ආනාගතයට හොද පණිවිඩයක් දෙන්න බැ ...
මචන් උබ චුට්ටක් මෙන්න මේ rep කපන එවුන්ගෙන් ඇහුවානම් කියයි .... සිරාවටම ...
මෙන්න මේ නම කියලා බනින්න බැරි .. තර්කානුකූලව මේකේ තත්වය පැහැදිලි කරන්න බැරි ...
මේ elakiri එකේ ඉන්න ඔය වගේ නපුංසක dial ටිකගෙන් ඇහුවොත් කියයි !
හැබැයි ඒක කියන්නත් උබේ මේ අර එළකිරි එකේ තියෙන බල්ලොත් නොකන rep කියන ඒවා කපා ගෙන තමයි ඒක අහගන්න වෙන්නේ !
අහෝ දුකකි !
සාටකයක් නයට හරි කඩෙන් අර ගෙන.... ඔය ගෙදර බාල්කේ එල්ලිලා මැරෙන්න වෙන්නේ !
ඔය දුක තුනී කරගන්න .....
ඇයි මේ චන්චලාලා අඩන්නේ ! ශිරන්ති සහ මේ ශාමලී ගැන එළිවෙන කොට ...
![]()

මේ ඉන්නේ ගුටිකාපු කොල්ලා ! ඔය ගෑනිත් මේ කොල්ලට හොදටම කකුලෙන් පාග පාග ගහල තිබුනා !
මේ කොල්ලට අන්තිමට degree එක කර ගන්න බැරුව ලංකාවේ ! වාස් ගුණවර්ධනගේ තර්ජන නිසා ! මේ කොල්ලගේ දෙමව්පියන්ට සල්ලි තිබුනා නිසා රට ගියා ....
![]()

පවු වැඩ. මට campus කාලේ මෙහෙම වුනානම් අම්මටයි තාත්තටයි කොහොම හිතෙයිද කියල හිතාගන්නවත් බෑ![]()
![]()
මේ ඉන්නේ ගුටිකාපු කොල්ලා ! ඔය ගෑනිත් මේ කොල්ලට හොදටම කකුලෙන් පාග පාග ගහල තිබුනා !
මේ කොල්ලට අන්තිමට degree එක කර ගන්න බැරුව ලංකාවේ ! වාස් ගුණවර්ධනගේ තර්ජන නිසා ! මේ කොල්ලගේ දෙමව්පියන්ට සල්ලි තිබුනා නිසා රට ගියා ....
වාස් ගුණවර්ධනගේ පුතා අන්තිමට SLIIT එකෙන් අස් කලා !
SLIIT කොල්ලෝ පලවෙනි වතාවට උද්ඝෝෂණයකුත් කලා SLIIT ඉස්සරහා
වෙන සාමාන්‍ය පවුලක කොල්ලෙක්ට වුනා නම් ඌට උපාධියත් නැහැ !
සමහර විට පස්සේ කාලෙක ජීවිතෙත් නැහැ !
ලංකාවේ ඉන්න වෙන නිසා ....
![]()
මචන් උබ චුට්ටක් මෙන්න මේ rep කපන එවුන්ගෙන් ඇහුවානම් කියයි .... සිරාවටම ...
ඇයි මේ චන්චලාලා අඩන්නේ ! ශිරන්ති සහ මේ ශාමලී ගැන එළිවෙන කොට ...
[/SIZE]
![]()