ශිල්පී සිහශක්ති සංගීත කණ්ඩායමේ ආනන්ද පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    නිවන් සුව අත්වේවා....... 🙏 🙏 !!

    මේ මම කැමතිම ගීතයක්. Music - ආනන්ද පෙරේරා

    මුව මුක්තාලතා -විශාරද එඩ්වඩ් ජයකොඩි

     
    Last edited:

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,783
    2,280
    113
    Nugegoda
    ශක්ති පස්සෙ සිහ ශක්ති වුනේ සුරේන්ද්‍ර පෙරේරා ගියාට පස්සෙ. මට නං ඒ කාලෙ සුපිරිම බෑන්ඩ් එක තමයි ඒක. ඒ කිලෙ අනිත් ඒව නිකන්ම නිකන් බීට් බෑන්ඩ්, ශක්ති වෙනම ලෙවල් එකක හිටියෙ.
     

    kitsooftlk

    Well-known member
  • Mar 11, 2011
    543
    370
    63
    Home
    kitsooftlk.blogspot.com
    සුපිරි වැඩකරුවෙක් තමයි. නිවන් සුව ලැබේවා..

    ප්‍රවීණ සංගීතඥ, වාදන සහ ගායන ශිල්පී සිහශක්ති සංගීත කණ්ඩායමේ නායක ආනන්ද පෙරේරා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
    මහනුවර මහරෝහලේදී අද (26) ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇති බවටයි තොරතුරු වාර්තා වුණේ.
    ආනන්ද පෙරේරා යනු ලංකාවේ බිහිවූ විශිෂ්ට සංගීතවේදියෙක්.
    ඔහු විශිෂ්ටයකු වන්නේ මෙරට ජන සංගීතයේ සිට පෙරදිග ශාස්ත්‍රීය සංගීතය මෙන්ම බටහිර සංගීතය දක්වාත්, වෙසෙසින් ඇමරිකානු හා අප්‍රිකානු ජනසංගීතය කෙරෙහිත් ශාස්ත්‍රීයමය අවධානය යොමු කරමින් මනා කොට වූ අභ්‍යාසවෘද්ධ සංගීත විජිතයක සැරිසරන්නකු වූ නිසාය.
    1988 වසරේ දී සිහශක්ති සංගීත කණ්ඩායම ඔහුගේ එම විජිත දිවිය එකලස් කළ අග්‍රඵලයක් ලෙසද හැඳින්විය හැකිය.


    1716727914-ananda-perera_L.jpg
    සුපිරි වැඩක් කරපු මනුස්සයෙක්....
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,085
    4,651
    113
    ශක්ති පස්සෙ සිහ ශක්ති වුනේ සුරේන්ද්‍ර පෙරේරා ගියාට පස්සෙ. මට නං ඒ කාලෙ සුපිරිම බෑන්ඩ් එක තමයි ඒක. ඒ කිලෙ අනිත් ඒව නිකන්ම නිකන් බීට් බෑන්ඩ්, ශක්ති වෙනම ලෙවල් එකක හිටියෙ.
    උන්ට ඇතුලේ කචල් එකක් තිබ්බලු මට කවුරුහරි එක්කෙනෙක් කිව්වා ැන් ඇන්තනි සුරේන්ද්‍ර කොහෙද ඌව දකින්නත් නෑ
     

    nikashala619

    Well-known member
  • Nov 4, 2011
    3,771
    1,119
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    මට මතකයි ඒ කලෙ මෙන්න මෙ සිංදු ප්ලෙ වෙනවා රූපවාහිනියෙ.



    මෙන්න මෙ සිංදු දෙකත් පොරම තමා සංගීතවත් කරලා තියෙන්නෙ .



    මේ අතුලට හදලා තියන සින්දු වල බීට් කොහොමද ? තනිකරම හෑන් මේඩ් මියුසික් වෙන්න ඇති මේවා සාම්පල් නැතිව කරපු 😀✋
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,783
    2,280
    113
    Nugegoda
    උන්ට ඇතුලේ කචල් එකක් තිබ්බලු මට කවුරුහරි එක්කෙනෙක් කිව්වා ැන් ඇන්තනි සුරේන්ද්‍ර කොහෙද ඌව දකින්නත් නෑ
    එයා තමයි අයින් වුනේ, මේ සිද්ධියට වික්ටර් රත්නායකත් සම්බන්ධයි කියල කටයතා තිබුනා. අපරාදෙ සුපිරිම බෑන්ඩ් එක