ශිවන්‍යා..

D Cool

Active member
  • Jul 17, 2014
    364
    20
    28
    ශිවන්‍යායි හනුමන්තයි ඇමරිකාවේ පදිංචියට යනවා

    අනිත් එවුන්ට මොකො වෙන්නේ. හනුමන්ත කිවෙ මොකාටද.:dull:එහෙම එකෙකුත් ඔකේ ඉන්නවද:confused::confused:
     

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    9dzoQPW.jpg

    :lol:
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,149
    8,811
    113
    Dubai
    saturday re 8ta sirasa tv dapan!kahapata nayek daki eki tama shiwanya :lol::lol:



    සිරස කාරයාගේ තවත් ඉන්දියන් මගුලක්.. අපොයි ලංකාවට ගිය කලක්. ඉන්දියාවේ තියෙන හැම කුනු ගොඩක්ම ගොඩ ගහන්නේ ලංකාවේ. ඉන්දියාවේ වැසිකිලිය ලංකාව වෙලා බන්.. ඉන්දියන් හැම ගූ ගොඩක්ම මෙහේ. කතාවේ ඉදලා පාරේ දුවන වාහනේ දක්වා ඉන්දියන් ගූ ගොඩවල් ලංකාවේ :no:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    කොටස් ඔක්කොම බලපු එකෙක් කියපල්ලා කතාවෙ අන්තිමටම මොකද වෙන්නෙ කියල.

    okkoma baluwemi !antimata shiwanyata mage hita giya <3

    katawe madadi shiwanyata thuwala wela shiwanya wenuwata e wage shesha raga panawa,etanadi ekita ritik gana ardarayak ati wenawa antimata ekita ritik aiti kara ganna dagalana ekak tiyanawa antima fight eka shivanya vs shesha !iwara wenne shi and ritik ardaren welila iddi shita daruwek hambena lakshana pahala wela s2eke daruwa gana katawa yai!

    anika katawe widiyata dan inne ritik ge ammai tattai atta demapiyo newe un antimata ritikwai shiwai dennama marannat try karanawa,shi nam 3n4parak marenna ghin berenawa,shi ta antima nagainge loku power ekak labenawa antima hariyr ara katawa muladi kiyawena naga manikya gana wadi hariyak yanne
     
    Last edited: