ශිෂ්ණයේ පෙර සමේ ගැටලුව

luckyluke111

Member
Nov 16, 2012
2,886
1,545
0
උඹට මොන rep ද බං? උඹට මේකේ තියෙන Reputation එක මේකේ වෙන කාටවත් නෑ බං. ඒ නිසා REP ගැන හිතන්න එපා සහෝ. :yes::yes:

අපෝ නැහැ සහෝ.. රෙප් පවර් එක ලොකු උනයි කියලා රෙපුටේටඩ් මෙම්බර් කෙනෙක් වෙන්නේ නැහැනේ බං.. එහෙනම් ඔය බලහන් කො‍ටු 11 ගහපු අය ඕනේ තරම් ඉන්නේ මේකේ පට්ට පජාත.. රෙප් මත්තේ නැහෙන්නේ නෑ බං.. මම එක ත්‍රෙඩ් එකක රෙප් ඉල්ලලත් නැහැ.. ආහ් එකක් විහිලු කරන්න එපා යකෝ ලෝක ලමා දිනේ දවසේ. මේකේ ඉන්න රෙපුටේටඩ්ම මෙම්බර් ගයාන් කුවේයිට්, ඌට මොනවා වෙලාද දන්නේ නෑ මාස ගානකින් දැක්කේ නෑ. දෙවනියා ක්‍රේසි බඩී. මම ඉන්නේ ගව් ගානක් දුරින් බං... හැබැයි ඉතින් එකක්. ඔන්ලයින් ෆෝරුම් එකක කොච්චර රෙපුටේටඩ් උනත් වැඩක් නැහැ හැබෑ ජීවිතයේදී බඩගින්නේ ඉන්න මනුස්සයෙක්ට වතුර බිඳක් වත් දෙන්න, අසරණ මනුස්සයෙක්ට උදව්වක් කරන්න තරම් මනුෂ්‍යයත්වයක් නැත්නම්... ගයාන්කුවේට් ගැනනම් දන්නේ නෑ.. ඒත් ඔය කිව්ව Creazybuddy ගැන පොඩ්ඩක් හොයලා බලපන්.. මට වඩා ඌ අවුරුදු 7 ක් බාලයි ඒ උනාට උගේ වයසයි මගේ වයසයි බලද්දි වයසට හරියන්න ඌ මිනිස්සුන්ට සෑහෙන දේවල් ගොඩක් කරලා තියනවා.. මගේ පැත්තෙන් එලකිරියේ මම ගරු කරනම චරිතේ ඌ..
 
JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    same here. :yes:
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    මොකෝ බං මේ උඹ මට එකපාරක් රෙප් දුන්නේ. ආයේ කොහේ දෙන්නද මේකට..

    අවුලක් වෙන්නේ කොහොමද බං.. ඔය හැදෙන ලිහිසි ද්‍රව්‍යය නැතුව ඕක පස්සට යවන්න කොහොමත් අමාරුයි. එව්වා තියෙන්නේ ඕකට තමයි.. මොකෝ බොඩි ක්‍රීම් ගාන්නේ උඹේ Natural Lubricant එන්නේ නැති තරමට උඹ නාකියෙක්ද.?

    umbata wadanam naaki na mama..;);)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    අපෝ නැහැ සහෝ.. රෙප් පවර් එක ලොකු උනයි කියලා රෙපුටේටඩ් මෙම්බර් කෙනෙක් වෙන්නේ නැහැනේ බං.. එහෙනම් ඔය බලහන් කො‍ටු 11 ගහපු අය ඕනේ තරම් ඉන්නේ මේකේ පට්ට පජාත.. රෙප් මත්තේ නැහෙන්නේ නෑ බං.. මම එක ත්‍රෙඩ් එකක රෙප් ඉල්ලලත් නැහැ.. ආහ් එකක් විහිලු කරන්න එපා යකෝ ලෝක ලමා දිනේ දවසේ. මේකේ ඉන්න රෙපුටේටඩ්ම මෙම්බර් ගයාන් කුවේයිට්, ඌට මොනවා වෙලාද දන්නේ නෑ මාස ගානකින් දැක්කේ නෑ. දෙවනියා ක්‍රේසි බඩී. මම ඉන්නේ ගව් ගානක් දුරින් බං... හැබැයි ඉතින් එකක්. ඔන්ලයින් ෆෝරුම් එකක කොච්චර රෙපුටේටඩ් උනත් වැඩක් නැහැ හැබෑ ජීවිතයේදී බඩගින්නේ ඉන්න මනුස්සයෙක්ට වතුර බිඳක් වත් දෙන්න, අසරණ මනුස්සයෙක්ට උදව්වක් කරන්න තරම් මනුෂ්‍යයත්වයක් නැත්නම්... ගයාන්කුවේට් ගැනනම් දන්නේ නෑ.. ඒත් ඔය කිව්ව Creazybuddy ගැන පොඩ්ඩක් හොයලා බලපන්.. මට වඩා ඌ අවුරුදු 7 ක් බාලයි ඒ උනාට උගේ වයසයි මගේ වයසයි බලද්දි වයසට හරියන්න ඌ මිනිස්සුන්ට සෑහෙන දේවල් ගොඩක් කරලා තියනවා.. මගේ පැත්තෙන් එලකිරියේ මම ගරු කරනම චරිතේ ඌ..
    :yes::yes::yes:
    11.gif

    ඇත්ත කථාව
     
    chathurakalugal

    Active member
  • Jan 25, 2008
    604
    149
    43
    සුර ලෝකේ
    මචන් මගේ එක අප්‍රනිකව තියෙන කොට පස්සට අදින්න පුළුවන්,
    ඒත් ප්‍රාණවත් උනාම බැහැ

    මාමා නාන වෙලාවට එලියට අරන් ශිෂ්ණය ප්‍රාණවත් කරනවා

    එතකොට ටිකක් රිදෙනවා

    එහෙම කරන එක හොඳයි ද?
     
    Qrious

    Banned
    Sep 16, 2012
    873
    33
    0

    වෛද්‍යතුමනි මාගේ පුරුෂ ලිංගුවෙහි යම්කිසි ගැටලුකාරී තත්වයක් උද්ගතව ඇත. පෙරදින රාත්‍රියෙහි මා ස්වයංවින්දනයෙහි යෙදෙනවිට පෙරසම තදින් ඇදීමකට ලක්විය. එම අවස්තාවේදී එය තරමක් ඉරීගිය අතර රුධිර බින්දු කිහිපයක්ද වහනය විය. මෙම සිදුවීම නිසා මාගේ පිවිතුරු භාවයට කිසියම් හානියක් සිදු වීදෝයි බියෙන් පසු වෙමි.
     
    jankazx

    Member
    Jun 8, 2008
    56
    2
    0
    patta machan

    Patta machan..:):) ..
    නියම නූලක් සහෝ...... :lol::lol::lol::lol:
    රෙප්++ :lol:

    Danna nathi dawal Godak dangatha...
    mageth awulak naha.. baba wage yanwa enawa... :lol::lol:
    uba wade nam macahn godak watinawa... good luck..
     
    Last edited:

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    මචන් මගේ යාළුවෙක් මේක මට කිව්වේ..උගේ ශිෂ්නයෙ පෙර සම උඩ පැත්තෙ නිකන් ඉරි තලලා වගේ තියනවා.නිකන් පැලිලා වගේ.අද උදේ මට ඒකෙ පික්ස් දෙකකුත් එවලා තිබුනා...ඒ මොකද කිව්වොත් මම මේ නූල කොපි කරලා ඌට පෙන්නුවා කලින් දවසක.ඒක නිසා මට මේක ලකී ළූක් ගෙන් අහන්න කියපා කිව්වේ..මෙතනට පික්ස් දෙක දාන්නද මචන්...ගොඩක් පස්සට ගන්නත් බැරිළු..රිදෙනවළු ..මොකක්ද දන්නේ නැහෑ සීන් එක..